1. NEMISIS

    Apple X එක නවතී

    පිස්සුද බන් ඇපල් වල හැමදාම Special Financing කියලා එකක් තිබුනා ඒක මට මතක විදියට iPhone 4S කාලෙ ඉදන්ද කොහෙද තියෙන්නෙ , සමහර විට ඊට කලින් ඉදන් වෙන්නත් පුලුවන් රිලීස් වුනු පලවෙනි මාසෙ iPhone 8 and 8+ දෙකේම එකතුවට වඩා X විකුනලා තියනවා කියලා කියන්නෙ චයිනා වල විතරයිනේ බලාපොරොත්තු වුනු තරමට සේල්ස්...
  2. NEMISIS

    SSD Buying Help

    Samsung 850 Evo 18000.00 Rs
  3. NEMISIS

    බොලිවියාවේ පූමාපුංකු

    මේක j9w-i5oZqaQ https://www.youtube.com/watch?v=j9w-i5oZqaQ මේකෙ පට්ට ලස්සනට එක්ස්ප්ලේන් කරනවා ඒන්ශන්ට් ඒලියන් එකේ තියන බොරු සමහර ඒව උන්ගෙ වීඩියෝ වලින්ම සාක්ශී අරන් පෙන්නනවා කොහේ හරි ගලක් හරිටම අංශක 90ට කපලා කියලා උන් මුලු මට්ටමක් තියලා පෙන්නනවා ඒකෙ එක පැත්තක හෙන ඇදයක් තියනවා ඒක එහෙම...
  4. NEMISIS

    කුඹියෝ බලද්දී

    ඉතින් බන් ඒක හදපු කතාවක්නේ ඒක බලලා සැබෑ ජීවිතේ ලේ පුච්චගන්නෙ මොකටද ඇත්ත දේශපාලනේ ගැන දැක්කම උඹට තරහක් එන්නෙ නැද්ද සියලුම පක්ශ කරන වැඩ ගැන
  5. NEMISIS

    Luxturna injection එක_කෝටි_13යි

    මම හිතන්නෙ ඔය ගාන සාධාරන වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට ඕක කොපි කරන එකත් Nearly Impossible වෙන්නත් පුලුවන් මොකද හරියටම එක Gene එකක් විතරක් වෙනස් කරන්න පුලුවන් ක්‍රමයක් Ingineer කරනවා කියන්නේ පට්ටම අමාරු වැඩක්
  6. NEMISIS

    අනේ මට උදව්වක් කරන්න මචන්ලා,

    ඉතින් බන් උඹ ඔය තරම් අමාරුවක වැටිලා නම් ඉන්න, ඕන තැනක වැඩ කරන්නත් කැමති නම් උබර් සහ පික්මී යන එකේ අවුල මොකද්ද බන් මම නිතර ඔය දෙකේම යනවා යන හැම ඩ්‍රයිවර්ම වගේ කැමැත්තෙන් කරන ජොබ් එක එකෙක් වත් මහ ලොකු අවුලක් කියන්නෙ නැහැ උඹගෙ අවුලෙන් ගොඩ එන්න වත් එහෙම එකක ජොබක් කරා නම් හරිනේ මොකක් හරි විශේශ...
  7. NEMISIS

    Shadow Fight 3 iOS Gameplay- Best Fighting Game Ever

    සොන්නෙයා Infinity Blade ගහලා බලපිය 3ක් තියනවා ඕවා කැලේ එකත් එක්ක බලද්දි
  8. NEMISIS

    අන්න Youtube කාරයා අලුත් Update එකක් දාලා Adsense කෙලොලා..

    මම නම හිතන්න ඕක කරපු එක හොදයි මෙහෙ එවුන් වෙන චැනල් වල ඒවා ආපහු අප්ලෝඩ් කරන එකයි මෙලෝ රහක් නැති වීඩියෝ ශෙයා කරන එකයි හරි නවතියිනේ
  9. NEMISIS

    නම්බර් ගොඩකට එකපාර SMS යවන්නෙ කොහොමද ?

    දිගටම කරනවා නම් SMS ගේට්වේ එකක් ගන්න එක හොදයි මොඩම් තියනවා බල්ක් SMS සපෝට් කරන ඒවා, එහෙම එකක් නම් පට්ට ලේසියි ඩොන්ගල් වල බල්ක් SMS සපෝට් නැහැ, එක එක යවන්න වෙන්නෙ (ඩොන්ගල් තියනවා AT කමාන්ඩ් සපෝට් කරන ඒවා එවයින් තමයි SMS යවන්න පුලුවන්) ඉදලා හිටලා එක සැරයක් යවන්න නම් ඩොන්ගලේ අවුලක් නැහැ මම කාලෙකට...
  10. NEMISIS

    programming ඉගෙන ගන්න ආසයි

    ඉංග්‍රීසි දෙයක් කියවලා තේරුම් ගන්න පුලුවන් නම් ඇති කම්පියටර් රිලේටඩ් මොනව හරි කෝස් එකක් කරන්නෙ නැත්නම් නිකන් ආසාවට කරනවා නම් Java/C#/Python වගේ එකකින් ඉගෙනගනින් ඒව හරි ලේසියි ඉගෙන ගන්න ඉස්සර නම් කිවුවෙ C/C++ වලින් ප්‍රෝගැමින් පටන් ගන්න කියලා, දැන් ඒක ඒ තරම්ම වැලිඩ් පොයින්ට් එකක් නෙමෙයි...
  11. NEMISIS

    ලංවා වානේ(lanwa steel) VS මෙලවා(melwa) වානේ?

    0112206000 මේකට කතා කරාම තමන්ගෙ පැත්තෙ ඩිස්ට්‍රිබියුටර්ගෙ නම්බර් එක දෙනවා උගෙන් අහගන්න පුලුවන් මොනවද හාඩ්වෙයා කියලා
  12. NEMISIS

    Annex/House Rent in Rajagiriya...

    මමත් ඔය ගානටම ඔය පැත්තෙ හෙවුවා (පාකින් ඇතුව හෝ නැතුව) ටිකක් ඇතුලෙ තැන් දෙක තුනක් සෙට් උනා හැබැයි තැන් මගෙ හිතට හරිගියේ නැහැ ඇනෙක්ස් එකකට නම් ගාන අවුලක් නැහැ රූම් එකයි කිචන් එකයි විතරක් වගේ තියන පොඩි ඇනෙක්ස් ඔය ගානට තමයි යන්නෙ
  13. NEMISIS

    ගැහැණු ළමයි සහ ජොබ්

    ඔච්චර දගලන්න දෙයක් නැහැ HR ඩිපාට්මන්ට් එකක තියනවා නම් කම්ප්ලේන් කරපන් (ලංකාවෙ ලොකුම අයිටී කම්පැනියක ටිකක් ලොකු පොසිශන් එකක පොරක් කෙල්ලෙක්ගෙ පස්සට ඒම්ටි වතුර බෝතලෙකින් තට්ටුවක් දාල ගෙදර යන්න උනා ) නැත්නම් කාන්තා හා ලමා කාර්යන්ශෙ තමයි, ලංකාවෙ සෙක්ශුවල් හැරාස්මන්ට් පට්ට සීරියස් කේස් එකක්. මොන ලොක්ක...
  14. NEMISIS

    ලංවා වානේ(lanwa steel) VS මෙලවා(melwa) වානේ?

    අහන්න දෙයක් නැහැ ලංවා ඔවු ඩිස්ට්‍රිබියුටර්ස්ලා ඉන්නවා එහෙම තැනකින් සේරම යකඩ ගනින් මම මගේ වැඩකට එහෙම ගත්තා ලක්ශ 9ක විතර යකඩ සෑහෙන හොද ප්‍රයිස් එකකට ගත්තෙ
  15. NEMISIS

    Nokia 6 warranty claim help

    ඒක ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස් අයිෆෝන් වල එහෙම නම් ඇතුලෙ, සිම් ට්‍රේ එක ගැලෙවුවම පේනවා සැම්සුනග් ඒවයෙ බැටරි ගලවන්න පුලුවන් ඒවයෙ බැටරිය යට, බැරි ඒවයෙ සිම් ට්‍රේ එකේ පැත්තෙ, සිම් ට්‍රේ එක ගැලෙවුවම පේනවා, සමහර ඒවයෙ බැටරියෙ උඩත් තියනවා සමහර ඒවයෙ බැක් කවර් එක ගැලෙවුවම පේන්න තියනවා කොහොම උනත් ෆෝන් එක...
  16. NEMISIS

    GTX 1080 Ti

    දැන් Graphic Card වලින් BTC මයින් කරලා වැඩක් නැහැ අනික මයිනින් වලට නම් AMD තමයි, Nvidia වලින් මයින් කරන එක සෑහෙන්න පාඩුයි දැන් තියන කම්ප්ලෙක්සිටි එකත් එක්ක Graphic Card වලින් මයින් කරන එක පාඩුයි, වියදම් කරන ගානවත් හොයන්න බැරිවෙයි දැන් මයින් කරන්නෙ ASIC වලින් FPGA වලින් එහෙම, ඒවයෙ පවර් එකට...
  17. NEMISIS

    අභ්‍යවකාශයේ සිට

    සිරා ආටිකල් එක සමහර ඩේටා පොඩ්ඩක් වැරදියි වගේ, ඒ ටිකත් හැදුවා නම් පට්ට බර කිලෝග්‍රෑම් 419.725 තිත කොමාවක් වෙන්න ඕන එහෙම නැත්නම් ටොන් 419ක් වෙන්න ඕන මධ්‍යස්ථානයේ අලුත්වැඩියා කටයුතු මුලිකව සිදුකරන්නේ රුසියානු සොයුස් සහ ප්‍රොග්‍රස් අභ්‍යාවකාශ යානා සහ ඇමෙරිකානු අභ්‍යවකාශ ෂටල මඟිනි. දැන් ශටල...
  18. NEMISIS

    මම රැවටුනු තැන්

    මේ වගේම සීන් එකක් මම යන බස් එකක නිතර උනා අපේ ගෙදර ලගින් කොලඹ බස් එකක් පටන් ගන්නවා රෑ 11.30ට (ටවුන් එකේ ඉදන් 6Km ඇතුලෙ පාරක, මොකද ඩ්‍රයිවරුයි කොන්දයි නතර වෙලා ඉන්නෙ එතන නිසා) ඉරිදට(සදුදා උදේට කොලඹ යන අය නිසා) ඔය බස් එක පටන් ගන්න තැනින්ම පට්ටෙට ලෝඩ් වෙනවා සීට් නම් අනිවාර්යෙන ඉවරයි හිටගෙනත් යන්න...
  19. NEMISIS

    Nokia 6 warranty claim help

    ඉතින් බන් සීල් පැක් නෙමෙයි නම් ගත්තෙ කම්පැනි වොරනටි ලැබුනා කියලා කරන්න දෙයක් නැහැනේ (උදාහරනයක් විදියට ශොප් එකකින් කම්පැනි වොරන්ටි තියන ෆෝන් එකක් ශොප් වොරන්ටි එක්ක විකුනනවා, පස්සෙ ඒක ගනිපු එකා අවුලක් ඇවිත් ශොප් එකට දුන්නම ඒක රෙපෙයාර් කරලා කම්පැනි වොරනටි එක්ක විකුනනවා, හැබැයි දෙවනි එකා ඕක කම්පැනි...
  20. NEMISIS

    React JS/ React Native Programming- Companies in Sri Lanka

    කම්පැනි ලොකු වෙද්දි ඉන්ටර්නල් පොලිටික් කේස් අනිවාර්යෙන්ම එනවා ඒක ඕකට විතරක් නෙමෙයි ලංකාවෙ ඔය පට්ටයි කියන කම්පැනි ගොඩක් ඒවයෙ එහෙම තමයි ඒව ගොඩක් වෙලාවට වැඩ වලට බලපානව අඩුයි කම්පැනිය පට්ට වෙලා තියෙන්නෙ ඕකෙ පට්ට සැලරියක් ගෙවන නිසා මේ සැරේ UOM Fresh Grads ලට 1.75ද කොහෙද ඒ වගේම වැඩත් තියනවා අනික...

    No contents