iphone ගැන ඕනේ දෙයක්...

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    මං අද phone එකේ carrier network update කරා. දැන් mobile data on කරාට පස්සේ පෙන්නන්නේ 4G කියලා, ඉස්සර පෙන්නුවේ LTE කියලා. මං දන්නවා ඒ දෙකේ වෙනසක් නෑ කියලා. තව කාටවත් මේ සන්තෑසිය වෙලා තියෙනවද? :oo:
    yes same here :/
     
    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    5SE eka gan moakada hithanne... Mn pavichi karanawa Soft logic eken gaththe...Aluth IOS up dete kale nm na.. Tikak bayai mokak hari awlak wei keyala...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,545
    113
    Colombo
    Lankaawe ekek wath apple care support denne naha pitin gattha ewata...

    නොදන්න මගුල් කියවන්න අපා බන්, දන්නේ නැත්නම් බොරු නොකියා ඉදපන්. කොහෙන්ද උඹට දෙන්න බැහැ කිව්වේ

    දෙනවා සහ මම අරන් තියනවා
    BT and Future World දෙකෙන්ම අරන් තියනවා

    අන්තිමට මාස දෙකකට කලින් පිටින් ගනිපු iPhoneX එකකට ගත්තා, අලුත් ෆෝන් එකක් දුන්නා
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,545
    113
    Colombo
    මචන් iphone5s ඒකට ios 12 support කරයිද? :rolleyes:

    ඔවු සපෝට් කරනවා. ඔෆීශියලි කියලා තියෙන්නේ
    iOS 12 performance target කරපු රිලීස් එකක්, කියන විදියට iOS 11 වලට වඩා ස්පීඩ් වෙයි
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule

    නොදන්න මගුල් කියවන්න අපා බන්, දන්නේ නැත්නම් බොරු නොකියා ඉදපන්. කොහෙන්ද උඹට දෙන්න බැහැ කිව්වේ

    දෙනවා සහ මම අරන් තියනවා
    BT and Future World දෙකෙන්ම අරන් තියනවා

    අන්තිමට මාස දෙකකට කලින් පිටින් ගනිපු iPhoneX එකකට ගත්තා, අලුත් ෆෝන් එකක් දුන්නා
    සිරාවට එහෙම දෙනවද බ්‍රෝ, පිටින් ගත්ත එකක් උනාට අව්ලක් නැද්ද
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    me Rep kapapu ekaa kiyapan balanna matath danaganna oya service dena than tikak.

    reputation_neg.gif
    iphone ගැන ඕනේ දෙයක්... 06-20-2018 11:55 AM නොදන්න බොරු නොකියා ඉදපන් NEMISIS
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    machan mata iphone 5 (a1428) ekak hamba una (nikam hamba une )...but eka icloud lock ekak .. unlock karanna tikak gaana wadine ,ithin mama kalpana kale ebay eken unlock motherboard ekak genath fix karanna. ebay thiyena board hondai da ?? quality ehema aulak nadda ?? mama dannawa emei no wenas wenawa kiyala new board eke. 6500-7500 kata wage board ekak ganna puluwan .. mata thiyena prob eka ewa me phone ekata hariyatama support karai da kiyala .. danna kenek mata mekata upadesak diipan ko .. contact no ekak hari kamak na pm karanna ..mama call karala info ahagannam
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,545
    113
    Colombo
    සිරාවට එහෙම දෙනවද බ්‍රෝ, පිටින් ගත්ත එකක් උනාට අව්ලක් නැද්ද

    දෙනවා, මම අරන් තියනවා
    ගන්න විදිය මම කලින් ක්මෙන්ට් එකක දාල තියනවා

    me Rep kapapu ekaa kiyapan balanna matath danaganna oya service dena than tikak.

    reputation_neg.gif
    iphone ගැන ඕනේ දෙයක්... 06-20-2018 11:55 AM නොදන්න බොරු නොකියා ඉදපන් NEMISIS

    මම කැපුවේ, නම දාල තියෙන්නේ
    කොහෙන් ගත්තත් Apple care තියනවා නම් සහ මේ රීජන් එකට රිලීස් කරපු බඩුවක් නම්
    BT Options එකෙන් දෙනවා
    Future world එකෙන් දෙනවා, මේ දෙකෙන්ම මම අරන් තියනවා
    Apple සයිට් එකේ දාල තියන අනෙක් තැන් වලිනුත් අනිවා දෙන්න ඕන, මම පුද්ගලිකව ඒවයෙන් අරගෙන නැහැ ඒත් Abans එකෙන් එහෙම් ගනිපු එවුන් දන්නවා

    රීජන් කතාව ෆෝන් වලට විතරයි සහ ලංකාවෙ සිම් වැඩ නම් ගොඩක් වෙලාවට මෙහේ එවුන්ට සපෝට් දෙන්න පුලුවන්
     
    Last edited:
    • Like
    Reactions: SSR@

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA

    නොදන්න මගුල් කියවන්න අපා බන්, දන්නේ නැත්නම් බොරු නොකියා ඉදපන්. කොහෙන්ද උඹට දෙන්න බැහැ කිව්වේ

    දෙනවා සහ මම අරන් තියනවා
    BT and Future World දෙකෙන්ම අරන් තියනවා

    අන්තිමට මාස දෙකකට කලින් පිටින් ගනිපු iPhoneX එකකට ගත්තා, අලුත් ෆෝන් එකක් දුන්නා

    Machn 8+ red ekak gnna thank kiyhn hoda ,abncs ,bt lage 160 witra weno,warrnty awulk nadda ,monada balnna o ni,kalin ios use karalanm na
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,545
    113
    Colombo
    Machn 8+ red ekak gnna thank kiyhn hoda ,abncs ,bt lage 160 witra weno,warrnty awulk nadda ,monada balnna o ni,kalin ios use karalanm na

    Brand new ගන්නවා නම් authorized තැනකින් නම් ගන්නේ බය වෙන්න දෙයක් නැහැ
    Bt, fw, abans සේරම අවුලක් නැහැ. හැම එකාගෙම එකම ගනන්
    ගනිපු ගමන් සීරියල් එකයි පර්චසින් ඩේට් එකයි දාල ඇපල් කෙයා හරියට අවුරුද්ද තියෙද බලන්න. එහෙම නැත්නම් උන්ටම කියලා හරියට අවුරුද්ද තියන විදියට හදලා දෙනවා
    ගනිද්දි ස්ටෝරේජ් එක වැඩි එකක් ගනින්
    .
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    Brand new ගන්නවා නම් authorized තැනකින් නම් ගන්නේ බය වෙන්න දෙයක් නැහැ
    Bt, fw, abans සේරම අවුලක් නැහැ. හැම එකාගෙම එකම ගනන්
    ගනිපු ගමන් සීරියල් එකයි පර්චසින් ඩේට් එකයි දාල ඇපල් කෙයා හරියට අවුරුද්ද තියෙද බලන්න. එහෙම නැත්නම් උන්ටම කියලා හරියට අවුරුද්ද තියන විදියට හදලා දෙනවා
    ගනිද්දි ස්ටෝරේජ් එක වැඩි එකක් ගනින්
    .

    Ideabeam eke thiynne shop wala 130ta wage ,apple care warrnty kiyala ,ewath authorized da,64gb madiwenawada
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,545
    113
    Colombo
    Ideabeam eke thiynne shop wala 130ta wage ,apple care warrnty kiyala ,ewath authorized da,64gb madiwenawada

    නැහැ උන් authorized නෙමෙයි
    64 GB සාමාන්‍යයෙන් ඇති

    ඔය ශොප් වල ඇපල් කෙයා තිබුනට හරියට අවුරුද්ද නැහැ.

    Authorized shop list eka apple site eke thiyanawa. පොඩ්ඩක් බලපන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,545
    113
    Colombo
    Iphone X hoda case ekakui, gana thenakui kiyanako kastiya??

    iPhone නම් Auhorized එවුන් ඇරෙන්න වෙන තැන් රෙකමන්ඩ් කරන්න බැහැ
    කේස් නම් UAG එකක් ගනින්

    සයිට් එකෙන් ලංකාවටම ශිප් කරනවා
    මගේ iPhoneX එකට UAG Monarch Carbon Fiber finish තියන එකක් ගත්තා නමදාස් ගානක් ගියා ඕඩර් කරලා දවස් 6න් වගේ අතටම ලැබුනා. පට්ටම සිරා කේස් එක අවුරුදු 10ක වොරන්ටියක් දෙනවා
    අනෙක් සීරීස් මීට වඩා ගනන් අඩුයි අවුරුදු 2යිද කොහෙද වොරන්ටි

    https://urbanarmorgear.com/collections/iphone-x-cases

    daraz.lk offer එකක් යනවා නේද මේ දවස් වල HSBC වලට පොඩ්ඩක් බලහන් :)

    අම්මෝ daraz එකෙන් නම් ගන්න එපා
    ඔය සයිට් එක ගැන හොදක් කියපු එකෙක් මට මුණගැහිලා නැහැ
    ගොඩක් එවුන්ට සල්ලි ගෙවුවට පස්සෙ ස්ටොක් නැහැ කියලා රිෆන්ඩ් දෙන්නත් මාසයක් විතර යනවලු
    සමහර එවුන්ට ඉල්ලපු එක නැහැ රිෆන්ඩ් දෙන්නෙත් නැහැ වෙන මොකක් හරි බඩුවක් දෙන්න හදලා
     
    Last edited:
    • Like
    Reactions: surang123

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,545
    113
    Colombo
    itunes wemuwala wena hoda software ekak nadda?

    itunes install karanne nathuwa weda karana ekak wenna oni

    වෙන ටූල්ස් නම් යූස් කරලා නැහැ
    හැබැයි මැක් එකක් තියනවා නම් iTunes ඕනෙත් නැහැ (මැක් එකට inbuilt iTunes එනවා ඒත් යූස් කරන්න ඕනෙ නැහැ)

    ෆයිල් ට්‍රාන්ස්ෆර් එහෙම සේරම Air Drop වලින් කරන්න පුලුවන්