රුපියල පාවෙන්න ඇරපු එකෙන් රුපියල වේගයෙන් බාල්දු වෙන්න ගත්ත....
මහබැංකුව මහ දවල් කොල්ලකාපු එකෙන් විදෙස් ආයෝජජන 50% කට වැඩි ප්‍රමාණයකින් රට ඇරල ගියා...
දුප්පත් මිනිස්සුන්ගේ කෘෂි අපනයන වලට අත්වෙලා තියෙන ඉරණම....
ගම්මිරිස් 2014 දි 2000යි අද 400 යි...
සාදික්කා 2014 2800 යි අද 450 යි...
කරාඹු 2014...