1. NEMISIS

    SE Salary

    මම කිවුවෙ නැහැ ඔසී වල $2000යි ගෙවන්නෙ කියලා මම කිවුවෙ ඔය එක රටකවත් හැම එකාටම ස්ටාටින් $10000ක් ගන්න බැහැ කියල
  2. NEMISIS

    Toyota CHR සමග සටනට Peugeot 3008

    කෑලි ගනන් කෑලි හොයන්නත් නැහැ සාමාන්‍ය බාස්ලා හදන්නෙත් නැහැ,කොලඹින් පිටදි කැඩුනොත් හදන්න එවුනුත් නැහැ කෑලිත් නැහැ, තලවතුගොඩ හරියෙ තැනක ඕව හදන තැනක් තියනවා එතන වාහන හෙනගොඩක් අවුවට වේලි වේලි වැස්සට තෙමි තෙමී තියනවා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නැති තරම්, ඕකක්ම හොයන එකෙක් ගත්තොතින් මිසක් අලුත් ඒව නම්...
  3. NEMISIS

    Honda

    හොදයි සැප හොදයි, පට්ට කන්ෆර්ටබල් යන්නත් පුලුවන් ගොඩක් වෙලාවට එන්ජින් එන්නෙ 2.0, 2.4, 3.6 V6 ඔය එකක්වත් තෙල් කරන්නෙ නැහැ ට්‍රැෆික් එකේ 7-8 වගේ තමයි (අලුත් හයිබ්‍රිඩ් එක ගැන නම් නොදනී) කෑලි පට්ටම ගනන් උඩ කියපු සමහර හේතු නිසා සෙකන්ඩ් හෑන්ඩ් වැලියු එක අඩුයි සමහර වෙලාවට එකම අවුරුද්දෙ ආපු සිවික් එකට...
  4. NEMISIS

    iPhone EarPods

    ඇපල් ඔරිජිනල් නම් අඩුම 5500ක් විතර වෙනවා ලංකාවෙ Apple Authorized එවුන් ලග 7500ක් වෙනවා ඔයිට වඩා අඩුවෙන් තියන සේරම ඒව ෆේක්, කඩේ එවුන් කියයි අනම් මනම් ඒත් ඔරිජිනල් EarPod එකක් ගන්න බැහැ 5500ට අඩුවෙන්, මොකද ඇපල් ස්ටෝ එකෙන් ගත්තත් $30ක් ද කොහෙද වෙනවා
  5. NEMISIS

    SE Salary

    මෙහෙමයි මචන් මට නම් උඹ කියන සමහර දේවල් පිලිගන්න අමාරුයි (පර්සනලි ගන්න එපා මම දන්න දේ තමයි කියන්නෙ, මමත් දැනට අවුරුදු 7කට කිට්ටුවෙන්න IT කම්පැනි වල තමයි වැඩකරේ මම දැනට ස්ටාටප් වල වැඩ කරලා තියනවා, වැඩ වැඩියි කියලා මෙතන පට්ට විදියට බනින කම්පැනි වල වැඩ කරලා තියනවා, ඔය දැන් පට්ටම විදියට ගෙනවවා කියන...
  6. NEMISIS

    HUAWEI phones බොරුව

    මොනාද බන් රුපියල් අස්සෙ අලුක්කාල් ගහන්නේ ලුමියා ඩිස්ක්න්ටිනියු කරලත් කොයි තරම් කල්ද
  7. NEMISIS

    SE Salary

    ඒක තමයි බන් මම කිවුවෙ හරි තැනක ඉගෙනගත්තා නම් හරියට ඉගෙන ගත්තා නම් සැලරි පට්ටම හොදයි හරියට ඉගෙන ගත්තෙ නැතුව, යන්තම් ගොඩදාගෙන අවුරුදු දෙකක් ගිහිල්ලත් පඩිය 60 කියලා කැගහනවා මම මීට අවුරුදු 6කට කලින් ෆස්ට් ජොබ් එකට ගියේ එතකොටත් මගේ බේසික් එක විතරක් 60 වැඩියි
  8. NEMISIS

    SE Salary

    ඇත්ත තත්ත්වය ඔයිට වඩා වෙනස් මචන් UOM එකේ CSE/ELECTRONIC/ELECTRICAL 3න් ම IT වලට එනවා එතනින් දල වශයෙන් 200ක් විතර, තව UCSC CS වලින් 160 ක් එනවා ඔය 360න් 250ක් ව්ත් ජොයිනින් සැලරිය 80ට වඩා ගන්නවා එයින් 50ක් වත් අර 175 රේන්ජ් එකේ ඉන්නවා ‍යාලුවගෙ කම්පැනි එකේ UOM UCSC CS එවුන් නැතුව ඇති
  9. NEMISIS

    IKMAN.LK මුදල් අය කරය් .......

    කෝ බන් අර ෆ්‍රී ඇඩ් දාන්න දෙනවා කියපු මේකෙ එවුන් හදපු සයිට් අන්න සමහර ඒවයෙ ඩෝමේන් එක විකුනන්න තියනවා, ඔන්න ඉක්මන් එකට ගේම ගහන් හදපු සයිට් වල තත්වෙ
  10. NEMISIS

    Daraz.lk හොදද මචන්..

    මේ කේස් එකම හෙනටම කරලා තියනවා කිරියෙම මේක ගැන කලින් ත්‍රෙඩ් දාල තිවුනා ස්ටොක් නැහැ රිෆන්ඩ් කරන්නත් බැහැ ඒ ගානට වෙන මොකක් හරි එවනවා කියලා කොහොමද ෆෝන් එකට සල්ලි දුන්නට පස්ස, ස්ටොක් නැහැ රිෆන්ඩ් කරන්නෙත් නැහැ ඒ ගානට තියන වෙන ෆෝන් එකක් කියලා වෙන මොකක් හරි අටමගලයෙක් එවුවොතින් ඔය සයිට් එක ගැන...
  11. NEMISIS

    I accidentally dropped my phone from 4 story building while filming colombo

    මට හිතෙන්නෙ බොරුවක් මොකද වැටෙන්න කලින් අන්තිම ෆ්‍රේම් එකයි වැටෙන්න පටන්ගත්තට පස්සෙ පලවෙනි ෆ්‍රේම් එකයි සම්පූර්ණයෙන් වෙනස් ඇත්තට වැටෙනවානම් එතනින් හොයාගන්න පුලුවන් යූටියුබ් එකේ ස්පීඩ් එක 0.25ට දාල බැලුවම පේනවා
  12. NEMISIS

    IT salaries in Sri Lanka

    මචන් උඹ UCSC 6th Batch ද? ඇත්ත නමම නේද කිරියේ දාල තියෙන්නෙ
  13. NEMISIS

    iPhone usersla warew

    කිරියෙ සහ බුකියෙ ඇන්ඩ්‍රොයිඩ් vs iPhone ත්‍රෙඩ් වලට අයිපෝන් එකක් තියනවා කියලා සහ ඒකෙ වාසි කියලා ඩයි හාඩ් ඇන්ඩ්‍රොයිඩ් ෆෑන්ලව මල පන්නන එක තමයි පලවෙනිම එක ස්ලෝ වෙන්නෙ නැති නිසා හාඩ්වෙයා පට්ට රිලයබල් නිසා GPS එහෙම ක්ශනිකව ලොකේශන් එක ලොක් කරගෙන පෙන්නන නිසා අවුරුදු 4ක් හෝ වැඩියෙන් හරි OS Updates...
  14. NEMISIS

    External Hard Disk Help

    කොහොමද ඔෆිස් එකේදි ලැබෙන ටීවී සීරීස් එක ක්ලවුඩ් එකට අප්ලෝඩ් කරලා ගෙදර ඇවිත් ක්ලවුඩ් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලනකොට තියන ආතල් එක :D :D මෙහෙ තියන ඉන්ටනෙට් සපීඩ්, පැකේජ් GB ලිමිට් එක්ක මොන ක්ලවුඩ්ද බං
  15. NEMISIS

    Container box for rent-help

    මමත් මගේ වැඩක් කරන තැනකට ඔහොම කන්ටේනර් බොක්ස් එකක් ගෙනත් තියාගන්න බැලුවා ඒත් ට්‍රාන්ස්පෝට් රෙන්ට් දෙකම එකතු වෙලා බලනකොට ලෑලි වලින් මඩුවක් ගහන එක ගොඩක් ලාබයි ඒක නිසා මම මඩුවක් ගහගත්තා වැඩ ඉවරකරලා උනත් කාලයක් යනකන් ඉතුරු වුනු බඩු ලී කෑලි එහෙම දාල තියන්න පුලුවන් අනික ඒකෙ බාස්ලට ඉන්න බැහැ එහෙම ඕන...
  16. NEMISIS

    තය්රෝක්සින් අඩු රෝගය

    දැන් නම් මේක ඉපදුන ගමන් බලනවා නේද බලලා අවුලක් තියනවානම් පොඩි කාලෙ ඉදන් ට්‍රීට්මන්ට් පටන් ගන්නවා ඒ ලමයට එහෙම අවුලක් තියනව කියලා දන්නෙ ඕව ටෙස්ට් කරලා තියන නිසානේ ඒ කියන්නෙ ට්‍රීට්මන්ට් කරනවා ඇති දන්නෙ නැත්නම් නේ මොනවත් නොකර ඉන්නෙ
  17. NEMISIS

    Sumsung S8 Vs Huawei Nova 2i

    ඔය කම්පෙයා කරන්නෙ වෙනම මාකට් සෙග්මන්ට් දෙකක් ටාගට් කරලා හදපු ෆෝන් දෙකක් එහෙම කම්පෙයා කරලා වැඩක් නැහැ ස්පෙක් වලිනුත් සැම්සුන්ග් එක හොදයිනේ බන්, නෝවා එකේ මොනවද සැම්සුන්ග් එකට වඩා හොදට තියෙන්නෙ?
  18. NEMISIS

    Takas.lk 25% off

    සයිට් එක කරන්නෙ කාලිංග නෙවෙයි, කාලිංග ඒකෙ CTO
  19. NEMISIS

    apple 7+

    එල අබාන්ස් එකෙන් ගත්තා නම් අනිවා හම්බවෙන්න ඕන අනික ඇපල් බඩු ගන්න තියන ශුවර්ම තැනක් තමයි අබාන්ස් එක
  20. NEMISIS

    Bootstrap ඉගෙන ගන්න tutorial දෙන්නකෝ

    ඉතන් බං ඩිසයින් කියලා මහලොකු වෙනසක් නැහැනේ CSS/JS උනත් හිරවෙන තැනක් ආවොතින් සර්ච් කරලා බලලනේ කරන්න වෙන්නෙ

    No contents