1. jayanathek

    සහල්_මිල රුපියලකින් අඩුවේ

    රුපියල් 2 කින් වැඩිකරත් කමක් නැ බන්... මේකියන ගණන් වලට හාල් ගන්න තියෙන තැන කියනවනම් දාහක් වටිනව
  2. jayanathek

    සහල්_මිල රුපියලකින් අඩුවේ

    ඇත්තට ඇයි බන් මුන් හැම එකම ආතල් එකක් කරන් ඉන්නේ.....
  3. jayanathek

    සහල්_මිල රුපියලකින් අඩුවේ

    පෝලිමේ ඉදල ගන්න ඕන... සමහරවිට දවස් 2-3 ක්
  4. jayanathek

    සහල්_මිල රුපියලකින් අඩුවේ

    සහල් මිල රුපියලකින් අඩුකර ජනතාවට සහන සැලසූ ආණ්ඩුවට අපගේ ස්තූතිය....
  5. jayanathek

    රාජිතගේ දෙක පුස්සක් වීම....

    රාජිතට ඒ දෙක ලූණු බිකක් සේ පෙනුනත් රටේ අනාගතයම දැන් හතරගාතේ වැටී ඇත්තේ මේ එකක් නිසාය... ඉතින් මොකටද දෙකක්....
  6. jayanathek

    ව්‍යවස්ථා කෙටුම්පත හදන 9 කට වැටුප් එක්සත් &#34

    ව්‍යවස්ථා කෙටුම්පත හදන 9 කට වැටුප් එක්සත් &#34 ව්‍යවස්ථා කෙටුම්පත හදන 9 කට වැටුප් එක්සත් ජාතීන්ගෙන්ලු???? ඇයි බන් ඒම?
  7. jayanathek

    ජනාධිපති තුමනි ඔබට පිං

    අබරන් සීයාගේ මේ පොරොන්දුව හෝ යතාර්තයක් වේවායි පතමු.....
  8. jayanathek

    Perpetual කබ්රාල්ගේ කාලයේ 94 million ඔත්තුකරුවන්ට පගාව දී&

    සෝ..... යහපාලන කාලේ මහබැංකුව හොරා කෑවම මොකද? අපි ආවේ යහපාලනයක් ගේන්න මිසක රාජපක්ෂ ගේ වැඩලිපිවෙල ඉස්සරහට අරන් යන්න නෙවෙයි.... බට්..... මහින්දගේ කාලේ පටන්ගත්ත මේ ආණ්ඩුව සුපිරියටම අවසන් කල එකම ව්‍යාපෘතිය
  9. jayanathek

    සංවර්ධන News

    ආණ්ඩුව ලංකාවේ උන්ට තනතුරු දීලම නැද්ද බන් එතකොට... මේ වෙනස නම් අන්තර්ජාතිකයි බන්...
  10. jayanathek

    කොළඹට_ලන්ඩන්_ලුක්

    මේ අවුරුදු 2 කට කොහේ රටක්ද බන් සංවර්ධනය වෙලා තියෙන්නේ?.... යහපාලන නඩේ මේ අවුරුදු 2කට ගත්ත ණය ප්‍රමාණය හා ඒවායෙන් කරග තියෙන වැඩ ටික බලපන්කෝ.... මහින්ද කරපුවා නේද දැන් විකුණන් කන්න හරි ඉතිරි වෙලා තියෙන්නේ රජයක් උනාම ආර්ථික දැක්මක් තියෙන්න ඕන බන්... ආව ගමන් වීටික බාර් කාරයන්ට හොර පාරෙන්...
  11. jayanathek

    කොළඹට_ලන්ඩන්_ලුක්

    උයා කියන විදියට රජයේ සේවකයෝ ඔක්කොම මහින්දවාදීන නේද බ්‍රෝ.... ඒකනේ හාල් වලට පාලන මිලක් දාගන්න බැරි.... දස අතේ පොරොන්දු දීපු වොක්ස්වැගන් පැක්ටරිය බෝඩ් එකට සීමා උනේ.... හොරණ ටයර් බොරුවක් උනේ.....බයික් වෙනුවට කාර් හීනයක්ම උනේ.... රැකියා 1000000 යෙන් 100 ක් වත් දෙන්න බැරි උනේ..... නොමිලේ පොහොර ටික...
  12. jayanathek

    කොළඹට_ලන්ඩන්_ලුක්

    අනේ මන්ද බන්.... මේ අවුරුදු 2 කට රට සංවර්ධනය කරල තියෙන විදිය නම් අජූතයි බන්... මොන පැත්තෙන්ද ඉස්සරහට ඇරන් ගිහින් තියෙන්නේ කියල පොඩ්ඩක් හිතල බලපන්.... කටේ නරි වාදම විතරයි.... මට පේන විදියද මන්දා....
  13. jayanathek

    REP Power එක 3k වෙලා

    :confused::confused::confused:
  14. jayanathek

    බොන්න හොද බ්‍රෑන්ඩ් එකක්

    2000 ට අඩුවෙන් හොද බ්‍රෑන්ඩ් හොයන්න තොට ඔල්මාදෙදෙ? ඒ ගානට ඉතින් ගල් තමා ගහන්න තියෙන්නේ
  15. jayanathek

    මීළග ජනාදිපතිවරණයේදී ජන්දය කාටද?

    මිනීමරු සුදුවැන් ගොටා ට.... ඌ නැති වෙන්න උඔල අද ක්ලේමෝ එකකට අහු වෙලා මැරිලා මැරුනු තැන ගසුත් පැලවෙලා....
  16. jayanathek

    මහ විනාශයක් අතලඟ! රටේ මැණික් රැකගන්න අනිව&#353

    මචන් ඕක පරණ නිව්ස් එකක් නේද? පොඩ්ඩක් හොයල බලන්න වෙයි... මාගම්පුරත් විකුණල.... මත්තලත් විකුණලා.... හයිවේ ටිකත් විකුණල..... මහබැංකු කොල්ලකෑමෙන් වුනු ලෝක පාඩුව පියවගන්න මේ වගේ දේවල් විකුණන එකනම් මුන්ට සිම්පල් වැඩක්..... (මේ නිව්ස් එක දැක්කත් මුන් මේව විකුනන්න අයිඩියා එක ගන්න පුලුවන්)
  17. jayanathek

    - Online සල්ලි හොයන්න පුළුවන්ද? බැරිද? -

    හොයල තියෙනවා. දැන්නම් පරණ සයිට් එක වැඩක් නෑ. අලුත් ඒව ගැන හොයන්න වෙලාවක් නැ රස්සාවත් එක්ක
  18. jayanathek

    ජනතාව_විකුණන_පෙරමුණ

    2015 ට කලින් නම් උඹ කියන දේ හරි මචන්. ඒත් දැන් බලපන්කෝ ජෙප්පන්ගේ කාර්්‍යභාරය මොකක්ද කියල?

    No contents