1. bandarawithana

    බදුල්ල-බණ්ඩාරවෙල

    මුලින්ම කියන්නෙ පුලුවන් නම් දවස් 5ක් වත් ඉඳපල්ල. මේ දවස් වල හොටෙල් වල ගනනුත් අඩුවෙල තියෙන්නෙ. තරුණ කාලෙ ට්‍රිප් ගිහින් ගන්න සුන්දර අත්දැකීම් ජීවිතේටම මතක තියේවි. දෝව රජමහා විහාරය, රාවණා ඇල්ල (බඹරගම ඇල්ල), රාවණා රජමහාවිහාරය, රාවණා ගුහාව, හල්පෙවත්ත තේ කර්මාන්තශාලාව, දෙමෝදර ආරුක්කු 9යේ පාලම, පුංචි...
  2. bandarawithana

    FaceBook YouTube Unblocked

    Unblock කරල පැයක්වත් ගියෙ නෑ. ආපහු Block කරල නේද? presidentටත් වඩා උඩින් ඉන්නෙ කවුද බං?
  3. bandarawithana

    Block iwarai FB

    අපේ ජනාධිපති කියන ඒව කරන්නෙ කවුද බං... අද කොහොමත් ඉවත් කරන්න තිබුනු එකක් නම් අයින් කරාවි. නැත්නම් නෑ.
  4. bandarawithana

    FaceBook YouTube Unblocked

    SLT ආණ්ඩුවෙනෙ බං. ඒකෙ තහනම ඉවත් කරන්නෙ නෑ සිරිසේන කිව්ව පලියට.
  5. bandarawithana

    සහෝ... නුවර ආච්චි අම්මට කෝල් කරාද? දැන් ලෙඩාගෙ තත්වෙ කොහොමද? සල්ලි කීයක් එකතු වෙලාද?

    සහෝ... නුවර ආච්චි අම්මට කෝල් කරාද? දැන් ලෙඩාගෙ තත්වෙ කොහොමද? සල්ලි කීයක් එකතු වෙලාද?
  6. bandarawithana

    school security

    :yes::yes::yes::yes::yes:
  7. bandarawithana

    One Day Trip

    දවසින් ගිහින් එනව නම්, ගෙදර ඉඳන් වැඩිම පැය එක හමාරක් - දෙකක් ඇතුලත යන්න පුලුවන් තැනකට යන්න. නැත්නම් ගමන් මහන්සිය විතරයි. අනික ට්‍රිප් එකක් යද්දි කන්න බොන්න තැන් එහෙම හරියට ප්ලෑන් කරගෙන යන්න. නැත්නම් බඩගින්නෙ නිකන් දුකක් විතරයි.
  8. bandarawithana

    428 km i single charge / 8 yrs warranty

    ආ.. 8 year warrenty කියල දැනුයි දැක්කෙ.. බැටරියටත් 8 years දෙනව නම් පාඩුවකුත් නෑ.
  9. bandarawithana

    428 km i single charge / 8 yrs warranty

    සමාගම කිලෝ මීටර 428 ක් යන්න පුලුවන් කියනවනම්, ඇත්තටම කි.මී 350ක්වත් යන්න පුලුවන් ඇති. හැබැයි, කාලයත් එක්ක ඒ මයිලේජ් එක අඩුවෙනව...දවසින් දවස. අනික electric car වල බැටරිය ලංකාව වගේ උශ්ණාදික රටකට ගැලපෙන්නෙ නෑ. රස්නෙට බැටරියෙ ආයිකාලය අඩුවෙනව. අනික electric car වල බැටරි හරි ගනන්. hybrid වගේ නෙවෙයි.
  10. bandarawithana

    ගෙදරට Solar Power

    Thanks!
  11. bandarawithana

    පොටෝ

    දන්න කියන කෙනෙකුට කියල Edit කරගනින් බං. Studio කාරයින්ට නම් දෙන්න එපා. මම දවසක් කොල්ලුපිටියෙ Photo Technica එකට ගියා පොඩි එකාගෙ පොටෝ එකක් edit කරව ගන්න. එතන හිටපු එකී, මගෙන් අහනව.. මොන පාටද දාන්න ඕනෙ.. කොතෙන්ටද දාන්න ඕනෙ... කොච්චර ඇල කරන්නද... මේක කොච්චර අඩු කරන්නද.. අරක කොච්චර වැඩි කරන්නද... මම...
  12. bandarawithana

    ගෙදරට Solar Power

    මේව ගන්න තියෙන තැනක ලින්ක් එකක් දාපන්කො කවුරුහරි. ගානත් එක්ක. දැන්නම් ඉවසුවා ඇති බන්. රෑ 9ට හැමදාම ලයිට් යනව. පොඩි උන් එක්ක දාඩිය පෙර පෙර ඉන්නෙ... මොන කරුමයක්ද බං අපි මේ ගෙවන්නෙ? ලයිට් ගිය වෙලාවට එක ලයිට් එකකුයි fan එකකුයි වැඩකර ගත්තොත් ඇති.
  13. bandarawithana

    ලයිට් කැපිල්ල ඉවර උනාද?

    ලයිට් නම් කමක් නෑ. වතුරවත් දීපල්ලකො. අපිට තාම වතුර නෑ.
  14. bandarawithana

    වතුර_නෑ

    බොරලැස්ගමුවෙ
  15. bandarawithana

    වතුර_නෑ

    water cut එකෙන් පස්සෙ අපිට තාම වතුර නෑ. එහා ගෙදරට නම් උදේ 9 ඉඳන් වතුර ඇවිල්ල. හැබැයි අපේ ටැංකිය තියෙන්නෙ එහා ගෙදර ටැංකියට වඩා අඩි 5ක් විතර උඩින්. ඒක නිසා තාම pressure මදිද දන්නෙ නෑ. water cut එකෙන් පස්සෙ ඔයගොල්ලොන්ගෙ ගෙවල් වලට වතුර එනවද? normal pressure එකෙන්ද එන්නෙ?
  16. bandarawithana

    කොලබ_කතරගම_trip

    කළුතර බෝධියෙයි කන්දෙ විහාරෙයි මොනවද බන් බලන්න තියෙන්නෙ... පොඩි උන් එක්ක නිකන් මහන්සිය විතරයි. කතරගම යනව නම්, 1. මිරිජ්ජවිල උද්භිද උද්‍යානෙට යන්න අමතක කරන්න එපා 2. බුන්දල national park 3. රිදියගම පාක් 4. උස්සන්ගොඩ වගේ ගොඩක් තැන් තියෙද්දි, ගාල්ලට යන්නත් කලින් fedup වෙන්න එපා. වෙලාව තිබුනොත්...
  17. bandarawithana

    IT Company Help ????

    Thinkcube ගැන නම් දන්නෙ නෑ. ලංකාවෙ IT company ගොඩක මිනිස්සු මරව මරව වැඩ ගන්නව. පොඩ්ඩක් හොයල බලල පලයන්.
  18. bandarawithana

    ලංකා හොස්පිට්ල් Car පාකින් මංකොල්ලකෑම

    Thank you Bro!!! ගොඩක් හොස්පිටල් වල ඔහොම පාකින් වලට සල්ලි ගන්නව. (නැවතිල ඉන්න ලෙඩෙක් නම් ලෙඩා වෙනුවෙන් එක වාහනේකට පාකින් free. ) ඒක වැරදි උනාට කවුරුත් කතාකරන්න යන්නෙ නෑ. මේ වගේ අසාධාරණකම් වලට මතවාදයක් ගොඩනගන්න මිනිස්සුන්ට උනන්දුවකුත් නෑ. වෙලාවකුත් නෑ. තමන්ගෙ පාඩුවෙ ඉන්නව. තමන්ට කෙල උනාම තමයි...
  19. bandarawithana

    Passport හදන අයට

    පුලුවන්

    No contents