1. jayanathek

    අනුරාධා යහම්පත්

    බම්ප්
  2. jayanathek

    රනිල්ගේ අපි නොදන්න බයිනරි ටෝක්....

    රනිල් මොලය වෙහෙසලා තියෙන්නේ බලය ලබාගන්න මිසක පොදු ජනතාවට වැඩක් කරන්න නෙවෙයි. විපක්ෂෙ කට්ට කාගෙන යුන්පී ස්ප්‍රීට් එකට ගේම දීගෙන බලය ගත්ත හැම වෙලේම කරල තියෙන්නේ තමන්ගේ පන්තිය රැකගන්න අවශ්‍ය වැඩ විතරයි. 2001 දි කරෙත් ඒකමයි. දැන් කරන්නෙත් ඒකමයි. එදානම් චන්ද්‍රිකාවත් හිටිය මුගෙ වැඩවලට හරහට. අද හුටන්...
  3. jayanathek

    යහපලනය පැන්නීමේ විප්ලවයට මගෙන් තල්ලූවක්.

    නොබෙල් එකට පවා නම වැටෙන්නේ ඒකනේ....
  4. jayanathek

    ජිනිවා වල අපේ අය

    දිනාගත්ත ජාතියන්තරේ නැති කරගන්න කියලද උඔ මේ නොකියා කියන්නේ?. ඕවට උත්තර දුන්නොත් නෝර්වේ කැනඩාව ඇමරිකාව අපට මොනව නොකියයිද? ඒක දන්න නිසා තමයි අලගෙඩි 2ක් ඔය අරන් ගියේ....
  5. jayanathek

    ජිනිවා වල අපේ අය

    ජිනිවා වල අපේ අය
  6. jayanathek

    මෛත‍්‍රී නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශ ‍වෙ

    අපේ එකාට නොබෙල් දෙන්න ඕන කිසිම වැඩක් නොකර රට අරාජික කරාට වෙන්ටෑ මයෙහිතේ....
  7. jayanathek

    සෙනවිරත්න ඇමතිතුමා ජනපති කරමු

    සෙනවිරත්න ඇමතිතුමා ජනපති කරමු
  8. jayanathek

    shalani tharaka nisa ara kolla maruna

    උඔල දෙන්නට සෙට් වෙලා 18+ එකක් කරපල්ලා. පහුවදාට ඩබලම ෆේමස් නලු නිලියෝ.... අරකත් වෙනවා.... මේකත් වෙනවා....
  9. jayanathek

    හදිසි ප්‍රහාරය

    ඔහොම තමයි දෙන්න ඕන
  10. jayanathek

    යහපලනය පැන්නීමේ විප්ලවයට මගෙන් තල්ලූවක්.

    තහඩු 2 කට, ගල් බාගෙට, මහන මැෂිමකට, අහල පහල උන්ගේ තරහ පිරිමහන්න චන්දෙ දෙන උන් ඉන්න රටක් බන් මේක....
  11. jayanathek

    shalani tharaka nisa ara kolla maruna

    එහෙම නම් ඉතින් දසුන්ට උන දේම තමයි උඔටත් වෙන්නේ.... (මලත් මොකෝ නේද බන්)
  12. jayanathek

    shalani tharaka nisa ara kolla maruna

    ට්‍රයි කරොත් චරිතයක් ගන්න බැරි කමක් නැ කොටෝ.... :yes::yes::yes:

    No contents