1. bandarawithana

    fix deposit දාන්න හොදම බැ0කුව

    සම්පත් බැංකුව හොඳයි. මාස හයට රු. 44000/-ක් විතර ගන්න පුලුවන්.
  2. bandarawithana

    ලංකාවේ හොඳම Gynaecologist ලා කවුද??

    Dr Ajith Rajapakshe ළමයි නැති seen වලට හොඳයි කියල අහල තියෙනව. හැබැයි මගෙ යාලුවෙක් නම් කිව්ව මිනිහ එක එක ටෙස්ට් කර කර සල්ලි කඩනව විතරයි කියල, ඌට තාම ලමයි නෑ. ඒක ඉතින් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනව. මගේ අද්දැකීමට අනුව නම් ලංකාවෙ හොඳම Gynecologist Dr. Nandadeva senevirathna. ආසිරි එකෙයි...
  3. bandarawithana

    Booking.com

    මම නම් booking.com එකෙන් book කරද්දි No prepayment ඒව විතරයි book කරන්නෙ. ගිහිල්ල තමයි Pay කරන්නෙ. අපේ උන් එක්ක ට්‍රිප් යද්දි යන දවස වෙනකම් sure කරන්න බෑනෙ.
  4. bandarawithana

    Dondra Lighthouse

    අන්න ඒක තමයි මම කියන්නෙ, කොල්ලටයි, බල්ලටයි යන්න බෑ. හැබැයි හාබර් මාස්ටර්ගෙ නෑයොන්ට, යාලුවොන්ට යන්න පුලුවන්. ඇයි මිනිහගෙ නෑයො, යාලුවො සෙල්‍ෆි ගහන්නෙ නැති වැදගත් මිනිස්සුද? යන්න නොදෙනවනම් එකෙකුටවත් යන්න නොදෙන්න ඕනෙ. දෙනව නම්, විදිමත් ක්‍රියාපටිපාටියකට අනුව යන්න දෙන්න ඕනෙ. තේරුම් ගනින් කියන එක.
  5. bandarawithana

    සමාජසේවයක්!

    අද එක සහෝදරයෙක් ත්‍රෙඩ් එකක් දාල තිබුන අම්මට හාට් ප්‍රොබ්ලම් එකක් ඇවිත් ස්ටෙන්ට්ස් එකක් දාන්න වෙල හැකි ඉක්මනට ලක්ශ 5ක් හොයාගන්න වෙල තියෙන සීන් එකක්. පොඩ්ඩක් හිතල බලපන් උඹලගෙ කෙනෙක්ට මේ වගේ දෙයක් උනොත් උඹලට ඔය වගේ ගානක් තියෙනවද එකපාර ගන්න? මම පිලිගත් කොම්පැනියක හොඳ රස්සාවක් කරන කෙනෙක්. මට වගේ...
  6. bandarawithana

    Dondra Lighthouse

    මොකක්ද බං අඳුරන උන්ට විතරක් යන්නදෙන එක? ලංකාව වගේ කාලකන්නි රටක් අම්මප.. බලය, ධනය, පගාව, දැනහැඳුනුම්කම් මත තමයි හැමදේම කරගන්න වෙලා තියෙන්නෙ. දැන් යුද්දෙකුත් නැති එකේ, ටිකට් එකක් අරගෙන ඕනෙ නම් ආරක්ශකයෙක් දාල චෙක් කරල උඩට යන්න දුන්න නම්, මුන්ට ගානක් හොයාගන්නත් පුලුවන්. සංචාරක කර්මාන්තෙටත් හොඳයි...
  7. bandarawithana

    Sri Lanka Insurance / Janashakthi or Allianz

    Janashakthi නම් එපා. මට claim දෙන්නෙ නැතුව පොල්ල තිබ්බ එකපාරක්. srilanka insuarance හොඳයි කියල අහල තියෙනව. අත්දැකීමක් නම් නෑ.
  8. bandarawithana

    කොලබ ඉඩම් වල මිල

    පර්චස් එකක් ලක්ශ 4ට අඩුවෙන් ගන්න පුලුවන් කොළඹට කිට්‍ටුම ප්‍රදේශ මොනවද? පිලියන්දල? කොට්ටාව? ටව්න් එකෙන් පොඩ්ඩක් ඈත උනාට කමක් නෑ.
  9. bandarawithana

    Holiday Resorts help..!

    ඩේඅවුට් එකකටද, එහෙම නැත්නම් දවසක් නවතින්නද? බජට් එක කීයද?
  10. bandarawithana

    සම්පත් බැංකුව වෙත කනගාටුවෙන් ලියමි

    මම එක උදාහරණයක් කියන්නම්. දැන් මාසෙකට විතර කලින් ID office එකට ගියා. අපි පැයගානක් පෝලිමේ ඉද්දි එකෙක් ඇවිත් කියනව මම අහවල් ඇමතිගෙ ආරක්ශක අංශයෙ. ඇමතිතුමා කිව්ව කියල පොඩ්ඩක් වැඩේ කරගන්න.. එහෙම කියල උගෙ ID form එක ගන්නලු.
  11. bandarawithana

    සම්පත් බැංකුව වෙත කනගාටුවෙන් ලියමි

    අනිත් බැංකුවලට සාපේක්ශව බලද්දි සම්පත්, කොමර්ෂල් වගේ ඒව හොඳයි. ඕක ඇවිල්ල රටේ වැ‍රැද්ද. සම්පත් බැංකුවට බැනල වැඩක් නෑ. Queue Management වගේ ඒව අපේ රටේ මිනිස්සුන්ට තාමත් අලුත්. බටහිර දියුණු රටවල නම්, පොඩි පෙට්ටි කඩේකට ගියත් නොම්බරයක් ගහපු ටිකට් එකක් දෙනව. එක එක සේවා වලට වෙන වෙනම කවුන්ටර්. තමන්ගෙ...
  12. bandarawithana

    සොදුරු තැන් සොයා නිවාඩුවට බයික් ටුවර් එක&#3482

    නියමයි bro.. උඹත් මම ජාතියෙම ඩයල් එකක්. මගෙත් හොබි එක තමයි ඔහොම ට්‍රිප් යන එක. මම ඔය ගොඩක් තැන්වල ගිහින් තියෙනවා. ලිප්ටන් සීට් හැර. ලිප්ටන් සීට් කාර් එකකින් යන්න පුලුවන්ද? යට වදින්නෙ නැතුව? ඊලඟට යන්න ඉන්නෙ එහෙ තමයි.
  13. bandarawithana

    මදුරු ක්‍රීම් ...

    හොඳම විසඳුම ගෙදර ජනෙල්, වාකවුලු වලට දැල් ගහන එක, පැඟිරි තෙල්, මදුරුතලා වගේ ස්වාභාවික දේවල වලට යොමුවෙන එක. මදුරුවො කනවට වැඩිය අමාරුයි, ඔය බෙහෙත් වලින් side effect එනකොට ඒවට බෙහෙත් කරන එක.
  14. bandarawithana

    කොළඹ අවට යන්න තැනක්.~ බැද්දගාන තෙත්බිම් උද#

    ෆොටෝගැ‍ෆි වලටයි, කපල් වලටයි හොඳයි. පොඩි උන් එක්ක ෆැමිලි එකකට වගේ නම් ගිහින් මෙලෝ වැඩක් නෑ. හැම තැනම කපල්. එක්කො කපල් වලට තහනම් කරන්න ඕනෙ. නැත්තන් පොඩි උන්ට තහනම් කරන්න ඕනෙ. මහ කැලයක් මැද්දෙ ලී පාලම් දිගේ ඇවිදගෙන යන්න තියෙන්නෙ. Open area එකක්, එලිමහන් තැනක් එහෙම මුකුත් නෑ. කන්න බොන්න තැනක් නෑ...
  15. bandarawithana

    බැද්දගාන තෙත්බිම් උද්‍යානය

    ෆොටෝගැ‍ෆි වලටයි, කපල් වලටයි හොඳයි. පොඩි උන් එක්ක ෆැමිලි එකකට වගේ නම් ගිහින් මෙලෝ වැඩක් නෑ. හැම තැනම කපල්. එක්කො කපල් වලට තහනම් කරන්න ඕනෙ. නැත්තන් පොඩි උන්ට තහනම් කරන්න ඕනෙ.
  16. bandarawithana

    Car Air Freshener!

    පොඩි අය යනව නම් Air Freshner දාන්න එපා. ගොඩක් ඒව cancer causes වෙන්න පුලුවන්. Natural එකක් හොයාගන්න. එහෙම බැරි නම්, කාර් එක ඇතුල නිතරම පිරිසිදුව තියාගන්න.
  17. bandarawithana

    කවීෂා_බේබි

    Bro.. you are having a psychological disorder. Pls control yourself. otherwise, ,you may need treatments.
  18. bandarawithana

    susanthika ge medal eka කෝටි_25යි

    මොන බොරුද බං... රේස් එක දිනුවෙ මේ ගෑනිනෙ. වෙන එකෙක් ඔය පදක්කම ගත්තයි කියල ඌට හම්බවෙන්නෙ මොකක්ද? පදක්කමේ භෞතික වටිනකම විතරයිනෙ. රිදී පෙත්තක් ඔච්චර ගනන්ද?
  19. bandarawithana

    Car water leak help

    මගේ ඔහොම උනා පිටිපස්සෙ spoiler එකේ ලයිට් එකට එන power line එක සම්බන්ද වෙන තැන රබර් බීඩින් එක බුරුල් වෙලා තිබිල. ඒක හරියට ‍ෆිට් කරාට පස්සෙ හරිගියා. මගේ තිබුනෙ hatchback කාර් එකක්.

    No contents