com bank loan gatta aya enda balnna

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,471
    15,593
    113
    Land of the Gods 🕎
    මචන් උබල ලගදි කොම් බෑන්ක් එකෙන් ලෝන් එකක් ගත්ත නම්
    ඒ ගැන මට විස්තර ටිකක් ඔන. මමත් එකක් ලගදි ගන්න ඉන්නේ

    උන්ගේ පොලිසි සහ සර්විස් එක කොහොමද?
    සදාරනද? මට ගන්න පුලුවන් නමුත් ගත්ත අයගේ අදහස් වැදගත්


    maxresdefault.jpg


    ​
     
    Last edited:

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,479
    1,156
    113
    මචන් උබ කීයක්ද ගත්තේ ? අපි අවුරුදු 2 කට අරන් කල්තියා ගෙව්වත් පොලිය දෙකටම ගන්නවද?

    naha. gewanna thiyen capital eka+ 3-5% interest
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,676
    113
    日本
    Bank වලින් ගන්න කල් යනවා බං.මමත් ලක්‍ෂ 11ක් 3% පොලියට ගත්තේ අඳුනන කෙනෙක්ගෙන් ගේ වැඩ ඉවර කරගන්න.
     
    • Like
    Reactions: manjulabw

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,449
    19,656
    113
    Colombo
    මම 2.5Mil දෙකක් අරන් තියනවා (පලවෙනි එක් ඉවර වෙන්න කලින් දෙවනි එක ගත්තේ )
    පලවෙනි එක දවස් 4න් දුන්නා දෙවනි එක සතියකින් වගේ දුන්නා

    පොලිසි අවුලක් නැහැ
    සර්විස් එක හොදටම හොදයි
    ගවර්මන්ට් බැංකුවලට වඩා රේට් පොඩ්ඩක් වැඩියි
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,471
    15,593
    113
    Land of the Gods 🕎
    මම 2.5Mil දෙකක් අරන් තියනවා (පලවෙනි එක් ඉවර වෙන්න කලින් දෙවනි එක ගත්තේ )
    පලවෙනි එක දවස් 4න් දුන්නා දෙවනි එක සතියකින් වගේ දුන්නා

    පොලිසි අවුලක් නැහැ
    සර්විස් එක හොදටම හොදයි
    ගවර්මන්ට් බැංකුවලට වඩා රේට් පොඩ්ඩක් වැඩියි

    මචන් මමත් මගේ සැලරි එක බෑන්ක් එකට එවන්නේ හැම මාසේම ඉතින් අවුලක් නැතුව ගන්න පුලුවන් වෙයි නේද? 2 මිලියන් ෆෝ වන් යියර් වලට.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,449
    19,656
    113
    Colombo
    මචන් මමත් මගේ සැලරි එක බෑන්ක් එකට එවන්නේ හැම මාසේම ඉතින් අවුලක් නැතුව ගන්න පුලුවන් වෙයි නේද? 2 මිලියන් ෆෝ වන් යියර් වලට.

    ඉන්ස්ටෝල්මන්ට් එක සැලරියෙන් 60% ට වඩා අඩු නම් කිසි අවුලක් නැතුව දෙනවා
    උන්ගෙ ඔන්ලයින් ලෝන් කැල් එකක් තියනවා ඒකෙන් හදලා බලපන්