වටේ ඉන්න ඔක්කොම උන් කියන්නේ දන්න විදිහට උන් දෙන්නා set වෙලා තියෙන්නේ කියලා. හැබෙයි උන්ටත් හරියටම sure නෑලු එක. එත් මන් කෙල්ලගෙන් ඇහුවාම කියන්නේ " එහෙම මුකුත් නැ" කියලා බන්. කෙල්ල එහෙම කියනකොට මට හැමදාම ඒකම අහ අහ වද දෙන්න බැනේ බන්. හොදම දේ බන් තව ටික දවසක් බලලා condition එක වෙනස් උනේ නැත්තම් මන්...