1. markhaloce

    සතයාගාරය අටවන හර්ද සාක්ෂිය

    මෙන්න මූ ගෝඩ් ව දන්නෑ කියනව :rofl: :rofl: :rofl:
  2. markhaloce

    Dialog 4G LTE

  3. markhaloce

    we are rich.

    භය නැත්තං +රෙප් දෙද්දි නම දාල දීපියව් සිඞ්හලයෝ :angry: :angry:
  4. markhaloce

    සතයාගාරය අටවන හර්ද සාක්ෂිය

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: මූ ගියොත් නං සන්නස්ගල නානව නෑමක් :D සන්න: ඔබතුමා නිරුවත් වීඩියෝ පට ප්‍රසිද්ධ කිරීමෙන් බලාපොරොත්තු වුනේ මොන වගේ දෙයක්ද ? ගෝඩ්: උඹෙ අම්මව :lol:
  5. markhaloce

    දේහලීය අගය

    ඔව් සල්ලි කියන්නෙ සතුට නෙමේ :no: :no: :no: ඒත් බස් එකේ පුට්බෝඩ් එකේ එල්ලිලා කිලෝමීටර් ගණං අදිනවට වඩා හෙලිකොප්ටරෙන් ජෙට් එකකින් යද්දි දැනෙන දුක අඩුයි :yes: :yes: සල්ලි කියන්නෙ සතුට නෙමේ :no: ඒත් සල්ලි නෑ කියන්නෙ දුක තමා :yes: :yes:
  6. markhaloce

    we are rich.

    ඇත්තම කියනවනම් මෙව්ව අතේ සතේ නැති අපි වගේ අනාත හිඟන්නු හිත සනසගන්න හදන ලස්සන වාක්‍යය රචනා :( මේ වගේ ඒව කියවල අපි පුංචි ස්වයං වින්ධනයක් ලභාගන්නව ඇරෙන්න වෙන තේරුමක් නෑ :no: :no: :no:
  7. markhaloce

    හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක 1

    පට්ට :) ර්එප් :yes: :yes: :yes:
  8. markhaloce

    English movie

    නෙට්ෆ්ලික්ස් :rofl: :rofl: :rofl: :rofl:
  9. markhaloce

    පොලිසියට පැමිණිළි කරන අලුත්ම ක්‍රමය

    එහෙම පළි අරං හරියනවද බං ? මුලින්ම පොලිසියට ඊලඟට සමත මණ්ඩලයට ඊලඟට අධිකරණයට ඒ කිසිම තැනකිං සාධාරණය ඉෂ්ඨ නොවුනොත් ආයුධයකට :yes: ඒකයි පිළිවෙල :)
  10. markhaloce

    බන්ධනාගාර උදව්

    :no: :no: :no: අයිස්කිරිඤ්ඤං කාපු කාලයක් මතක නෑ :no: :no: අයිස්කිරිඤ්ඤං කරත්තයක් දැකපු කාලෙකුත් මතක නෑ :no: :no:
  11. markhaloce

    පොලිසියට පැමිණිළි කරන අලුත්ම ක්‍රමය

    මකුළුවන්ට භය ඇරැක්නෆෝබික් කෙනෙක් නිසා බොල.. මරන්නැත්තෙ උන් සත්තු නිසා.. උන්ට මොනා තේරෙනවද :( මිනිස්සු එහෙම නෑ :) :yes: btw කව්ද මේ කුකුලහ් ? :baffled: මොනාද ඌ ඒ පොටෝ එකේ ඉන්ගීසියෙන් කියන්නෙ :baffled:
  12. markhaloce

    බන්ධනාගාර උදව්

    කළු කැට කොත අනාත මිටි කුකුල්ලු එනවද බොල මාව කොලොප්පමකට ගන්න :angry: :angry: :angry:
  13. markhaloce

    බන්ධනාගාර උදව්

    මැරිලම තමා බලන්න වෙන්නෙ :baffled:
  14. markhaloce

    පොලිසියට පැමිණිළි කරන අලුත්ම ක්‍රමය

    මොන පිස්සුද බං :D පොඩි කාලෙ කුරා කූඹියෙකුට හිංසාවක් කරන්න හිතන්නෙවත් නෑ :no: සර්වසාධාරන යහපත් මිනිසුන්ගෙන් පිරි සමාජයක් ගැන මාත් පොඩි කාලෙ හීන දැක්ක :yes: සමාජෙ ගැන දැනගත්තාම තේරුණා ම්ලේච්ඡයෙක් විදිහට නොහිත බෑ කියල :yes: හොඳ එකා වගේ ඉන්න ඕනෙ :yes: හැබැයි ඕනෙම වෙලාවක මරණීය ප්‍රහාරයකට ලෑස්ති වෙලා...
  15. markhaloce

    අඩුම උෂ්ණත්වය

    0k කියන්නෙ ඇබ්සොලූට් සීරෝ.. උශ්ණත්වයක් නැති අවස්ථාව :yes: මං හිතන්නෙ පරීක්ෂණ වලිං ඔප්පු කල්ල නෑ ඔයිට ආසන්න අගයන් මැනල තියෙනව මිසක්.. 0k වලට තියෙනව ඇත්තෙ ගණිතමය ඔප්පුකිරීමක්.. ශුවර් නෑ.. හොයල බලපං :yes:
  16. markhaloce

    බන්ධනාගාර උදව්

    walkers ල සිඞ්හලයෝ.. :dull: :dull: :dull:
  17. markhaloce

    SLT Shit!

    මේක බම්ප් කරන්න එපා සිඞ්හලයෝ :( ටෙලිකොම් එකෙන් කෙලවයි :( දැනගන්න ඕනෙ උන් පී එම් කරපං :(
  18. markhaloce

    උදාව් hp laptop problam

    :no: :no: :no: :no: :no: බම්ප්
  19. markhaloce

    අසභ්‍යය රූප දමා රින රෙප් දෙන එකාට

    උඹ වැඩක් නෑ සිඞ්හලයො :angry: :angry: මාත් එක්ක ඔට්ටු අල්ලන්න එන්නෑනෙ :no: :no: හැමදාම ලෙස්සනව :( :( අපිත් ආසයි යකෝ තෝත් එක්ක ප්‍රසිද්ධ ඔට්ටුවක් අල්ලන්න :angry: :angry:
  20. markhaloce

    අසභ්‍යය රූප දමා රින රෙප් දෙන එකාට

    පව්. ඉරෝසන්ව අවුස්සන්න හිටපු එකා :confused:

    No contents