Abans, Future World, BT Options, Dialog, Softlogic, Tabz (මේ සේරම Authorized) මේවයින් නම් අරගෙන තියනවා බඩු ශුවර් ඇපල් කෙයා එක්කම ලැබෙන්නෙ
තව Takas.lk එකත් අවුලක් නෑහැලු, (හැබැයි ටකස් Apple Authorized නෙමයි නිසා purchasing date එක verify කරලා ඇපල් කෙයා අපි ගනිපු දවසෙ ඉදන් ලැබෙන්නෙ නැහැ අපි ගන්න...