කෝට්ටේ ව්‍යාඝ්‍රයා නොහොත් වීදියබණ්ඩාර (Ebook).

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    කෝට්ටේ ව්‍යාඝ්‍රයා නොහොත් වීදියබණ්ඩාර (Ebook).

    සත්වන බුවනෙකබාහු රජතුමාගේ කාලයේ ලංකාවේ වාසය කල ප්‍රබල රණශූරයෙකු වූ වීදියබණ්ඩාර නොහොත් "වෙධය කුමාරයා" තමන් සමඟ මුහුණට මුහුණලා සටන් කළ සියලු දෙනා පරාජය කළ රණශූරයෙකු ලෙස වාර්ථා වේ.

    "ක්‍රිස්තියානි ආගමේ සහ පෘතුගීසි ජාතියේ පරම සතුරෙකු" ලෙස එකල පෘතුගීසි ලේඛකයන් විසින් හඳුන්වා දුන් ඔහුගේ චරිතාපදානය පහත දක්වා ඇති පොතින් කියවා දැනගත හැක. හේමපාල මුනිදාස මහතා විසින් මෙය රචනා කර ඇත . (සියලු හිමිකම් කතුවරයා සතුය.) :yes:

    http://www.mediafire.com/file/xt5yxagsm24vcxy/VidiyaBandara.pdf
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    18.gif

    රෙප් දුන්නා +6 ක්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේක පට්ට :yes: විජයබා කොල්ලය, සුනේත්‍රා එක්ක මේක තමා කියවන්න ඕනේ අනික් පොත :yes: game of thrones පරාදයි මේවට :love: +16