මට ගෙදරට පර්සනල් ටැක්ස් කොල ඇවිල්ලා

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    සහෝලා මට ගෙදරට පර්සනල් ටැක්ස් කොල ඇවිල්ලා තිබ්බා. අදායම් සහ විගණන ඉදිරිපත් කරන්න කියලා. මම මේක බේරෙන්න තුරුම්පුවක් තියනවද. කෙනෙක් කිවුව ටැක්ස් එක Nill කියලා දාල යවන්න කියලා.මට උදව් කරන්න. මේ මර උගුලෙන් ගැලවෙන්නේ කොහොමද ?
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    Pure profit koheda me corona kale. me kale hamoma down. Tax gahanne pure profit ekata. Me kale profit na kiyanna. Echcharai

    එහෙම යැවුවොත් නඩු දායිද ? මම මේකට අලුත් . පිස්සු හැදිලා ඉන්නේ මේක දලපු වෙලවේ ඉඳලා
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,233
    113
    Forest
    ubata jeewithe thaniyen karagena yanna bari ekekda bro hama reddama meka thread dada haminenna hadanne?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    සහෝලා මට ගෙදරට පර්සනල් ටැක්ස් කොල ඇවිල්ලා තිබ්බා. අදායම් සහ විගණන ඉදිරිපත් කරන්න කියලා. මම මේක බේරෙන්න තුරුම්පුවක් තියනවද. කෙනෙක් කිවුව ටැක්ස් එක Nill කියලා දාල යවන්න කියලා.මට උදව් කරන්න. මේ මර උගුලෙන් ගැලවෙන්නේ කොහොමද ?
    ඔහොම වෙන්නේ ලග පාත ඉන්න හෝ උබව දන්න එකෙක් කම්ප්ලේන් කරාම !! දැන් ඉතින් ආදායම් පෙන්නපන්
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    umba monawada karanne.. salaried da business da. kalayath kathawak giya neda vehicle ekak thibboth tax file ekak open karana kathawak. puluwan nm gewanna thiyena aduma gana gewapan. prashna adui
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ටැක්ස් වලට බයවෙන්නේ නැතුව හරියට බලල ගෙවන්න හදාගන්න.පටන් ගත් තැන ඉඳන්ම වංචාවට හුරු වෙන්න එපා.ව්‍යාපාර කරලා ස්ථාවර වෙන්න ඕනේ නම් අනිවාර්යෙන් අවංක වෙන්න ඕනේ.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,658
    1
    4,510
    113
    Matale
    ටැක්ස් වලට බයවෙන්නේ නැතුව හරියට බලල ගෙවන්න හදාගන්න.පටන් ගත් තැන ඉඳන්ම වංචාවට හුරු වෙන්න එපා.ව්‍යාපාර කරලා ස්ථාවර වෙන්න ඕනේ නම් අනිවාර්යෙන් අවංක වෙන්න ඕනේ.
    @KuKu KoKa උබල රට හදන්න නේද කතාව. උඩ කියල තියෙනව වගේ අවංක රට වැසියෙක් වෙයන්.
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    දැන් බලපන් මහින්දගේ ඉඳලා මැති ඇමතිවරු පවුල් පිටින් ඔක්කොම විදේශ සංචාර යන්නේ මිනිස්සුන්ගේ ටැක්ස් සල්ලි වලින්. ඒ නිසා අපි ටැක්ස් ගෙවන්නේ මොකටද
     
    Last edited:
    • Haha
    Reactions: Ozone4

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන් බලපන් මහින්දගේ ඉඳලා මැති ඇමතිවරු ඔක්කොම විදේශ සංචාර යන්නේ මිනිස්සුන්ගේ ටැක්ස් සල්ලි වලින්. ඒ නිසා අපි ටැක්ස් ගෙවන්නේ මොකටද
    ඒගොල්ලන්ට රට යන්න තමයි අපි tax ගෙවන්නේ