1. NEMISIS

    Companies wala benefits

    :confused::confused::confused::confused:
  2. NEMISIS

    අතිශයින්ම දක්ෂයන්ට පමණයි

    පේස්බුක් එකේ කියන්න එහෙම තමයි ඒක නිසා එහෙම වෙන්න ඇති
  3. NEMISIS

    iPhone7 Buying Help

    අබාන්ස් එකෙන් ඇපල් ප්‍රොඩක්ට්ස් අරන් තියනවා ඒත් ෆොන් නම් ගෙවන්න ගනිපු කවුරුවත් දන්නෙ නැහැ දන්න අය මැක්බුක් නම් ගෙවන්න අරගෙන තියනවා උන් ඇපල් Authorized නිසා වොරන්ටි නම් අවුලක් වෙන්නෙ නැහැ ගනිපු දවසෙ ඉදන් ඇපල් කෙයා ලැබෙනවා. මැක්බුක් වල කේස් වලට වොරන්ටි අරගෙනත් තියනවා කිසි අවුලක් නැතිව. ඒත් ෆොන්...
  4. NEMISIS

    Recovery help

    ෆ්ලෑග්ශිප් හරි ලගදි ආපු අලුත් ෆෝන් එකක් නම් ගොඩක් වෙලාවට සාර්ථකව රිකවර් කරන්න අමාරුයි මොකද දැන් ෆෝන් වල එන සොලිඩ් ස්ටේට් ස්ටෝරේජ් (සහ මොඩන් SSD) වල ලයිෆ් ටයිම් එක වැඩි කරගන්න ඕන නිසා එකම ෆයිල් එක උනත් රයිට් කරලා තියන බ්ලොක් මුලු ස්ටෝරේජ් එක පුරාම පැතිරිලා තියෙන්නෙ. ෆයිල් එක ඩිලීට් කරාට පස්සෙ අර්...
  5. NEMISIS

    Do girls watch porn

    බලනවා බන් මොකද කෙල්ලො කියලා අමුතු සත්තු ජාතියක්යැ මිනිස්සුම තමයි
  6. NEMISIS

    Phone help

    ඩයල් කොම් චාටර් බන් මේකෙම එවුන් ත්‍රෙඩ් දාල තිවුනා ඕක ගැන පොඩ්ඩක් සර්ච් කරලා බලපන් මම නම් ඕකෙන් අරගෙන නැහැ ඒ වුනාට මේකෙම කියලා තිවුනෙ එකෙක්ට iPhone එකක් අරගෙන, දීලා තියෙන්නෙ රෙපෙයාර් කරපු එකක් තව එවුන් කියලා තිවුනා එකම නම තියන වෙනස් අවුරුදු වල ආපු ෆෝන් (J7 2015, J7 2016 වගේ ඒව) හොයාගෙන එන...
  7. NEMISIS

    Offer එකක් ආවා

    ටැක්ස් EPF/ETF කැපුනට පස්සෙ අතට එන ගානෙ පොඩි වෙනසයිනේ තියෙන්නෙ අනික ලංකාවෙ ස්ටාටප් කියන්නෙ පට්ට රිස්කි, උඹට ඔෆර් එක දෙන්න තව හේතුවක් තමයි, අලුතෙන් එවුන් ලේසියෙන් ගන්න පුලුවන් X කම්පැනියෙ අරයාත් අපිත් එක්ක ජොයින් වෙලා ඉන්නෙ ඒක නිසා බය නැතුව වරෙල්ලා කියලා ලංකාවෙම ස්ටාටප් වලින් සක්සස් වෙලා...
  8. NEMISIS

    Companies wala benefits

    ඔය ලිස්ට් එකේ තියන කම්පැනියක වැඩ කරන්නෙ Bonus - ඇත, කම්පැනියෙ ලාබ අනුව මාස 3ට සැරයක් ලැබෙන්න පුලුවන් Working environment and career growth - Flexible working environment, දක්ශයාට තැන ලැබෙනවා, හැබැයි වැඩ වැඩියි. Meal allowances - තුන් වේලම කන්න දෙනවා Transportation or vehicle allowances - ශටල්...
  9. NEMISIS

    Phone help

    අම්මෝ ඩයල්කොම් එකෙන් නම් ගන්න එපා ඔය 69ට ඇත්තෙ ගිය 2016 ආපු පික්සල් එක, ඒක ටිකක් පරන වැඩියි වගේ මොකද පික්සල් 2 එක ආවෙත් 2017 නේ තව ටික දවසකින් පික්සල් 3 එකත් එයි OnePlus 6 එක ගැන බැලුවෙ නැද්ද
  10. NEMISIS

    ඔයාගේ හදවත නැති වුනොත් මොනවා වෙයිද?

    සතියකින්න නම් තොරතුරක් හම්බවෙන්නෙ නැහැ ඒත් කවදා හරි සිම් එකක් දැම්මම හම්බ වෙනවා සමහර එවුන්ට අවුරුද්දකින් විතර තමයි හම්බ උනා කියලා කතා කරලා තියෙන්නෙ
  11. NEMISIS

    Landrover Freelander 1 (1999) Petrol 1.8

    ඕක කවුරුවත් අතගහන්නෙ නැති වාහනයක් ඒකයි ඕවයෙ ගාන ටිකක් අඩු ලෙඩ ගොඩක් කියලා තමයි අහල තියෙන්නෙ කෑලිත් පට්ට ගනන්
  12. NEMISIS

    Cube vs m3

    නැහැ, ඔය කියුබික් මීටරේ ඔය වැලි එහෙම මනින කියුබ් එක වෙනස්, ඒක ඝන අඩි 100යි
  13. NEMISIS

    BOC Credit Card Help

    ඒ ඩෙබිට් කාඩ් වල ක්‍රෙඩිට් කාඩ් වලින් සල්ලි ගත්තොතින් මූ කියන කතාව හරි අනික BOC ඩෙබිට් කාඩ් වලින් ඔන්ලයින් පේමන්ට්(ebay, paypal, aliexpress etc etc) කරන්න බැහැ. උන්ගෙ ඔන්ලයින් බෑන්කින් වලින් බිල් ගෙවන ඒවා රීලෝඩ් කරන්න පුලුවන්, ඒකට කාඩ් එක අදාල නැහැ ඒකෙදි කරන්නෙ එකවුන්ට් එකේ තියන සල්ලි ගෙවන එකනේ
  14. NEMISIS

    කුරුමිණි වසංගතයක් help

     ගෙදර බල්ලෙක් ඉන්නවද එහෙම නැත්නම් වෙන කොහෙන් හරි බල්ලො ඇවිත් ගේ අයිනෙ ඉන්වද අපි දන්න තැනකත් ඔය වගේම සීන් එකක් උනා. ඒක වෙලා තිවුනෙ බල්ලොන්ගෙන් හැලෙන කිණිතුල්ලො වගේ සත්තු ජාතියක් බිත්තියෙ කඩතොලු අස්සෙ බිත්තර දාල පැටවු හැදිලා උන් පොදි පොදි වගේ ඒ කඩතොලු අස්සෙ හිටියා' මේ වගේ දුඹුරු පාටට හුරු තැඹිලි...
  15. NEMISIS

    CRIB

    ක්‍රිබ් එකට ගියා කියලා ලෝන් ගන්න බැහැයි කියලා එකක් නැහැ.ක්‍රිබ් එක කියන්නෙ ගෙවන්න තියන බිල් සහ ලෝන් ගෙවපු විදිය/ගෙවපු නැති විදියට තියන සෙන්ට්‍රලයිස්ඩ් තැනක් විතරයි. ක්‍රිබ් රෙකෝඩ් බලලා බැංකුවෙන් තමයි තීරණය කරන්නේ ලෝන් දෙනවද නැද්ද කියලා.ක්‍රිබ් එකෙන් ලෝන් Approve කරන්නෙවත් decline කරන්නෙවත් නැහැ...
  16. NEMISIS

    Dell laptop display repair Help

    ඔය ගානට ඩිස්ප්ලේ දාන්න පුලුවන් කියලා ශුවර්ද සාමාන්‍යෙන් යුනිටි එකේ උනත් අඩුම 8000/9000 ඉදන් උඩට තමයි ඩිස්ප්ලේ ප්‍රයිස් කම්පැනි වගේ දානවා නම් 11 - 13 න් උඩ මෙට්‍රොපොලිටන් ඩෙල් කරන්නෙ නැහැ නේද. උන් කරන්නෙ ඒසර් විතරයි
  17. NEMISIS

    Graphics Card help

    එහෙම නම් ඉතින් වෝටර් කූලර් එක ගහපන්, මම කිවුවෙ එහෙම කරා කියලා ලොකු ඇඩ්වාන්ටේජ් එකක් සෙට් වෙන්නෙ නැති නිසා මේ අවුරුද්දෙ අලුත් GPU ආවට ක්‍රිප්ටො මයිනින් කේස් එක නිසා පට්ට ගනන් වෙයි හැබැයි ඇවිත් ටික දවසකින් දැන් තියන ජෙනරේශන් එකේ ගනන් අඩුවෙයි හොද කීබෝඩ් මවුස් තියෙනවානම් හොදයි ගේම් ගහනවා නම් බජට්...
  18. NEMISIS

    Graphics Card help

    කේසින් එකේ නම් කූලින් අවුලක් මට පේන්නෙ නැහැ. උඩ ග්‍රිල් එක නැති උනා කියලා අවුලක් නැහැ ස්ටොක් කුලර් එකෙන් උනත් Turbo Boost වැඩ කරනවා. CPU එක රත් උනාම ආපහු ටර්බෝ ෆ්‍රීකුවෙන්සි එකෙන් නෝමල් ෆ්‍රීකුවෙන්සි එකට මාරු වෙනවා. කොහොමත් turbo boost එක හදලා තියෙන්නෙත් ඒ වගේ හදිසි වෙලාවට ටිකක් වැඩි පර්ෆෝමන්ස්...
  19. NEMISIS

    Graphics Card help

    හැම ග්‍රැෆික් චිප් එකකටම Nvidia එකෙන් රෙෆරන්ස් ඩිසයින් එකක් දෙනවා, ඒ ඩිසයින් එකට මොන බ්‍රෑන්ඩ් එකෙන් කාඩ් ගත්තත් එකම ගාන(බොහොමයක් වෙලාවට) හැබැයි හාඩ්වෙයා හදන කම්පැනි ඒ රෙෆරන්ස් ඩිසයින් එක පොඩ්ඩක් වෙනස් කරලා පර්ෆෝමන්ස් වැඩි වෙන්න පොඩි පොඩි වෙනස්කම් කරලා, Overclock කරලා, හොද කූලින් සිස්ටම් දාල...
  20. NEMISIS

    කාසි නෝට්‌ටු මියෑදෙන චීනය

    උන් මහ බැංකුවෙ රෙජිස්ටර් වෙලා ඇති, මොකද කොහොමත් Eazy Cash වලට උන් Approval ගන්න ඇතිනේ ඩයලොග් විතරක් නෙමෙයි මොබිටෙල් ඇරෙන්න අනෙක් සේරම එවුන් ඊසි කෑශ් සපෝට් කරනවා නේද

    No contents