1. jayanathek

    එක්සත් ජාතීන්ගේ 72 වන සැසිවාරය

    හොරකම් ගණන අඩුයි. පාඩුව උපරිමයි... රටම ඉවරයි....
  2. jayanathek

    ජිනිවා වල අපේ අය

    බම්ප්
  3. jayanathek

    NEED Pepper and Cardamon

    මිළ කීයද?
  4. jayanathek

    “‘මෛත‍්‍රී පාලනයක්-ස්ථාවර රටක්’ ප‍්‍රතිපත&#353

    දැන්නම් හිතෙනව මේ රට මේ විදියටවත් දුවන එක ලොකු දෙයක් කියල මේ පිස්සොත් එක්ක
  5. jayanathek

    සංවර්ධන News

    සමහර විට ටැබ් ටික ගාඩ් කරන්න ඇත්තේ..... වොක්ස්වැගන් එකේ මුල්ගල අවට ගස්වල පොල් කඩන්න ඇහිදින්න වේකන්සි තියෙනවා.... ආසද? බලපල්ලා අපි කෑගහල ඉල්ලුවනේ ව්‍යවස්ථාව වෙනස් කරල දෙන්න කියල. එතුමා ඒකත් වෙනස් කරන්න යන්නේ. මේක වෙනස් කරපු ගමන් අපේ රට සුර පුරයක් උනාම උන්ට ගොඩාක් දුක හිතෙයි
  6. jayanathek

    “‘මෛත‍්‍රී පාලනයක්-ස්ථාවර රටක්’ ප‍්‍රතිපත&#353

    අනාගතේ රට බාරගන්න ඉන්න මනුස්සයාගේ පුතා නිසාද?
  7. jayanathek

    සංවර්ධන News

    මිනිස්සුන්ගේ සාක්කු පුරවලනේ බන් තියෙන්නේ සල්ලි වලින්. උඔලට ඒත් මදි නේද?. ඔය රස්සාව හොද නැත්නම් කියපන්. වොක්ස්වැගන් කම්පැනියේ රස්සා තියෙනවා.... දෙන්නම්....
  8. jayanathek

    “‘මෛත‍්‍රී පාලනයක්-ස්ථාවර රටක්’ ප‍්‍රතිපත&#353

    “‘මෛත‍්‍රී පාලනයක්-ස්ථාවර රටක්’ ප‍්‍රතිපත&#353 මානසික රෝගීන් ලියන ප්‍රතිපත්ති වලින් දුවන්න ගොස් කෙලවුන රටක් 2015 දී පැවති ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය වූ ‘මෛත‍්‍රී පාලනයක්-ස්ථාවර රටක්’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සම්පාදනය කිරීමට තමන් සෘජුවම...
  9. jayanathek

    බඩු_මිළ_අඩුවෙයි

    පුක රතු සදුන්... Koheda ban me ganan walata hal tiyenne ada nadu 104 ccoconut 100
  10. jayanathek

    බඩු_මිළ_අඩුවෙයි

    ඔය අඩු කරපු ගණන් වලට වෙලෙන්දො බඩු දෙයි කියල හිතනවද? මම දැක්කා ඊයේ දානවා 77 නාඩු 74 දක්වා අඩු කරා කියල. මම දන්න විදියට නාඩු 98 යි . කවදාවත් ඕක 74 ට දෙන්නැ . බලපල්ලකො 150 සීසී ජපන් බයික්වලට දුන්න සහනයට ගාන අඩු වෙලාද කියල සත පහක් අඩු වෙලා නෑ. අනේ මන්ද ජනාදිපති කටට එනවට කියනව. වැඩක් නැ.
  11. jayanathek

    ජනපතිට_නොබෙල් තෑග්ග

    පුකදීල ගන්න ෙොෙෙල් ලු වටී
  12. jayanathek

    ඇලෝෂියස් ගේ චැනල් එක

    ටහිකෙයි කිව්වලු ... මුන් රටම ඇරන් තමයි නවතින්නේ.... යහපාලනෙන් ගොඩගියෙ එච්චරයි
  13. jayanathek

    EK Members Must Be Very Happy with This Results

    සිව්ර දාගත්ත කියල තමන්ගෙ රට ගැන ආදරයක් තියෙන එකා රට වෙනුවෙන් පෙනී ඉන්නවා.... මියන්මාරෙ බෞද්දයන්ගෙන් ගේම ඉල්ලලා කාගෙන එන ත්‍රස්තයින්ට රැකවරණය දෙන්න කිසිම හේතුවක් නෑ...
  14. jayanathek

    අාදරෙයි අක්කේ

    :rofl::rofl::rofl: ජෝක් බන්.....(ආදරෙයි අක්කේ)
  15. jayanathek

    අාදරෙයි අක්කේ

    ෆොටෝ එකක් දාපන් බලන්න.
  16. jayanathek

    හිටපු ජනාධිපති ආර්යාව ආණ්ඩුවෙ සල්ලිවලින&

    මහින්ද ලගට පොඩි මිනිහට හා රටට වැඩක් කරපු නායකයෙක් තමයි.... ඒත් ඌ කොටින්ට ආයුද දුන්නේ උඔ කියන දේට නෙවෙයි. පණ රැකගන්න තිබුණු උවමනාවට හා පීඩනය දරාගන්න බැරිකමට.

    No contents