මට මාසෙට 170,000ක් හම්බෙනව. වයිෆ්ටත් 100,000ක් හම්බෙනව. අපිටම කියල ඉන්න ගෙයක් , වාහනයක් එහෙමත් තියෙනව. ලෝන් මුකුත් නෑ මේ වෙනකොට. හැබැයි මාසෙට කෑම බීම, ඇඳුම්, දරුවො තුන්දෙනාගෙ වියදම්, වාහනේ නඩත්තු වියදම්, ප්‍රවාහන සහ අනිත් වියදම් වලට ලක්ශයකට වඩා වියදම් වෙනව. ලොකු ඉතුරුවක් නෑ. මොකෝ එක පාර ලක්ශ...