පැයක් දෙකක්
දවසක් දෙකක්
සතියක් දෙකක්
මාසයක් දෙකක්
අවුරුද්දක් දෙකක්
දශකයක් දෙකක්
කාලෙ කියන්න බෑ :no:
ඒත් උඹට කරන්න උවමනාව තියෙනවනං,
කවදාවත් අමතක කරන්න ලෑස්ති නැත්තං,
ඕනෙම කෙනෙක්ව මැරුවෑකි :yes:
මැරයගෙන් ගුටි කාල නපුංසකය වගේ ඌවම හොයාගෙන ගිහිං ඌ ගාව දෙකට තුනට නැමිල සමාව ගන්න සිද්ධ වෙන්න පුළුවන්,
උට...