blank CD

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    11091202_794289150667173_8537806527837068172_n.jpg

    යසරත්න කමල්
    මමත් ගියා "අපේ ලොක්කා" බලන්න පෝයදා ගමේ කට්ටියකුත් සමඟ. මෙතන මහිංද මයාගේ වම් අත පැත්තේ pink ටී ශර්ට් ඇඳගෙන ඉන්නේ මමයි. එතුමා බැලීමට යෑමට අදහස් කරන ඔබට හෝ ඔබේ හිතවතුන්ට කල යුතු පොඩි මතක් කිරීමක් කරන්න කැමතියි. ඔබට අවශ්‍යනම් පමණක්, කොතරම් අවිවේකී වුවද, එතුමා ඔබ සමඟ පින්තූරයකට පෙනීසිටීමට තරම් නිහතමානී හා කාරුණික බව මතක තබාගන්න. ඔබ හෝ හිතවත් අය කිසිවෙක් "අපේ ජනපති" බැලීමට ගොස්, එතුමාගේ පින්තූර ගන්න අවශ්‍යනම්, නොවරදවාම blank CD එකක් අරගෙන යන්න. (එතැනට ආරක්ශක හේතූන් මත mobile phones, cameras ගෙනයන්න ඉඩ නොදේ). එතුමාගේ photographer ඔබගේ පින්තූර ගන්නවා ඇති. එවේලේම එම පින්තූර එම CD එකට copy කරදීමේ වැඩපිලිවෙලක් එතුමා සලසා ඇත. ඔබ දිවා ආහාරය වෙලාවට එතැනට ගියහොත් ඔබට බඩගින්නේ ආපසු ඒමට සිදු නොවේ. තේ වේලාවට Nescafe පිලිගැන්වේ. කාල්ටන් නිවස ඉදිරිපිට බත් දන්සැලක් එතුමා පවත්වාගෙන යයි. එතුමා බැලීමට එන, නොඑන සැවොම එතැනින් බඩගින්න නිවාගන්නා අන්දම මා දැක්කා. මහිංද මයා නිතරම කාල්ටන් නිවසේ නොමැති නිසා, ඔබගේ ගමන සංවිධානය කිරීමට පෙර, එතුමා එහි සිටින දින, වේලාවල් දැනගැනීම පිනිස, එම නිවසෙහි මෙම අංකයෙන් කාර්ය මණ්ඩලය අමතන්න. 0472240332.​
     
    • Like
    Reactions: nrjayasinghe

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    LOL me place ekata dayouting tikak hada gata nam goda wage...

    lunch ekai welcome drink ekai + photograph ekai free hamba wenawa

    transport witarai denna one

    දැන් පරක්කු වැඩියි දැනටම ඒවට කට්ටිය ඉන්නව.​
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හරිම චෝයි හරිම චෝයි..
    අපෙන් හොරා කාපුවගෙන් අපිටම නෙස්කැවේ හදල පොවනව..
    බලන්න මොන තරම් උතුම් රජකෙනෙක්ද..:lol: :lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔය තියෙන්නේ, මහින්දට ඕවට දෙන්න සල්ලි කොහේන්ද? මේකෙන්ම ඔප්පු වෙනවා නේ මහින්ද බිලියන ගණන් හොරා කෑවා කියලා?