1. Samaposha

    Whattsapp ෆෝන් එකක් නැතුව PC එකේ පාවිච්චි කරන්න ක්‍රමයක් ?

    MEMU emulator එකේ අව්ලක් නැතුව වැඩ QR ඕනෙ නෑ :) google account add කරගන්න ප්ලේ ස්ටෝරුවෙන් contacts ඇප් එකත් ඉන්ස්ටෝල් කරපන්
  2. Samaposha

    ටිපිකල් රනිල් 😄

    අඩෝ ටොබයි කෑල්ලක් නෑ එකෙන්ම ඩයිහාඩ් බයියෙක්! :yes: මේ සැරේ JVP එකට දෙනවා ගෝඩ් ප්‍රොමිස් :)
  3. Samaposha

    තනියම ගන්න ආතල් එකත් වෙනම කලාවක් Bro 🤣

    මේ වගේ ත්‍රෙඩ්වලින් ටිපර් වෙන්න තරම් රියල් වහල්ලු මේ 2023ත්ඉන්නවද අයිසෙ?:shocked: :confused::lol: විලිලැජ්ජයිනෙ
  4. Samaposha

    ටිපිකල් රනිල් 😄

    සිරාම කතාව,88/89 වගේ සිද්ධි අමතක කරලා සපෝර්ට් එක දෙන්න හදද්දිම ඕක ඇතුලෙම ඉන්න උන් ටිකක් මොකක් හරි කක්කි බව්සරයක් පෙරලගන්නවා..:lol: JVP එකට ඕනෙ මම හිතන්නෙ පොර ටෝක් දිදී පැරදි පැරදි ඉන්නමද කොහෙද 😹 කනාවට හරි දින්නොත් උන් කියන ඒවා ප්‍රැක්ටිකලි අපේ මිනිස්සුත් එක්ක කරන්න බැරි බව මෑන්ස්ලා දන්නවා🤣
  5. Samaposha

    Bathiya n Santhush Gay da?

    සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරනවනම් අව්ලක් වෙන එකක් නෑ :rolleyes:
  6. Samaposha

    Bathiya n Santhush Gay da?

    යකෝ බාතිය සන්තුස් කියන්නෙ එක්කෙනෙක්
  7. Samaposha

    සොෆ්ට්ලොජික් කෑල්ල

    policies කියවන්නෙ නැතුව ඉන්සුරන්ස් දාන එවුනුයි ලීස් කරලා වාහන ගන්න උනුයි දෙගොල්ලොම අඩුකුලේ හෙල යක්ඛ පුත්තු! :ROFLMAO:
  8. Samaposha

    තමන්ගේ ළමයට නමක් තියාගන්න බැරි උන්

    මෙහෙ උන්ගෙ අව්ල බං අපේ රටේ උන් නමෙන් හරි කමක්නෑ තමන්,තමන්ගෙ පොඩි එකා යුනික් කියලා සමාජෙට පෙන්නගන්න මාර ගේමක් දෙන්නෙ ඒක හරියට නිකන් අපි ඇඳුමෙන් වාහනෙන් වගෙ පිසිකල් දේවල්වලින් සමාජෙට තමන් පොරක් කියලා පෙන්නගන්න ට්‍රයි කරන එක වගේ දෙයක්, මනුස්සයෙන් පොරක් වෙන්නෙ ඌ කරන කියන දේවල්වලින් කියලා අපි කවදා...
  9. Samaposha

    mata jiwathe goda enna help ekak denna

    මට මං ගැනම ලැජ්ජා හිතුනා මචන්..:no: උඹ එල කොල්ලෙක් ඔය කියන විදිහට. වැටෙන්න එපා මෙච්චර දේවල් කරගත්ත උඹට කවදාවත් වරදින්නෙ නෑ :love:
  10. Samaposha

    කප්පම් අලියා..🐘

    පාරෙ යන උන් කන්න දීලා පුරුදු කලා හෝ නැතා දැන් ඕක රිවර්ස් කරන්න බෑ කෑම නොදී හිටියා කියලා..ඔය තග දානවම තමයි ඌ දන්නවා උගේ පවර් එක! අඩුම ගානෙ පාර දෙපැත්තෙවත් හරිහමන් වැටක් ගහන්න,අගලක් කපන්න ඕනෙ එක්කො නැත්තන් ඕකුන්ට වෙඩි තියලා දාන්ඩෝනෙ මොන මගුලක්ද
  11. Samaposha

    youtube එකෙන් ලන්කාවෙ ඉඳන් කෝටි ගානක් හොයන්නෙ කොහොමද [ Tutorial ] - දියුනු වෙන හැටි V

    එල කොල්ලො.. ගොඩයන්න හිතන එකෙකුට මේකත් ඇති!
  12. Samaposha

    Reula sudu wenawata

    සුදු වෙන එකට ඔය මොන මොන තෙල් ජාති අරවා මේවා තියෙනවා කිව්වට , කිසිම මෙතඩ් එකකින් නවත්වන්න බෑ මචන් මැරිච්ච මිනිහෙකුට පණ දෙන්න පුලුවන්ද බෑනෙ කෙස් /රැවුල් ගසුත් ඔය මැරෙනවා...:no: ඉස්සල්ලම රැවුල් ගහක් දෙකක් සුදු වෙලා තියෙනවා දැක්කාම ඔය දැනෙන හැඟීම මම දන්නවා මාඅත් අත්වින්දා..:dull: මාසයක් දෙකක් යද්දි...

    No contents