1. bandarawithana

    ඉස්කෝලෙ යන බබාල ඉන්න අම්මල තාත්තල එන්න

    එතකොට කොල්ලො සිගරට් බොන්න, බඩු ගහන්න, club යන්න පුරුදුවෙලා ජීවිතේ නාස්ති කරගත්තට කමක් නැත්ද? අද කාලෙ කොල්ලො තමයි වැඩිපුර පරිස්සම් කරගන්න ඕනෙ. කොල්ලො කෙල්ලො කියල නෑ. සමහර international schools වල විනය අඩුයි. හැබැයි, local syllabus කරන ඉංග්‍රීසි, සිංහල මාධ්‍ය දෙකම තියෙන රජයේ විභාග වලට පෙනී ඉන්න...
  2. bandarawithana

    ඔනවට වඩා හිතන්ව බන්

    පුලුවන්තරම් Busy වෙලා බලපන්. MSC එකක් පටන් ගනින්. club එකකට බැඳිල sports මොනවහරි කරපන්. පුලුවන් තරම් යාලුවො ආශ්‍රය කරපන්. උන් එක්ක trip පලයන්. නිතරම මොනව හරි වැඩක් කරපන්. නිකන් ඉන්න එපා.
  3. bandarawithana

    Auto Mirage

    ඔටෝ මිරාජ් එක ඔහොමයි කියල ගොඩක් දෙනෙක් දන්නව. මම නම් Bodywash එකකටවත් Automiraj යන්නෙ නෑ. දැන් ගොඩක් කාලෙකට කලින් මගේ කාර් එකෙත් paint job එකකට දාල බීඩින් වල තීන්ත spray වෙලා තිබුනා තැනින් තැන. එක වගේ දේවල් 3ක් තියෙනවා කවදාවත් කරන්න එපා. 1- ජනශක්ති එකෙන් වාහනයක් ඉන්ශුවරන්ස් කිරීම 2- ඔටෝමිරාජ්...
  4. bandarawithana

    නවලෝක රෝහලේ චාටර් උනෙමි

    Oya hama ekema ohoma thamai
  5. bandarawithana

    මඩකලපු ට්‍රිප් එක...

    උන් කොහොමත් පේන්න ඉන්නෙ නෑ නෙ බං. හැංගිල ඉඳල ඇල්ලුවොත් මොකද වෙන්නෙ? මමත් යන්න ඉන්නෙ තව සති දෙකකින්. දඩ කාල ලයිසන් එක දීල එන්න උනොත් ආපහු ට්‍රිප් එකක් යන්න වෙනව ලයිසන් එක ගන්න. ඔයවගේ පැතිවල කෙලින් තියෙන කාපට් පාරවල් වලවත් අඩු ගානෙ ස්පීඩ් ලිමිට් එක වැඩි වෙන්න ඕනෙ නෙ හරි නම්.. :sorry:
  6. bandarawithana

    මඩකලපු ට්‍රිප් එක...

    ඔය පාරවල් වල යද්දි ස්පීඩ් එක 70ට තියන් යන්නෙ කොහොමද? වැරදිලවත් ඊට වඩා පෑගෙන්නෙ නැත්ද?
  7. bandarawithana

    වාහනයක් ගන්න

    මෝඩ වැඩ කරන්න එපා
  8. bandarawithana

    Just read. This is the sad truth about our country

    ලංකාවෙ ගොඩක් සංචාරක ආකර්ශණය දිනාගත්තු තැන් නැරඹීමට මුදල් අයකරනවනේ... සත්ව උද්‍යාන, උද්භිද උද්‍යාන, අලි අනාථාගාර වගේ තැන්වල දේශීය සංචාරකයින්ගෙන් අයකරන ගානට වඩා ගොඩක් ඉහල මිලක් විදේශිකයන්ගෙන් අයකරනවා. ඒක ටිකක් අසෝභනයි. අපි රු 50/- ක් දීල නරඹන දේට විදේශිකයෙක් රු 450/-ක් විතර දෙන්න ඕනෙ. කඩේකට ගියත්...
  9. bandarawithana

    SLT ADSL

    මමත් කාලයක් telecommunication සමාගමක සේවය කරා. ඕනෙම telecommunication network එකක අතවශ්‍ය maintenance වැඩවලදි down time දෙන්න වෙනව. usage එක අඩුම වෙලාවක් ‍තෝරගෙන කලින් දැනුම් දීල මෙහෙම down කරන එක සාදාරණයි. ලංකාවෙ electricity board, water board වගේ උන් වැඩට එන වෙලාවට (උදේ 8 - සවස 5) කපල දාල...
  10. bandarawithana

    Passport හදන අයට

    Thanks
  11. bandarawithana

    මදුරු දඩය Rs.25000 දක්වා ඉහළට.

    අපේ මිනිස්සු හිතන් ඉන්නෙ මදුරුවොන්ට බිත්තර දාන්න වතුර ලීටර් ගනන් ඕනෙ කියල. බොකු‍ටු වෙච්ච දෙහි කොලේක තියෙන වතුර බින්දු දෙකත් ඇති උන්ට බිත්තර දාන්න. වත්ත පිරිසිදු කිරීම ඩෙංගු වලට විසඳුමක් නොවෙන්නෙ ඒ නිසා. (හැබැයි වත්ත පිරිසිදු කරන එක සෞඛ්‍යයට කොහොමත් හොඳයි.) දේශපාලුවො මේකෙන් බලාපොරොත්තුවෙන්නෙ...
  12. bandarawithana

    ඉන්ෂුවරන්ස් වලට හොඳම - ජනශක්ති

    ඔව්.. ඇයි මම ඉන්නෙ... අවුරුද්දටම ඉල්ලුව එකම claim එක. ලොකු ගානකුත් නෙවෙයි. buffer එක පොඩ්ඩක් හීරුනු එකට ඉල්ලපු රු 12000/- මුන් reject කරානෙ.. සතයක් වත් දුන්නෙ නෑ. අනතුර වාර්තාකරද්දි හරියට වැදුනු තැන කිව්වෙ නෑ කියල. කාලකන්නි.
  13. bandarawithana

    25000 දඩයට කැමතිද?? අකමැතිද??

    ලංකාවෙ ඒකපුද්ගල ආදායම අනුව බැලුවම 25000/-ක් කියන්නෙ ලොකු ගානක්. ඒවගේ ලොකු දඩ ගහනව නම් මේවගේ දේවලුත් තියෙන්න ඕනෙ.. 1. පොලිස් නිළධාරීන් බොරු වැරදිවලට අල්ලල පගාව ගන්න එකට වැට බඳින්න ඕනෙ. 2. වේග සීමා පැහැදිලිව සඳහන් කරන්න සහ වේග සීමා පාරෙ හැටියට සංශෝදනය කරන්න. (උදා : පීත්ත පටියවගේ කෙලින් තියෙන කාපට්...
  14. bandarawithana

    Software QA - ISTQB Foundation Level Exam

    මම ISTQB Foundation Level Exam එක කරන්න ඉන්නෙ. 1. කවුරු හරි ගාව ඕකට past papers තියෙනවද? (model papers නෙවෙයි) 2. අන්තිමට syllabus එක වෙනස් උනේ කවදද? දන්න කෙනෙක් උදව් කරන්න...
  15. bandarawithana

    Insurance

    ඕන එකක දාන්න ජනශක්ති හැර. ඕකෙ මගෙ claim එකක් දුන්නෙ නෑ එකපාරක්. බෆර් එක හීරිල 12000/- claim එක reject කරා. සතයක්වත් දුන්නෙ නෑ. accident එක report කරද්දි හරියට හැප්පුනු තැන කිව්වෙ නෑ කියල. කාලකන්නි.
  16. bandarawithana

    අ යන්නෙන් පලතුරු පහක්

    ඇපල් (Apple) ඇප්‍රිකොට් (Apricot) ඇස්පරගස් (Asparagus) අග්ලි (Ugli fruit) අන්ඩිව් (Endive)
  17. bandarawithana

    අකුණක් ගහලා කෙල උනා.......!

    නෑ. warranty period නිසා free හදල දුන්න. මම උන්ට කිව්වෙ නෑ අකුණක් ගැහුවය කියල.
  18. bandarawithana

    උදව් කරමු මේ දරුවන්ට

    අපිට9-10 සහ 4-5 අතර විතරද යන්න දෙන්නෙ? දවල් දානෙ දෙනව නම්, අපිට බැරිද ඒ වෙලාවට ගිහින් ලමයිට කන්න බෙදල දෙන්න? ලමයිට චොකලට්, සෙල්ලම්බඩු එහෙම අපේ අතින්ම දීල දරුවො සතු‍ටුවෙනව බලන්න? මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට ගොඩක් ස්තූතියි. මමත් මගේ ඊලඟ ඇනිවසරි එකට කරන්න පිංකමක් හොය හොය හිටියෙ.
  19. bandarawithana

    අකුණක් ගහලා කෙල උනා.......!

    පුලුවන් හදන්න. මගෙත් එක පාරක් අකුණක් වැදිල, PC එකයි, modem එකයි, LCD Monitor එකයි තුනම පිච්චුනා. Monitor එක හදාගත්තා, PC house එකට දීල, මාස 3ක් විතර කට්ටකාල, බැනගෙන, රණ්ඩුවෙලා. :) උන්ගෙ එකෙක් ඒක හදල. හදලයි කියල එතන උනුත් දන්නෙ නෑ. මට කිව්ව තාම හදල නෑ කියල. බලෙන්ම ගෙදර අරන් ඇවිත් ගහල බැලුවම වැඩ. :)

    No contents