1. bandarawithana

    ඡන්ද_වැඩ

    එහෙමද? ඒ ක්‍රමය වෙනස් වෙන්න ඕනෙ කියල හිතෙන්නෙ නැද්ද? election duty යන්න subject matter expertල වෙන්න ඕනෙ නෑනෙ. කුමක් හෝ නිර්ණායකයක් මත පදනම් වෙල (උ. දා: පිලිගත් උපාධියක් සහ වයස 25ට වැඩි) ඕනෙම ලාංකික පුරවැසියෙකුට election duty කරන්න දුන්නනම් හොඳයි නේද? එහෙම උනා නම් ස්වෙච්ඡා සේවයක් නිසා වැ‍ටුප්...
  2. bandarawithana

    ඡන්ද_වැඩ

    අහල තියෙන ප්‍රශ්නෙට උත්තරයක් දියල්ල දන්නවනම්, වෙන අනං මනං කියවන්නෙ නැතුව.
  3. bandarawithana

    ඡන්ද_වැඩ

    ඡන්ද වැඩ (election duty) වලට පෞද්ගලික අංශයේ සේවකයින්ට යන්න බැරිද? මට ආසයි ඒ අද්දැකීම අරගන්න පොලින් බූත් වල හරි ඡන්ද ගනන් කිරීමේ මධ්‍යස්ථානයක හරි වැඩ කරන්න, ස්වේච්ඡා සේවකයෙක් විදියට. ලබන පාර්ලිමේන්තු මැතිවරණෙදි වගේ. එහෙම කරන්න පුලුවන් අවස්ථාවක් රාජ්‍ය සේවක නොවන අපිට තියෙනවද? දන්න කෙනෙක්...
  4. bandarawithana

    ඡන්ද වැඩ වලට යන්න

    ඡන්ද වැඩ වලට යන්න ඡන්ද වැඩ (election duty) වලට පෞද්ගලික අංශයේ සේවකයින්ට යන්න බැරිද? මට ආසයි ඒ අද්දැකීම අරගන්න පොලින් බූත් වල හරි ඡන්ද ගනන් කිරීමේ මධ්‍යස්ථානයක හරි වැඩ කරන්න, ස්වේච්ඡා සේවකයෙක් විදියට. ලබන පාර්ලිමේන්තු මැතිවරණෙදි වගේ. එහෙම කරන්න පුලුවන් අවස්ථාවක් රාජ්‍ය සේවක නොවන අපිට තියෙනවද...
  5. bandarawithana

    Hot_water_shower

    ගානයි, වගකීම් කාලයයි, පෙනුමයි ඔක්කොම බැලන්ස් වෙන එකකට තිබුනෙ මේක තමයි. වගකීම් කාලෙ වැඩිවෙනකොට ගාන වැඩියි. ගාන අඩු වෙනකොට වගකීම් කාලෙ අඩුයි. එහෙම නැත්නම් පෙනුම හරි නෑ. එක්කො ශවර් හෙඩ් එක එක ප්ලාස්ටික්.
  6. bandarawithana

    Hot_water_shower

    පොඩි මාකට් රිසර්ච් එකක් කරල හොට් වෝටර් ශවර් එකක් ගත්ත. 1. කට්ටිය කියල තිබුන වගේ midea තමයි හොඳම බ්‍රෑන්ඩ් එක. අවුරුදු 6ක වොරන්ටි. හැබැයි telesonic උන්ගෙ marketing මට ඇල්ලුවෙ නෑ. bossy type වයසක ඩයල් එකක් ඕනවට එපාවට වගේ කතා කරේ. අනික midea එකේ slim design එක නෑ. ටිකක් ලොකු වැඩී. එතකොට එච්චර ලස්සන...
  7. bandarawithana

    Hot_water_shower

    සිසිල් බ්‍රෑන්ඩ් එක හරියන්නෙ නැද්ද බං? මේක සිංගර් එකේ 26500/-ක් වෙන්නෙ. (pressure pump එකත් එක්ක) මට නම් මේකෙ පෙනුමත් හොඳයි.
  8. bandarawithana

    Hot_water_shower

    Midea බ්‍රෑන්ඩ් එක කොහෙද බං ගන්න තියෙන්නෙ?
  9. bandarawithana

    Hot_water_shower

    වතුර ටැංකිය තියෙන්නෙ බාත් රූම් එකේ ස්ලැබ් එක උඩ. පොඩි pressure එකක් තමයි තියෙන්නෙ. ඒක මදි වෙයිද ප්‍රෙශර් පොම්පෙ on වෙන්න? නෝමල් වතුර ප්‍රෙශර් එක මදි නිසා තමයි pressure pump එකත් එක්ක එකක් බලන්නෙ.
  10. bandarawithana

    Hot_water_shower

    ගෙදරට hot water shower එකක් ගන්න බැලුවෙ. pressure pump එකත් එක්ක. මෙන්න මේ වගේ... https://www.daraz.lk/products/arpico-electric-water-heater-tps31n1-i103534228-s1010318280.html?spm=a2a0e.searchlistcategory.list.31.5fd673b4mHsNds&search=1 මේක පාවිච්චි කරන කට්ටිය ඉන්නවද? මට දැන ගන්න ඕනෙ, 1...
  11. bandarawithana

    Best Mobile phones to buy below 50000

    කීයක් උනාද? කොහෙන්ද ගත්තෙ?
  12. bandarawithana

    Best Mobile phones to buy below 50000

    huawei 5T කොහෙද බං 50,000/-ට අඩුවෙන් තියෙන්නෙ?
  13. bandarawithana

    Huawei Nova 5T help

    ගාන කීයක් උනාද බං?
  14. bandarawithana

    ‍ෆින්ගාරා_Sports_ක්ලබ්

    Life membership 120,000/- ක් වගේ වෙන්නෙ.
  15. bandarawithana

    ‍ෆින්ගාරා_Sports_ක්ලබ්

    පූල් එක නම් සෑහෙන්න ලොකුයි. සතියට දවස් දෙකක් වත් යනව නම්, ජිම් එකයි පූල් එකයි දෙකම නිසා ගාන ෂේප් නේද? ජිම් එකට instructor කෙනෙකුත් දෙනව කිව්ව.
  16. bandarawithana

    ‍ෆින්ගාරා_Sports_ක්ලබ්

    ‍ෆින්ගාරා_Sports_ක්ලබ් ‍ෆින්ගාරා ක්ලබ් එකට බැ‍ඳෙන්න හිතුවෙ. රු. 45000/- ක් වගේ ගානක් ගෙව්වම ජිම් එකයි පූල් එකයි අවුරුද්දක් යනකම් ඕනෙම වෙලාවක පාවිච්චි කරන්න පුලුවන්. දෙල්කඳ හන්දිය කිට්‍ටුව තියෙන්නෙ. මේකෙ membership ගනිපු අය ඉන්නවද? මේ ගානට වටිනවද ඒකෙ තියෙන facilities? :)
  17. bandarawithana

    මචන්ලා මට බැනර් හෙළුප් එකක් ඕන

    මේක ඇත්ත. ඔහොම බැනර් එකක් ගහන එක මහා පව්කාර වැඩක්. උඹ තාත්ත කෙනෙක් වෙල උඹේ දරුව ශිෂ්යත්වෙ ලියපු දාක තේරෙයි. පව් වැඩ නොකර වෙන පිනක් දහමක් කරපන් බන් ඒ සල්ලි වලින්.
  18. bandarawithana

    Leaving company after 3 weeks for a better opportunity

    මුලින්ම කොම්පැණි දෙක හොඳට සන්සන්දනය කරල ගන්න තීරණේ හරිද බලපන්. හරි නම්, දැන් ඉන්න කොම්පැණියට ඇත්තම කියපන්. (යන්න ඉන්න කොම්පැණියෙ නම නොකීවට කමක් නෑ) දැන් ඉන්න කොම්පැණිය මොකක් හිතාවිද කියල ලැබුනු අවස්ථාව මඟ හරව ගන්න එපා.
  19. bandarawithana

    worst president in sri lanka vote please

    රණසිංහ ප්‍රේමදාස කියන්නෙ කව්ද කියල අහලවත් නැති උන් හිතන් ඉන්නව මයිත්‍රීපාල තමයි එදා මෙදා තුර බිහිවෙච්ච නරකම ජනාධිපති කියල. පව් බං උඹල. වැඩිහිටියෙකුගෙන් අහල දැනගනියව් රණසිංහ ප්‍රේමදාස කියන පරය ගැන.
  20. bandarawithana

    IVF වලින් පිය පදවිය ලබපු ෆාදර් ල ඉන්නවද මේකේ ?

    මේක වෙන්න ඕනෙ තැන - http://www.jeewakawedaniwasa.com/

    No contents