1. bandarawithana

    ISTQB Exam - Path to Software QA Engineer

    Past papers hoyaganna thanak thiyenawada?
  2. bandarawithana

    ත්‍රිවීල්_චන්ඩියා

    වෙලාවකට දුකත් හිතෙනවා. ඉගෙනගත්තු නැති නිසානෙ මේ ඔක්කොම. ඉගෙන ගනිපු මනුස්සයෙක් නම් ත්‍රීවීල් එකක් එලවන්නෙ නෑ නෙ. පව්.
  3. bandarawithana

    කොළඹ ඇතුලේ

    water world කියන ජරාවට නම් යන්න එපා. ඒකෙ වැඩ කරන එකෙක් හැර වෙන එකෙක් නම් ඕක recommend කරන්නෙ නෑ. ගුරුගේ නේචර් පාක් එක හොඳයි ඊට වඩා. leisure world එකත් හොඳයි. තව අවිස්සාවේල්ල උද්භිද උද්‍යානයත් හොඳයි. ඕවයින් එකක් තමයි එක දවසකට බලන්න පුලුවන්. අධ්‍යාපනික දේවල් බලන්න නම් ඉතින් ගුරුගේ පාක් හරි Museum...
  4. bandarawithana

    Car Sale හොරු....!!!!

    කඩුවෙල කාර් සේල් කාරයත් අමු හොරෙක්! දැන් අවු 2කට විතර කලින් මූ ගෙන්නුව කුණුවෙන්න හැප්පිලා කන්ඩෙම් වෙච්ච AQUA එකක් ලක්ශ 24කට. මූ තව ලක්ශ දෙක තුනක් වියදම් කරල ඩැමේජ් එක වහල වික්ක ලක්ෂ 36කට.
  5. bandarawithana

    වාහනේ_හැප්පිලා_ජනශක්ති_එකෙන්_claim

    ජනශක්ති එකෙන් vehical insuarance එකක් ගන්නව කියන්නෙ PC house එකෙන් computer එකක් ගත්ත වගේ. මගේ කාර් එකේ buffer එක damage වෙලා උන් දුන්නෙ නෑ. අතින් ගෙවල හදාගත්තෙ. කාලකන්නි.
  6. bandarawithana

    Riverston යන්න

    කි. මී 15ක් පයින් යන්න බෑ නෙ. බස් එක නවත්තල වෑන් එකක් හයර් එකට ගන්න වෙනවා.
  7. bandarawithana

    Car vacuum cleaner

    ඕක එච්චර powerful නෑ කියල මම අහල තියෙනව.
  8. bandarawithana

    බබාට සනීප නැහැ

    සහෝදරයා, ඩොක්ටස්ල කියන්නෙ මැජික් කාරයො නෙවෙයි. wheeze එකට හොඳම ඩොකා කියල එකක් නෑ. wheeze එක කියන්නෙ ඉවසීමෙන් පාලනය කල යුතු ලෙඩක්. මදුරුකොයිල්, වේපරයිසර්, දූවිල්ල එහෙම හොඳ නෑ. කෑම බීමෙන් ප්‍රවේශම් වෙන්න. ලොකු වෙනකොට ඕක ඉබේම ඇරිල යාවි.
  9. bandarawithana

    රියදුරු බලපත්‍රය අපැහැදිලියි

    රියදුරු බලපත්‍රය අපැහැදිලියි කියා දඬුවම් කරන්න වගන්තියක්‌ නැත්නම්, බලපත්‍රය අපහැදිලිවීම රියදුරාගේ වරදකුත් නෙවෙයි නම් රු.1000/-ක දඩයක් ගහන්නෙ මොන එහෙකටද? රියදුරාගෙ සහ අධිකරණයේ කාලය නාස්ති කල නිසා පොලීසියට නේද දඬුවම් කරන්න ඕනෙ? කැකිල්ලෙ රජ්ජුරුවොන්ගෙ නීතිනෙ ලංකාවෙ තියෙන්නෙ.
  10. bandarawithana

    Riverston යන්න

    රත්තොට ඉඳන් රිවස්ටන් වලට කි. මී. 15ක් තියෙනවා. ඒ පාරෙ දිග Asoka Leylon බස් තියා කාර් එකක් යන්නත් ඕනෙ බොහොම අමාරුවෙන් පරිස්සමින්. හරිම ප‍ටුයි පාර.
  11. bandarawithana

    කොළඹ ඉඳන් නුවරඑළිය යද්දි හැටන් වලටඑහා පා&#3515

    අවිස්සාවේල්ල ඉඳන් නුවර එලියට යනකම්ම A7 පාර කාපට් කරල හොඳටම තියෙනවා. traffic මුකුත් නෑ. කිතුල්ගල හරියෙ තියෙන kithul villa restaurant එකේ උදේ කෑම තියෙනවා. ගාන නම් වැඩියි. පරිප්පුයි, පොල් සම්බලුයි බතුයි රු.200/- යි. වටවල හරියෙ තියෙන Zesta Tea Cup එක නම් tea එකක් බොන්න මරු place එක. ඩෙවෝන්, සෙන්...
  12. bandarawithana

    Sweden ගැන

    මේක කියවන්න විස්තර තියෙනවා http://nishuoc.blogspot.com/2015/12/blog-post.html
  13. bandarawithana

    මෙයාට_උදව්වක් කරන්න

    Be strong brother.. Be strong!!! මටත් ඔය වයසෙ දරුවෙක් ඉන්නවා. මට හිතෙන්නෙ ඕක කාලෙත් එක්ක හරි යාවි. පුලුවන් තරම් පින්දහම් කරන්න මේ කාලෙ.

    No contents