1. bandarawithana

    Keels ජරාව!

    ඔව්. FOODCITY එක KEELS එකටත් වඩා ජරාවක්. ඒකයි foodcity නොයා keels යන්නෙ. ඒකෙත් මෙහෙම වෙද්දි කොහෙට කියල යන්නද? මෙව කරබාගෙන ඉන්න නිසයි උනුත් ගනන් ගන්නෙ නැත්තෙ.. මේකට case එකක් අදින්නත් හිතෙනව. ලංකාවෙ නීති වල හැටියට ඒකත් ලේසි නෑ නෙ, අන්තිමට පැමිණිලිකරුටත් ‍රැග් එක කන්න වෙනව. online complain කරල...
  2. bandarawithana

    Keels ජරාව!

    බඩු දෙක තුනක් ගනිද්දි නම් පොඩි කඩ වලින් ගන්න පුලුවන්. ඒත් බඩු ගොඩක් එකපාර ගනිද්දි, ‍තෝරල බලල ගන්න පුලුවන් supermarket එකකින් ගන්නව නම්. අනික පොඩි කඩවල බඩු ගනිද්දි පොරකන්න ඕනෙ, දෙයක් ගන්න දෙතුන් පාරක් ඉල්ලන්න ඕනෙ. අපිට පස්සෙ ආපු උන්ට සමහර විට අපිට කලින් බඩු දෙනව. ඔන්න ඔය වගේ ප්‍රශ්න තියෙනව...
  3. bandarawithana

    Keels ජරාව!

    keels super market වල දැන් ගොඩක් ජාති උන්ගෙ Keels බ්‍රෑන්ඩ් එකෙන්ම තියෙනව. ගානත් අඩුයි. ඒත් ඒවයෙ කොලිටිය නම් අන්තිමයි. මම අද හිතාගත්තා මීට පස්සෙ Keels නම තියෙන කිසි දෙයක් ගන්නෙ නෑ කියල. මීට මාස දෙක තුනකට කලින් කීල්ස් නෙක්ට එකක් ගත්ත 50% discount තියෙන එකක්. short expiryත් නෙවි. ඒකයි ගත්තෙ...
  4. bandarawithana

    ඔබ නොසලකා හරින රෝග ලක්ෂණ

    වැදගත් ලිපියක්. හැබැයි මේ ගැන වැඩිපුර හිතල මානසික රෝග හදාගන්නව එහෙම නෙවෙයි. Albuminurophobia කියල ගූගල් සර්ච් කරල බලන්න. තමන්ට වකුගඩුරෝගයක් සෑදෙතියි කියල බයකින් (ෆෝබියාවකින්) පෙලීමේ මානසික රෝගී තත්වයක් තියෙනවා.
  5. bandarawithana

    Damro Pressure Washer

    ඔව්. අනික ඕකෙත් 1400W /125Bar max pressure තියෙන්නෙ. දම්රෝ එකේ 1500W / 120Bar max pressure. ඒ කියන්නෙ ලොකු වෙනසක් නෑ. දම්රෝ එකේ warranty හොඳ නිසා ඒක ගන්න. අනික රු. 14925/-ක් දීල ගත්තට ඕකෙත් form lance එක sure නෑ.
  6. bandarawithana

    Damro Pressure Washer

    එහෙම මාරු කරන්න ඕනකමක් නෑ නේද? හොඳටම pressure ඇති මට නම්.
  7. bandarawithana

    Damro Pressure Washer

    මම ඕඩර් කරපු form lence එක අද ආව. සුපිරියටම වැඩ. මේ ත්‍රෙඩ් එකේ සාරාංශය මම දාන්නම් කට්ටියට ලේසි වෙන්න. කාචර් වලට බොරුවට වියදම් කරන්න එපා. හොඳ ප්‍රෙශර් එකක් තියෙන වොශර් එකක් හොඳ වගකීමක් සහ aftersale service එකක් සහිතව ගන්න පුලුවන් දම්රෝ එකෙන්. උන් ගාව වොශර් වර්ග දෙකක් තියෙනව. 1. DAMRO DRPW01...
  8. bandarawithana

    Hybrid_වාහනයක

    කවුද කිව්වෙ ලිටරයට කිලෝමිටර් 35කට වැඩිය දුවන්න පුලුවන් කියල? ගැලුමට මයිල්ස් 35ට වැඩියෙන් පුලුවන් කියල තමයි කියන්නෙ, ඒ කියන්නෙ ලීටරයට කි.මී. 15ට වැඩියෙන් පුලුවන් කියන එක. fuel හොඳටම කරන හයිබ්‍රිඩ් වාහන තමයි Aqua, Fit-GP5 වගේ ඒව. ඒවයිත්, ඇවරේජ් කරන්නෙ ලිටරයට කිලෝමිටර් 21-22 ක් වගේ. අලුත්ම...
  9. bandarawithana

    Damro Pressure Washer

    1. ඕකට කස්ටම් එකෙන් ටැක්ස් එකක් ගහයිද බං? 2. ඕකෙ Pressure Range: 2000psi - 5000psi කියල තියෙන්නෙ. ඒ කියන්නෙ 138bar-345bar. ඒත් දම්රෝ ප්‍රෙශර් වොශර් එකේ Rated Pressure තියෙන්නෙ 80Bar. ඕක ගැටලුවක් වෙන එකක් නැද්ද? "You can get the very thick foam like the above photos if your pressure washer can...
  10. bandarawithana

    RPM මීටර් එකක් ගන්න තැනක්

    මොකක්ද මචං ඕකෙන් තියෙන ප්‍රයෝජනේ? නිකං ලස්සනට විතරද?
  11. bandarawithana

    Damro Pressure Washer

    දම්රෝ ප්‍රෙශර් වොශර් එක පාවිච්චි කරන කෙනෙක් කියනවද ඕකෙ form jet එකෙන් හොඳට පෙන ගන්නෙ කොහොමද කියල? මම keels එකේ තියෙන carwash එකක් දාල බැලුව. එක පාරක් හෝදන කොටම බෝතලෙන් බාගයක් ඉවරයි. හොඳට පෙන එන්නෙත් නෑ.
  12. bandarawithana

    Damro Pressure Washer

    අඩි 5යි. current wire එකත් අඩි 5යි.
  13. bandarawithana

    නුවරඑළිය ට්‍රවල් හෙල්ප්

    ලංකාවෙ transport service එකේ හැටියට කෝච්චිවල බස්වල trip යනවයි කියන්නෙ බුදු කට්ටක්. එහෙමනම් කරන්න තියෙන්නෙ, කෝච්චියෙන් නුවරඑළි (නානුඔය) ගිහින් එහේ ඇවිදින්න කැබ් එකක් හරි ත්‍රීවිල් එකක් හරි හයර් කරගන්න එක. අමතක කරන්න එපා, අපිට තුන් වේලක් බඩගිනිත් වෙනව. කන්න තැන් හොයන්නයි, පාරෙ බස්වල ගාටන්නයි ගියාම...
  14. bandarawithana

    Damro Pressure Washer

    මම මේක ගත්තා. රු.11600/-ක් වගේ උනේ. Innovex එකක් තියෙනව. මේකට වඩා රුපියල් තුන් හාරසීයක් අඩුයි. හැබැයි දම්රෝ එක ඊට වඩා හොඳයි. මෙන්න මේ කනෙක්ටර් දෙකක් අරගෙන එකක් ටැප් එකටයි අනික මැශින් එකට හෝස් එක සම්බන්ධ වෙන තැනටයි ගැහුව. කනෙක්ටර් එකක් රු.100/- යි උනේ. http://i.imgur.com/BFzhfPI.jpg මැශින් එක...
  15. bandarawithana

    car eke insurance eka taxi wenne nathuwa UBER ekata vehical ekak daanna barida machan? "taxi"...

    car eke insurance eka taxi wenne nathuwa UBER ekata vehical ekak daanna barida machan? "taxi" option eka dammama insuarance fee eka godak wadi wenawa ne. :(
  16. bandarawithana

    වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු--->> (3)

    kidney stone (මුත්‍ර ගල්) හදා ගන්නද හදන්නෙ? තක්කාලියි හාල් මැස්සොයි එකට කෑවම මුත්‍ර ගල් හැදෙනවයි කියල දන්නෙ නැත්ද? බබාල හම්බවෙන වේදනාවට පස්සෙ, ලෝකෙ තියෙන ලොකුම වේදනාව මුත්‍ර ගල් හින්ද එනවයි කියල අහල නැත්ද?
  17. bandarawithana

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    මුන් නිකන් බල්ලො වගේ අවුට් වෙනවනෙ කාලකන්නි.
  18. bandarawithana

    රස්සාවක් නැ.. ජීවත් වෙන්න ක්‍රමයක් නැ..

    සහෝදරයා, උඹට පුලුවන්ද උඹේ ID එකේ පොටෝ එකක් ගහල මට එවන්න? මගේ ඊමේල් එක - [email protected]. (මම ඒක කොහේවත් පබ්ලිශ් කරන්නෙ නෑ.). ඉතුරු ටික මම ඊට පස්සෙ කියන්නම්.
  19. bandarawithana

    creative software එක කොහොමද for intern

    as I know, this is a very good company.
  20. bandarawithana

    ලංකාවේ හොඳම Gynaecologist ලා කවුද??

    අවුලක් තියේ නම් විතරක් ගිහින් හරියන්නෙ නෑ. ෆෝලික් ඇසිඩ් නිර්දේශ කිරීමේ පටන්, මාසිකව ස්කෑන් කරල කලලයේ වර්ධනය බැලීම, මවගේ රුධිර පරීක්ෂාවන් සිදුකිරීම, රුධිර පීඩනය මැනීම, දරුවාගේ movements බැලීම, water bag පරීක්ෂා කිරීම, ගර්භනී කාලයේ ගත් යුතු වෙනත් ඖෂධ නිර්දේශ කිරීම, දරුවා ලැබෙන දිනවකවානු ගනනයකර...

    No contents