1. bandarawithana

    Train එකේ හම්බයෝ!!

    ජාතිය අමතක කරපන්. ඕනෙම ජාතියක ඔය වගේ පාහර උන් ඉන්නව.
  2. bandarawithana

    Honda shuttle

    කැතයි
  3. bandarawithana

    Trip හෙල්ප් (Colombo to yala)

    උඩවලව පැත්තෙන් යන එක ඉක්මන් නේද? හම්බන්තොට හරහා යනව නම්, හම්බන්තොට අවට මේ තැන් බලන්න පුලුවන්. 1. Bundala National Park 2. මිරිජ්ජවිල උද්භිද උද්‍යානය 3. රිදියගම සෆාරි පාක් 4. Mahapelessa Hot Springs 5. Ussangoda National Park & Kalametiya Bird Sanctuary 6. හුම්මානය 7. මුල්කිරිගල පන්සල
  4. bandarawithana

    මචන්ලා wife hospital admit කළා

    නෝමල් හම්බවෙන්න නම් ලේබර් රූම් ගන්න වෙලාවක් දෙන්නෙ මොකටද? සීසර් වෙන්න ඇති. නෝමල් හම්බ වෙනව නම් pain ඇවිත් ඇවිත් delivery කිට්‍ටු උනාම තමයි ලේබර් රූම් ගන්නෙ. කලින් වෙලාවක් දෙන්නෙ නෑ ඒකට. කොහොම හරි කමක් නෑ. අපේ සුභ පැතුම්. සමහර විට 4ට ගන්නෙ චෙක් කරන්න වෙන්න ඇති. ඉස්පිරිතාලෙක නෝමල් delivery හම්බ...
  5. bandarawithana

    මචන්ලා wife hospital admit කළා

    ඔය බය ස්වාභාවිකයි සහෝදරයා. මගේ නෝනටත් පලවෙනි බබා හම්බවෙන්න ඇඩ්මිට් කලාම මටත් ගොඩක් පැනික් වෙලා හිටියෙ. බබා හම්බවෙන්නෙ නෝමල්ද සීසර්ද කියල පැහැදිලි නෑ. 1. නෝමල් නම් අම්මටයි බබාටයි දෙන්නටම හොඳයි. (උඹේ පර්ස් එකටත් හොඳයි.) ඉක්මනට ඩිස්චාර්ජ් වෙන්නත් පුලුවන්, තුවාලයක් නැති නිසා. හැබැයි හම්බ වෙන්න...
  6. bandarawithana

    Toyota AQUA - Speaker upgrade

    AQUA එකට මොකටද speakers upgrade කරන්නෙ.. ඕනවටත් වඩා high quality inbuilt speakers ඇවිල්ල තියෙනකොට. පිස්සු නැත්නං ෂෝක්!
  7. bandarawithana

    Meemure Transport

    ඔව්. ඒක තියෙන්නෙත් දවසට දෙපාරයි. උදේයි ආපහු හවස 2ටද කොහෙද.. ත්‍රීවීල් එකක යන්නත් පුලුවන්. කි. මී. 30ක වගේ දුරක් උනාට පාර දුෂ්කර නිසා රු. 2500/-ක් 3000/- ක් විතර ගන්නවා.
  8. bandarawithana

    කොළබ සිට නුවර එලියට ට්‍රිපක් යාම සදහා help ......

    සුදුසුම පාර අවිස්සාවේල්ල - තලවකැලේ හරහා මාර්ගය. පේරාදෙනිය - ගම්පොල හරහා නම් යන්න එපා. පාරෙ ට්‍ර‍ෆික් එක නිසා පේරාදෙනියටත් කලින් හෙම්බත් වෙනවා. අනික පාරත් ලස්සනයි, තලවකැලේ හරහා යද්දි.
  9. bandarawithana

    Wedding Anniversary.............

    රත්මලාන අන්ධ විද්‍යාලයේ ලමයින්ට අවශ්‍ය දේවල් අරන් දෙන්න පුලුවන්. සෙල්ලම් බඩු උනත් කමක් නෑ. කෝල් කරල අහන්න මොනවද ඕනෙ කියල. http://csdeafblind.lk/
  10. bandarawithana

    Alto smart plus safety???

    අවුරුදු 15ක් වගේ පරන ජපන් එකකට වඩා මේක safe වෙන්න බෑ. ගානෙ හැටියටනෙ බඩුවෙ quality එක. 5 yrs වගේ ලෙඩක් නැතුව දුවන්න පුලුවන් කතාව නම් හරි.
  11. bandarawithana

    Back to School විහිලුව

    මට හිතෙන විදියට back to school වගේ කාටවත් හානියක් නැති event වලට අකමැති වෙන්නෙ, ඉතාම දුක්ඛිත ලමා කාලයක් හිමිවෙල තිබුනු, පංතියෙ අනිත් උන්ගෙන්, ගුරුවරුන්ගෙන් ගුටිකාපු පාසැල් කාලය මතක් කරන්නවත් අකමැති කට්ටිය. නැත්නම් අපි ඕන කෙනෙක් පරණ පොටෝ බලල, අතීතය මතක් කරල, යාලුවො set උනාම පරණ දේවල මතක් කරල...
  12. bandarawithana

    Ratmalana to Baudsaloka mawatha

    රෑ 7.30ට රත්මලානෙන් 154ට නැග්ගොත් බෞද්ධාලෝක මාවතට යනකොට රෑ 9.30 පහුවෙනවා. ගාලුපාරෙ බම්බලපිටියට ගිහින් එතනින් ත්‍රීවිල් එකක් ගන්න.
  13. bandarawithana

    දොස්තරලගේ ලමයින්ට වෙනම පාසල් දෙන්නලු.

    ලංකාව වගේ 3වන ලෝකෙ අන්ත දුප්පත් රටවල පංති පරතරය, ස්වාමි සේවක පරතරය වගේ ඒව ගොඩක් වැඩියි. ආදායම බෙදීයාමේ විශමතාවය ගොඩක් වැඩියි. මම යුරෝපයේ කාලයක් හිටියා. ඒ රටවල ඔය පරතර ගොඩක් අඩුයි. ඉහල ‍රැකියා කරන අය ඉස්සරහ පහල ‍රැකියා කරන අය යටහත්පහත් විදියට හැසිරෙන්නෙ නෑ. සර් කියල කතා කරන්නෙ නෑ. දොස්තරල කියන්නෙ...
  14. bandarawithana

    hybrid car help

    දැන් එන Hybrid battery අවු 15ක් විතර use කරන්න පුලුවන්. ඊට පස්සෙත් බැටරිය replace කරන්නෙ නැතුව cell එක විතරක් මාරු කරන්න පුලුවන්. ඊට කලින් ඕන වාහනේක life time එක ඉවරවෙනව. Used Hybrid ගන්න එපා කියන්නෙ කවදාවත් hybrid එකක් පැදල නැති ඒ ගැන මුකුත් දන්නෙ නැති උදවිය. ඉස්සට Auto gear කාර් ආපු දවස්වල...
  15. bandarawithana

    ලඟදි ග්‍රහලෝකාගාරෙ බැලුවද

    Independence arcade එකේ නවත්තල රු.100/-ක් විතර දීල ත්‍රීවිල් එකක එන්න තමයි වෙන්නෙ. ලංකාවෙ ගොඩක් පබ්ලික් තැන් වල පාකින් නෑ නෙ. zoo එකට ගියත්, botanical garden එකකට ගියත්, පාරෙ තමයි දාන්න වෙන්නෙ.
  16. bandarawithana

    පවුලේ ප්‍රශ්නයක් , මට මේකට විසදුමක් හොයා ග#

    මටත් ඔය ප්‍රශ්නෙම තියෙනව සහෝදරයා... මම අම්මලත් එක්ක කතාකරල විසඳගන්න බැලුවා. හරියන්නෙ නෑ. ටික දවසක් ගෙදරින් ගිහින් wife ලයි ගෙදර නැවතිල බැලුව. හරි ගියේ නෑ. මේ දවස්වල අපි තව ක්‍රමයක් අත්හදා බලනව. ඒ තමයි, කිසිම දෙයක් ගනන් ගන්නෙ නැතුව ඉන්න එක. ඒක හරිගියොත් කියන්නම්. දැනට සතියක් තිස්සෙ අම්මල අපි එක්ක...
  17. bandarawithana

    බණ්ඩාරවෙල - Bandarawela Trip

    දෝව ගල් විහාරය, ලිප්ටන් සීට්, රාවනා ඇල්ල, දෙමෝදර පාලම, පූනගල ස්ටේට් එහෙමත් යන්න පුලුවන්. කැමති නම් හල්පෙවත්ත තේ කර්මාන්තශාලාව බලන්න යන්න පුලුවන්. කෝච්චියෙ යන නිසා අතරමග හම්බවෙන, බඹරකන්ද දිය ඇල්ල, හපුතලේ ඇඩිෂම් බංගලාව එහෙම නම් බලන්න බැරිවේවි. 1 Night trip එකක් නිසා දෝව පන්සලට ගිහින්, රාවනා ඇල්ල...

    No contents