1. bandarawithana

    පොළොන්නරුවට Trip එකක්

    එහෙනම් දිඹුලාගල යන්න බෑ නේද? පොඩි උන් අරගෙන කඳු නගින්න බෑ නෙ?
  2. bandarawithana

    පොළොන්නරුවට Trip එකක්

    දැනට නම් එහෙම තමයි හිතන් ඉන්නෙ
  3. bandarawithana

    පොළොන්නරුවට Trip එකක්

    පොළොන්නරුවට Trip එකක් ලබන සතියෙ දවස් තුනක පොලොන්නරු ට්‍රිප් එකක් යන්න ඉන්නෙ. පොලොන්නරුව අවට තැන් ගැන මෙන්න මේ ත්‍රෙඩ් එකෙන් හොයාගත්තා. http://www.elakiri.com/forum/showthread.php?t=1610005 Gal Viharaya Maha Parakkramabahu Statue Pothgul Viharaya The Palace of King Parakramabahu the Great...
  4. bandarawithana

    Dissanayake Group HORU

    එක්දාස් නමසිය අනූ ගනන් වලනම් එහෙම කල්චර් එකක් තිබුන. මම OL කරල ගෙදර ඉන්න කාලෙ, කොම්පියුරටයක් ගන්න ආසාවට ගාමන්ට් එකක ජොබ් ඉන්ටර්විවි එකකට ගියා. ඒකාලෙ ගාමන්ට් ජොබ් වැහිවැහැල. මාසෙ පඩිය 2500/-යි. කොම්පියුටරයක් ගන්න මාස දෙක තුනක් වැඩකරන්න ඕනෙ. මම ගියාම ඉන්ටර්විව් කරපු ගෑනි කියනව, මුලින් උන්ට...
  5. bandarawithana

    Dissanayake Group HORU

    පේන විදියට ඕක job bank එකක්. නැත්නම් මෙච්චර ගොඩක් vacancy තියෙන්න විදියක් නෑ. ඔච්චර ගොඩක් vacancy තියෙනව නම් එක්කො ඕක startup එකක්. නැත්නම් හද්ද චා කොම්පැනියක්. https://ikman.lk/en/shops/dissanayaka-group ජොබ් බෑන්ක් එකක් නම්, ඒක එන උන්ට පැහැදිලිව කියල සල්ලි ගන්න ඕනෙ. එහෙම නෑ කියන්නෙ අනිවා හොරු...
  6. bandarawithana

    IT walata samudenna welawa hari wage

    මෙහෙමයි. ලංකාවෙ මිනිස්සුන්ගෙ Attitude ප්‍රශ්නයක් තියෙනව. අපේ උන් හිතන් ඉන්නව, ටයි එකක් දාගෙන AC කාමරේක කැරකෙන පු‍ටුවක ඉන්න තියෙනව නම් ඒක ලොකු රස්සාවක් කියල. එහෙම ඉන්න එකා මාසෙට රු. 30,000/-ක පඩියක් ගන්නකොට, ගමේ ඉඳන් සරමයි බැනියමයි ගහන් වත්තක් කරන එකා මාසෙට ලක්ශ 3ක් හොයනව. ඕක ඇවිල්ල සුද්දගෙ කාලෙ...
  7. bandarawithana

    IT walata samudenna welawa hari wage

    PM waren. meka sira thread ekak nam mama umbata idea ekak dennam.
  8. bandarawithana

    IT walata samudenna welawa hari wage

    උඹ තාම බැඳල නැත්නම්, ලෝන් එහෙම හිර වෙල නැත්නම්, අවුලක් නෑ. මොකක් කරත් sure part time වැඩක් එක්ක parallely කරපන්. ඒ කිව්වෙ, ටියුශන් පංතියක්, ටැක්සි රස්සාවක් (තමන්ගෙ කාර් එකෙන්) වගේ දෙයක් පාට් ටයිම් කරන ගමන්, හොඳ බිස්නස් අයිඩියා එකක් හිතපන්.
  9. bandarawithana

    කොළඹින් ඉඩමක්

    මෙහෙමයි සහෝදරයා... මම ඉන්නෙ කොළඹ ඉඳන් 10KM රේන්ජ් එකේ. පැපිලියානෙ. ඒත් ඒ කි. මී 10 යන්න පැයකට කිට්‍ටු වෙලාවක් යනව. අපේ පැත්තෙ ඉඩම් පර්. 1ක් ලක්ශ 15කට වැඩි වෙනව. ඒ කියන්නෙ, පර්. 6ක් ගන්න, කෝටියකට කිට්‍ටුවෙන්න යනව. කෝටියක් දීල ඉඩමක් අරගෙනෙ තව ලක්ශ ගානක් වියදම් කරල ගෙයක් හදාගෙන දවසට පැය 2ක් (උදේ...
  10. bandarawithana

    ඉඩමක් ගන්න

    නෑ මචං, ඉඩම යට වෙන්නෙ නෑ. මට දැන ගන්න ඕනෙ වෙල තිබුනෙ පාර යට වෙනවද කියල.
  11. bandarawithana

    ඉඩමක් ගන්න

    Thanks! හරි ඒක අවුලක් නෑ. 120 පාරට 2km තියෙන්නෙ. ඒ ටික ත්‍රීවිල් එකක යන්න පුලුවන්. නැතිම උනොත් ඇවිදගෙන හරි යන්න බැරියැ. වතුර තමයි එහෙනම් හොයල බලන්න වෙන්නෙ නේද?
  12. bandarawithana

    ඉඩමක් ගන්න

    ගෝනපොල-වීදියගොඩ පාරෙ බස් තියෙනවද මචංල? කොච්චර වෙලාවකට සැරයක්ද තියෙන්නෙ?
  13. bandarawithana

    ඉඩමක් ගන්න

    Thanks machan!!!!!
  14. bandarawithana

    ඉඩමක් ගන්න

    Thanks machan!!!!
  15. bandarawithana

    ඉඩමක් ගන්න

    Thanks machan bump karapu okkotama
  16. bandarawithana

    ඉඩමක් ගන්න

    ගෝනපොල-වීදියගොඩ පාරෙ ඉඩමක් බැලුව මචෝ... ඒ පැත්තෙ ඉන්න කෙනෙක් කියනවද ලොකු වැස්සකදි පාරවල් යටවෙනවද කියල? පිලියන්දල, පොල්ගස්ඕවිට, කහතුඩුව, පොකුණුවිට කට්ටිය උදව් කරන්න
  17. bandarawithana

    Software engineer job change

    ඕනෑම රස්සාවක stress තියෙනවා. ඒ අතරින් IT field එකේ stress වැඩී. ඒකට හේතු කලින් කෙනෙක් කියල තිබුන. ස්ට්‍රෙස් (මානසික ආතතිය) කියන්නෙ සුලු මානසික රෝගයක්. මානසික රෝග ගැන ලංකාවෙ මිනිස්සුන්ගෙ අවධානය අඩුයි. එහෙම වෙන්න එපා. ඕකට බෙහෙත් ගන්න. බෙහෙත් කිව්වෙ පෙති, කරල් නෙවි. ඕකට හොඳම බෙහෙත තියෙන්නෙ ඔයා ගාව...
  18. bandarawithana

    මොරටුමුල්ල_sofa

    මොර‍ටුමුල්ලෙන් ලී බඩු ගන්න එපා. උන් ඔක්කොම හොරු. ගොඩක් කඩවල පට්ට ගනන්. අනිත් හැම කඩේම බාල ලී. මම නම් ඉස්සර මොර‍ටු මුල්ලෙන් ලී බඩු අරන් පාඩම් ඉගෙන ගෙන දැන්නම් ගන්නෙ එක්කො දම්රෝ නැත්නම් සිංගර් එහෙම නැත්නම් ලයන්කො.. අබාන්ස්.. වගේ නම තියෙන තැනකින්.
  19. bandarawithana

    Keels ජරාව!

    Thanks machan! ඒත් බිලක් නැතුව complain කරල වැඩක් තියේද? බිල නම් නෑ මං ගාව දැන්.

    No contents