7 Plus එක හිතපු තරම් හොද නැහැ සිංහලු
අද මගේ යාලුවෙක් එකක් ගත්තා
(තාම සොෆ්ට්ලොජික් එකේ නැහැ ලංකාවෙ ඔෆීශියල් ලෝන්ච් කරලා නැති නිසා, ඒත් සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක පිට තැන් වල ගන්න තියනවා, සොෆ්ට් ලොජික් හෙඩ් ඔෆිස් කතා කරලා එමි එක කිවුවම උනුත් වොරන්ටි කන්ෆර්ම් කරා)
ෆෝන් එක පට්ට ලස්සනයි, ඩිස්ප්ලේ...