නත්තල්_ගහක්_ගන්න

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    නත්තල්_ගහක්_ගන්න

    පොඩි එකාට නත්තල් ගහක් අරන් ඉල්ලනව. artificial නත්තල් ගහක් ගන්න නුගේගොඩ, දෙහිවල, මහරගම අවට කොහෙද තැනක් තියෙන්නෙ? සාමාන්‍යයෙන් ගාන කීයක් වෙයිද? (ඇත්ත ගස් කරදරයි. පෝච්චි හොයන්න ඕනෙ. සරසන්නත් අමාරුයි.) ගත්තු අය උදව් කරන්න.
     
    Last edited:

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    නුගේගොඩ මන්ජරී එකේ ඇති. හැබැයි අද පෝයට වහල ඇති.