1. bandarawithana

    මිහින්තලේ ට්‍රිප්

    බොහොම ස්තූතියි ඔක්කොටම. සාළියපුර කෑම්ප් එකෙන් කරන ග‍්‍රීන් පාක් රෙස්ටුරන්ට් එක දෙන්නෙක්ම recommend කරල තිබුන. කි.මී.13ක් තියෙන එක තමයි ප්‍රශ්නෙ. කමක් නෑ. ගිහිල්ලම බලමුකො.
  2. bandarawithana

    වම්-පැත්තෙ-වකුගඩුව

    Albuminurophobia කියල ලෙඩක් තියෙනව. පොඩ්ඩක් google කරල බලන්න. ගොඩක් දුරට මේක ඒක වෙන්න පුලුවන්.
  3. bandarawithana

    මිහින්තලේ ට්‍රිප්

    ඔව් ඉතින් වන්දනා ගමනක් උනත් කාල බීල ඉන්න එපැයි. බඩගින්නෙ වඳින්න බෑනෙ.
  4. bandarawithana

    මිහින්තලේ ට්‍රිප්

    මිහින්තලේ ට්‍රිප් මචංලා, ලබන සතියෙ මිහින්තලේ ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නව Family එකත් එක්ක. 1. මිහින්තලේ කිට්‍ටුව කෑම කන්න හොඳ Restaurant එකක් recommand කරන්න. (පොඩි උන් එක්ක යන නිසා ටිකක් හොඳ තැනක් වෙන්න ඕනෙ.) 2. මිහින්තලේ පූජා භූමිය හැරුනාම, වෙන ඒ අවට තව මොනවද බලන්න තියෙන්නෙ? (අනුරාධපුරේ...
  5. bandarawithana

    Trip යන, ගිය කොල්ලො වරෙල්ලකෝ

    සහෝදරයා.. ඕක සුලු මානසික රෝගයක්. අපේ නැන්ද කෙනෙකුත් ඉන්නව. ට්‍රිපක් යන්න බෑ. යන්න කලින් තුන් හතර පාරක් ටොයිලට් ගිහින් යන්නෙ. ට්‍රිප ගියාම දවසට 10 පාරක් විතර ටොයිලට් යනව. බඩ රිදෙනව කියල දොස්තරල හම්බවෙන්න යනව. ගෙදර ආව ගමන් ඔක්කොම ලෙඩ හොඳයි. ඕවට බොරුවට පෙති, කරල් බොන්න යන්න එපා. බීල අතුරු ආබාධ...
  6. bandarawithana

    පොලොන්නරුව චාරිකාව

    පොළොන්නරුව සහ ඒ අවට බලන්න තියෙන තැන් ගැන විස්තරයක් තියෙන බ්ලොග් එකක් හම්බ උනා. බලන්න. http://nishuoc.blogspot.com/2017/12/blog-post.html
  7. bandarawithana

    Personal Loan එකක් ගන්න

    Thanks machan! දවස් 4ක් ගිහිල්ලත් සද්දයක් නැත්තෙ මොකෝ දන්නෙ නෑ
  8. bandarawithana

    Personal Loan එකක් ගන්න

    BOC එකේ මාසයක් යනවද Personal Loan එකක් Approve වෙන්න? මම commercial bank එකේ Apply කරා දවස් 4කට කලින්, කොච්චර දවසක් යයිද ? දන්න කෙනෙක් කියන්න...
  9. bandarawithana

    ~Personal loans කතන්දරේ දැනගමුද~

    Commercial Bank එකේ personal loan එකක් Apply කරාම දවස් කීයක් විතර යනවද මචං Process වෙල Approve වෙන්න? දන්න කෙනෙක් කියන්න.
  10. bandarawithana

    මම දුටු මට සිතුණු දෙයක්... සංවාදයට

    සහතික ඇත්ත. යුරෝපා රටක කාලයක් ජීවත්වෙච්ච කෙනෙක් විදියට මම දන්නව ඒ රටවල මිනිස්සු අපිට වඩා කොච්චර නිදහසක් භුක්තිවිඳිනවද කියල. උන් summer එකට සති තුනක් විතර නිවාඩු. ක්‍රිස්මස් එකට තව සති තුනක් විතර නිවාඩු. ඊට අමතරව අපේ වගේ පෞද්ගලික නිවාඩු තියෙනව. ලංකාවෙ නිවාඩු වැඩි කැලැන්ඩරෙන් විතරයි. හැබැයි අපිට...
  11. bandarawithana

    නුවරඑළියේ ට්‍රිප් එකක්

    මෙන්න මේකෙ තියෙනව. - http://nishuoc.blogspot.com/2011/10/blog-post.html
  12. bandarawithana

    නුවරඑළියේ ට්‍රිප් එකක්

    අම්බුළුවාවට විනාඩි 10-12න් නම් යන්න බෑ. ඒක සීඝ්‍ර බෑවුමක් තියෙන කන්දක්. ඕකෙ රවුමට රවුමට යද්දි විනාඩි 20-25 ක් විතර යනව. වාහනේ ශුවර් වෙන්නත් ඕනෙ. නුවර එලියෙ බලන්න තැන් නැතුවද අම්බුළුවාවයි, දළදා මාලිගාවෙයි යන්නෙ? දවස් 4ක් 5ක් උනත් කරන්න, බලන්න දේවල් තියෙනව නුවර එලියෙ.
  13. bandarawithana

    නුවරඑළියේ ට්‍රිප් එකක්

    මෙහෙම පාරක් නෑ බොල. ගම්පොල හරහා යන පාර වැටෙන්නෙ පේරාදෙනිය හරහා. නුවර හරහා නෙවෙයි. පේරාදෙනිය ඉඳන් නුවරට දුර අඩු උනාට එහෙ තියෙන ට්‍රැ‍ෆික් එකේ හැටියට පැයක් විතර යනව. ඒ නිසා මාලිගාවට යන එක වෙනම ට්‍රිප් එකක යමං. නුවරඑලි යන ගමන් යන්න එපා.
  14. bandarawithana

    Cab service Dambulla... help.!!

    ඒ මොකෝ? මමත් Alto එකක ගිහින් තියෙනව. මට නම් කිසිම අවුලක් උනේ නෑ. තඩි කාර් වලට වඩා Alto වගේ පොඩි කාර් තමයි හොඳම.
  15. bandarawithana

    Cab service Dambulla... help.!!

    බොරු වැඩක්නෙ කරන්න හදන්නෙ? රිවස්ටන් වලට ඕනෙම කාර් එකක් යන්න පුලුවන්. යට වදින්නෙ නෑ. එන වාහන වලම යන්න.
  16. bandarawithana

    ඔලුවේ කැක්කුමට දොස්තර කෙනෙක් ?

    ලොකු දෙයක් වෙන්න බෑ මචං. කොහොමත් සමහර දොස්තරල ලෙඩ්ඩුන්ව බය කරනව, තමන්ගෙ ආරක්ශාවට. කෝකටත් හොඳ experience තියෙන පීඩියට්‍රිශන් කෙනෙක්ට පෙන්නල බලපන්. අවු 4ක දරුවෙක්ට එන්න පුලුවන් ලෙඩ ගැන පීඩියට්‍රිශන්ලට තමයි අත්දැකීම් තියෙන්නෙ.
  17. bandarawithana

    පොලොන්නරුව ගැන

    පොලොන්නරුව ගැන පොලොන්නරුව ගැන ලියවුනු ලස්සන බ්ලොග් ලිපියක් හම්බ උනා. පොලොන්නරුවෙ ට්‍රිප් එකක් යන්න ඉන්න කට්ටියට වැදගත් වේවි. http://nishuoc.blogspot.com/2017/12/blog-post.html
  18. bandarawithana

    TRIP ADVICE - Mahiyanganaya - Katharagama - Yala

    ඔය රූට් එකේ යනකොට තියෙන කන්න තැන් හොයාගෙන පලයන්. නැත්නම් කන්න කඩ එවෙලෙට හොය හොය යන්න ගියාම කරදරයි. කොල්ලො ටිකක් නම් යන්නෙ ඒක එච්චර අවුලකුත් නෑ හැබැයි.
  19. bandarawithana

    පොළොන්නරුවට Trip එකක්

    ඔව්. එහෙනම් දිඹුලාගල යන එක තේරුමක් නෑ. සෝමාවතියයි, මැදිරිගිරියයි යනව. ඔය පැතිවල කෑම කන්න හොඳ තැන් තියෙනවද බං? පොඩි උන් ඉන්න නිසා ටිකක් පිරිසිදු තැන් වෙන්න ඕනෙ. ගාන ගියාට කමක් නෑ.

    No contents