අසුභ ලකුණු ඉවතට මහින්ද මයුරා මැඳුරට

monson

Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    අසුභ ලකුණු ඉවතට මහින්ද මයුරා මැඳුරට

    රාජපක්ෂ මහතා මන්දිරයට පැමිණිමට පෙර වාස්තු විද්‍යාඥයින්ගේ හා නක්ෂත්‍රකරුවන්ට මේ මන්දරය පෙන්වා ඔවුන්ගේ උපදෙස් අනුව වැදගත් වෙනස්වීම් කිහිපයක් ලහි ලහියේ සිදු වන බවත් එම වෙනස්වීම් සියල්ලම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කේන්දරය අනුව සිදුවනු ඇති බවත් ආරංචි මාර්ග කියයි.

    ඒ අනුව මන්දිරයේ උතුර දෙසට පිහිටා ප්‍රධාන දොරටුව නැගෙනහිර දෙසට වෙනස් කැරෙයි.දොරටුවට දැන් ලොකු ජනෙල් පියන් දෙකක් සවි කැරේ.

    මන්දිරයට ඉදිරියෙන් තිබෙන නාන තටාකය රාජපක්ෂ මහතාට එතරම් සුබදායක නොවන බව ජ්‍යෙතිශාස්ත්‍රඥයින් හා වාස්තු විද්‍යාඥයින් පෙන්වාදීම නිසා එය මුහුදු වැලි වලින් වසා දැමෙයි.

    මුහුදු වැලි වලින් පුරවන ලද නාන තටාකයට අයත් භූමියේ වැලි දෙපසේ ස්පර්ශවීමෙන් ගන්නා තීන්දු තීරණ වලින් ප්‍රතිපල ලැබෙතියි නැකැත්කරුවන් කියා ඇත.

    ඒ හේතුවෙන් දැනට නාරහේන්පිට අභයාරාමයේ පැවැත්වෙන ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයය නාන තටාකයේ පිහිටුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි තතු දන්නෝ පවසති.
    :lol:

    කෝන මාසයක නිවසට ගෙවදීම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ඒ තරම් සුබදායික නොවුනත් රාජපක්ෂ මහත්මියගේ කේන්දරය අනුව සුබ ගෙන දෙන බව ශාස්ත්‍රකරුවන් පෙන්වා දීමෙන් අනතුරුව තව දින කිහිපයකින් අලුත් අවුරුද්දේ වත් පිළිවෙත් තංගල්ලේ කාල්ටන් නිවසේ සිදු කර ඉන් අනතුරුව පීකොක් මන්දිරයට පැමිනෙනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.


    DSC05649.jpg

    DSC05655.jpg

    DSC05671.jpg


    - http://www.lankadeepa.lk/index.php/top_story/307385
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනේ මන්ද බං මේ වගේ හරකෙක්ව තව පාරක් ජනාධිපතිකරගන්න ඕනෙ කියල හිතන උනුත් ලඞ්කාවෙ ඉන්නවනෙ :lol: :lol:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අනේ මන්ද බං මේ වගේ හරකෙක්ව තව පාරක් ජනාධිපතිකරගන්න ඕනෙ කියල හිතන උනුත් ලඞ්කාවෙ ඉන්නවනෙ :lol: :lol:

    හරකෙක්?
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    අනේ මන්ද බං මේ වගේ හරකෙක්ව තව පාරක් ජනාධිපතිකරගන්න ඕනෙ කියල හිතන උනුත් ලඞ්කාවෙ ඉන්නවනෙ :lol: :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ මන්ද මේ මනුස්සය පාඩමක් ඉගනගන්නෙම නෑ :dull:
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    D.A.F.A.Q is this shit?
    අනේ මන්ද මේ මනුස්සය පාඩමක් ඉගනගන්නෙම නෑ :no:
    This man has serious astrology issues :yes:
    But still, better than Ranil Wickramasinghe
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    අනේ මන්ද බං මේ වගේ හරකෙක්ව තව පාරක් ජනාධිපතිකරගන්න ඕනෙ කියල හිතන උනුත් ලඞ්කාවෙ ඉන්නවනෙ :lol: :lol:

    හරකෙක් පත් කරන්න ඕනා කියන හරක්
    තම වර්ගයා වෙනුවෙන් පෙනීසිටීම තිරිසනාගේ උවද සිරිත වේ