ම්ම්ම්ම්ම්... කියපු කතාව නම් හරි.. :yes::yes::yes::yes: මන් ගොඩක් එයාව රිදෙව්වා.. දැන් හොදම දේ මන් එයාට පාඩුවේ ඉන්න දීලා අයින් වෙන එක. :confused::confused:
එයාට මන් ගැන අදහසක් හිතිලා මන් ගාවට ආයිත් අවොත් මන් එයාව කවදාවත් රිද්දන්නේ නැතුව බලාගන්නවා. :love::love: :love: එතකන් කාලයට ටිකක් ඉඩ දීලා...