අඩෝ MR kottu කියන්නේ *ත්තක් බන්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Kottulabs චීස් කොත්තුව නම් හොඳයි.අනිත්ව දන්නෙ නෑ.කොහෙන් කෑවත් ඕවා වැඩිය කන්නෙ නැති ඵක අැඟට ගුණයි.
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    ඊයා මැටි ගිලිනවා වගේ ඔය මගුලෙ කොත්තු නම් ,ඕකේ චීස් මසාලා කොත්තු කියල එකක් තියෙනවා මලම මල ජරාවක්
     
    • Like
    Reactions: NRTG

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    පානදුරේ බුද්ධි එකෙන් කාල බලන්න
    Buddhi udesh
    මේක නම් පරණ මිල මිල දැන් වෙනස් වෙලා
    240592007_513320376309338_2932328137847800111_n.jpg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගණන් නෙමෙයි බන්, මෙලෝ රහක් නැති පිටි ගුලි ටිකක් දෙන්නෙ. චීස් කොත්තු වල කිරි විතරයිද මන්ද මැටි වගේ.


    ඌ bmw පදින්නෙ උබලට ඕවා කවුවලා තමා 😂