1. jayanathek

    ජෝසෆ් ගොබෙල්ස්

    අඩුම ගානේ සොබාදහමේ ආශිර්වාදයවත් නැ මුන් දෙන්නට...... එනකොට උතුරන්න වී හාල්... දැන් බලපන්කෝ බොන්න වතුර නැ සමහර පැතිවල....
  2. jayanathek

    ජෝසෆ් ගොබෙල්ස්

    ගොබෙල්ස් න්‍යාය පාචිච්චි කරල බලේ ගත්තට ඇණගත්ත නේද දෙන්නා
  3. jayanathek

    හිටපු ජනාධිපති ආර්යාව ආණ්ඩුවෙ සල්ලිවලින&

    ටහිකෙයි කිව්වලු...... උඔල ඒකත් සාධාරණිකරණය කරන්න හේතුවක් හොයාගත්ත එහෙනම්. උඔල තමයි නියම යූඑන්පී බුවාලා....
  4. jayanathek

    UNP චන්දෙ ගන්න දීපු බිබික්කන් මේකේ ෂෙයාර් කර&#

    දැන් මාස 60 අලුත් රට හදලද එතකොට
  5. jayanathek

    ආප්ප_කෝප්ප_උඩයයි

    රනිල්ට පින් සිද්දවෙන්න දැන් සාක්කු පුරවල සල්ලි තියෙන නිසා ඕව ගනන් ගියා කියල ගානක් නැ අපිට...
  6. jayanathek

    යහපාලනය

    වෛනකොට ජනාධිපති කෙනෙක් ඉන්නවද වගකීම බාරදෙන්න
  7. jayanathek

    යහ පාලණ ආණ්ඩුවේ නවතම ගැහිල්ල

    මහබැංකුව ත් සුද්ද කරපු එකේ ලංකා බැංකුවයි මහජන බැංකුවයි දෙකත් සුද්ද කරාම ආණ්ඩුවේ වගකීම සම්පූර්ණයි. යහපාලනේ ගෙනාවේ මේකට තමයි...
  8. jayanathek

    සංවර්ධන News

    ඕව වොක්ස්වැගන් තියරි විතරයි බන්..... දින 100 න් අලුත් රටක් හදන්න ආපු උන් දැන් 2025 ක් ගැන කතා කරනවා...
  9. jayanathek

    Mahindala LTTE Tshirt Print Karala

    දැන්නම් ඉතින් ජනාධිපති සමාව තියෙනවනේ කොටින්ට. ඒ හින්ද අව්ලක් ම නෑ
  10. jayanathek

    සඳුන් පොන්නයෝ .කෝ බන් එක්නැලිගොඩ ?

    චන්දෙ ජනවාරිනේ බන්. හදිස්සියක් නෑ... තාජුදිනුත් ඉන්නවනේ
  11. jayanathek

    UNP රන්ජන්ලා අල්ලනවා කියු නාමල්ගේ ලැම්බෝගි&#35

    අඩෝ ඇස් ලොකු කරල කට උල් කරල කියපුව ඇත්තනේ.... දැන්ද මේව එලියට එන්නේ......

    No contents