මෙව්වගෙ ගුණ දොස් කියපල්ලකො

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලා..පොඩි ලෝගෝස් ටිකක් හැදුවා..පොඩි ට්‍රයි එකක් දීල බැලුවේ..ෆේස්බුක් ගෲප් එකකට දැම්මා හොඳ නරක අහලා..හෙනට බයිට් කරා බන්..පට්ට අවුල් ගියා :sorry::sorry:
    පොඩ්ඩක් මට කියපංකො මෙව්වගෙ ඉම්පෲ වෙන්න ඕන තැන් එහෙම..

    Logos.jpg
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    M & A ekanam patta :D :love:
    Fallow you tube
    matath hodai . minimal loook ekak thiynwa lassanai. as walta amaru na
    man minimalistic, mata mewa hodai

    මමත් ගොඩක් මිනිමලිස්ට් සීන් එකට තමා ආස..ඒකයි මේ ලයින්ස් සහ ෆොන්ට්ස් යූස් කරල කරන්න බැලුවෙ..උඹල හිතනවද ජොබට අමතරව පොඩ්ඩක් කමර්ෂලි ගේමක් ගහගන්න ස්ටාර්ට් එකක් ගන්න තරම් මෙව්වගෙ ස්ටෑන්ඩර්ඩ් එකක් තියෙනව කියල? උඹලගෙ කමෙන්ට්ස් වලට තෑන්ක්ස් මචංලා... :love2: :love2: :love2:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    අනේ අවුලක් නෑ බන්, තොරොම්බල් ඒවා මට සෙට් වෙන්නෙත් නෑ

    මගෙ වැඩක් තියේ, කරමුද ඉස්සරහට. ලොගෝ එකක් හදාගන්න තියේ මචන් :)
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    පට්ට, සහෝ. එක එක්කෙනා කියන කුහක කතා අහලා අධෛර්ය වෙන්න එපා. තවත් ඔය හැකියාව දියුණු කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!! :love2:(y)

    24102019018.jpg
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    අනේ අවුලක් නෑ බන්, තොරොම්බල් ඒවා මට සෙට් වෙන්නෙත් නෑ

    මගෙ වැඩක් තියේ, කරමුද ඉස්සරහට. ලොගෝ එකක් හදාගන්න තියේ මචන් :)
    තෑන්ක්ස් බන්.. :love2: මම හැබයි එක්ස්පර්ට් ලෙවල් නෑ මචං..මම ඉන්නෙත් වෙනම ෆීල්ඩ් එකක.මේ ආසාවට සහ තව කීයක් හරි හොයාගන්න ගේමක් ගහන්න පුලුවන්ද කියල බැලුවෙ.. උඹ කැමතිනම් මම ට්‍රයි එකක් දෙන්නම් මචං.. අඩෝ තෑන්ක්ස් බන් සිරාවට..:love2::love2:

    පට්ට, සහෝ. එක එක්කෙනා කියන කුහක කතා අහලා අධෛර්ය වෙන්න එපා. තවත් ඔය හැකියාව දියුණු කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!! :love2:(y)

    24102019018.jpg
    උඹලනම් පට්ට.. :love2::love2: දැන්නම් පට්ටම මෝටිවේෂන් එකක් ඇවිල්ල තියෙන්නෙ...:love2::love2::love2:
    ------ Post added on Dec 28, 2022 at 1:29 PM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    තෑන්ක්ස් බන්.. :love2: මම හැබයි එක්ස්පර්ට් ලෙවල් නෑ මචං..මම ඉන්නෙත් වෙනම ෆීල්ඩ් එකක.මේ ආසාවට සහ තව කීයක් හරි හොයාගන්න ගේමක් ගහන්න පුලුවන්ද කියල බැලුවෙ.. උඹ කැමතිනම් මම ට්‍රයි එකක් දෙන්නම් මචං.. අඩෝ තෑන්ක්ස් බන් සිරාවට..:love2::love2:

    එල එල :) ජයවේවා!!!
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මන්දයො නෙ බන් ඉදල තියෙන්නෙ මේව පට්ට.
    අනේ මන්දා බන්.. හා හා රිඇක්ට් ව්තරයි තිබ්බෙ.. :no: උඹලගෙ මෝටිවේට් කිරිල්ල පට්ට..තැන්ක්ස් බන් :love2::love2: