සුබ පතනවා බන් උබේ අනාගතේට.. :yes::yes:කෙල්ල දාල ගියා කියලා පිස්සෙක් වෙන්නේ නැතුව හොදට ඉගෙන ගත්ත එකම වටිනවා බන්.:D මටත් දැන් හෙට අනිද්දම උබේ බෝට්ටුවට එන්න වෙයි මචන්.අවුලක් නැ. යන එවුන්ට යන්න කියපන්. :frown::frown: හොද කෙල්ලෙක් set වෙයි උබට. පුළුවන් තරම් mind එක steady තියාගනින්. මාත් උබ කිව්වා...