අනේ මන්ද මේ ඔස්තාර් මේ වෙනකොට ගොවියගේ රටේ බත් කන්න බැරි ගානට හාල් මිල ගේන්න දායක වෙලා ...
වවන අනික් කෘෂි නිෂ්පාදන හැම එකකම මිල ගොඩක් අඩුවෙලා... හාල් මේ තරම් ගණන් ගියත් වී මිල අවමයි..... මුන් බලේ ඇරන් කරල ක්යෙන්නේ හොරා කන්න ප්ලැන් කිරිල්ලයි... හොරා කෑමයි.... රටේ සම්පත් විකිණිමයි විතරමයි....