මම දන්න කෙනෙක් ඉන්නව. මිනිහත් විභාග ෆේල්. රස්සාවක් නැතුව ඉඳල ගරාජ් එකක වැඩට යනව. පස්සෙ ටෙක් එකේ කෝස් එකක් කරනව. මැන්ස්ට ගොඩක් ඔය මිකැනිකල් වැඩ ගැන ලොකු ආසාවක් තියෙනව. ඒ ආසාව නිසාම මිනිහ වැඩ පෙන්නනව. පස්සෙ සීනියර් ටෙක්නීෂියන්, ඇසිස්ටන් ඉන්ජිනියර්, ඉන්ජිනියර් වෙනකම්ම යනව. දැන් මිනිහට වයස 50කට...