ඔබතුමා රජයේ රෝහලකට ගිහින් තියෙනවද? දවසක යන්න කලුබෝවිල ඉස්පිරිතාලෙට. ඩෙංගු හැහුනු එකයි, පපුවෙ අමාරුව තියෙන එකයි, බෝවෙන රෝගියයි, තුවාලකාරයයි ඔක්කොම එක වාට්‍ටුවෙ, එක ඇඳේ දෙන්න ගානෙ, තවත් ලෙඩ්ඩු වැඩි වෙලාවට ඇඳ යට පවා ඉන්න හැටි බලල එන්න. දොස්තරගෙ, නර්ස්ලගෙ විතරක් නෙවි ඇටෙන්ඩන්ගෙ පවා ලොකුකම් බලල...