StackOverFlow :yes:
එන අවුල් 99%කටම මේකෙ විසඳුම් තියෙනව :yes:
එහෙම නැත්තං codeproject වගේ තැනක අහනව :yes:
ඒත් නැත්තං ඩොක්ස් කියවනව...
ඒත් නැත්තං එග්සාම්පල්ස් බාගෙන බලනව.. :yes:
එහෙමත් නැත්තං StackOverFlow එකේ අහනව.. :yes:
එහෙමත් නැත්තං පැලැස්තර විසඳුමක් දානව :D