1. NEMISIS

    Iphone

    අන්ලොක් කරත් අයිතිකාරයා TRC කම්ප්ලේන් කරලා නම් මෙහෙමයි වෙන්නෙ අලුත් සිම් එකක් දාපු ගමන් ෆෝන් එකේ එමි එකයි අලුත් සිම් නම්බර් එකයි සර්විස් ප්‍රොවයිඩර් ලග රෙකෝඩ් වෙනවා ඒක පොලීසියට දෙනවා පොලීසියෙන් අලුත් සිම් එකට හරි ඒ ID කාඩ් එකට ගනිපු වෙන සිම් වලටත් කෝල් කරලාම පොලීසියට ගෙනත් දෙන්න කියනවා
  2. NEMISIS

    com bank loan gatta aya enda balnna

    ඉන්ස්ටෝල්මන්ට් එක සැලරියෙන් 60% ට වඩා අඩු නම් කිසි අවුලක් නැතුව දෙනවා උන්ගෙ ඔන්ලයින් ලෝන් කැල් එකක් තියනවා ඒකෙන් හදලා බලපන්
  3. NEMISIS

    Car key lost

    නැහැ සර්විස් රෙකෝඩ් 5 කට වඩා තිබ්බා 5000න් කරා නම් අවුරුදු 10ට සර්විස් 5යි . එහෙම කරලා තිබ්බා නම් වාහනේ ගලවලා තමයි සර්විස් කරන්න වෙන්නෙ
  4. NEMISIS

    Car key lost

    84යි ගිය සතියෙ මගේ යාලුවෙක් 2008 FD1 එකක් ගත්තා මය්ලේජ් එක 25යි විස්වාස කරන්නත් අමාරුයි ඒත් සේරම සර්විස් ‍රෙකෝඩ් තිවුනා emmision test නුත් තිවුනා ජෙනුයින් මයිලේජ්
  5. NEMISIS

    Car key lost

    කිසි අවුලක් නැහැ මචන් තාම කාර් එක තියනවා ටියුනප් එකක් කරන්න ඕන ෆ්‍රී ටයිම් එකක් එනකන් ඉන්නෙ
  6. NEMISIS

    Car key lost

    අලුත් වාහන වල එහෙම තමයි කී එකක් කපනවා නම් ලේසර් කට් එකක් වෙන්න ඕන ප්‍රිසයිස් උනේ නැත්නම් කී එක වැඩ කරන්නෙ නැහැ imobalizer eka nam aputama program karanna puluwan,wahanetama dala, but original key eka ona
  7. NEMISIS

    com bank loan gatta aya enda balnna

    මම 2.5Mil දෙකක් අරන් තියනවා (පලවෙනි එක් ඉවර වෙන්න කලින් දෙවනි එක ගත්තේ ) පලවෙනි එක දවස් 4න් දුන්නා දෙවනි එක සතියකින් වගේ දුන්නා පොලිසි අවුලක් නැහැ සර්විස් එක හොදටම හොදයි ගවර්මන්ට් බැංකුවලට වඩා රේට් පොඩ්ඩක් වැඩියි
  8. NEMISIS

    රිළව් ටිකක් වහලේ කැඩුවා බන්

    රිලවු බල්ලට බය නැහැ,  උන් හොදට දන්නවා ගස් උඩ ඉන්න එවුන්ට බිම ඉන්න බල්ලට කරන්න පුලුවන් දෙයක් නැහැ කියලා අපේ ගෙදර බල්ලෙක් ඉන්නවා (ටිකක් සැර එකෙක් පූසෝ තලගොයි එහෙම නම් තියන්නෙත් නැහැ ඉදලට හිටලා මොණරුන්ටත් පනිනවා) මූව රඹුටන් ගහේ ගැටගහලා තියෙද්දිත් රිලවු ඒ ගහෙ ගෙඩි කනවා, බල්ලා කොයි තරම් බිරුවත්...
  9. NEMISIS

    බබා ඩිලිවරි රෝහල් ගාස්තු

    After mother care private ඒවයෙත් තියනවා ආසිරි එකෙන් ෆ්‍රී දෙනවා මුල් මාසෙ ඇතුලත ඕන වෙලාවක ඕනම දේකට ගිහින් ෆ්‍රී කන්සල්ටේශන් ගන්න පුලුවන් කිරිදෙන හැටි, වෙන මොනවාහරි අසාමාන්‍යතාවක් එහෙම ආවත් ඕන දෙයක් අහගන්න පුලුවන් එහෙම දේවල් වලට අපෙන් නම් සල්ලි ගත්තෙ නැහැ නිකන් වෝඩ් එකට ගිහින් පෙන්නුවාම ඩොක්ටර්...
  10. NEMISIS

    Nokia 7 plus HELP

    ඔවු හොද දේකට තියෙන්නෙ ලස්සනයි බිල්ඩ් කොලිටි එකයි තමයි ඒත් පර්ෆෝමන්ස් නම් මදි SD660 එක හිතන තරම් පවර්ෆුල් නැහැ වගේ. මොකද Oppo R11 එකෙත් තියෙන්නෙ SD660 එකමයි ඒකෙත් රිවීව් වල කියන්නෙ Flagship එකක් යූස් කරලා ඒක ට්‍රයි කරාම ඒ තරම් හොද එක්ස්පීරියන්ස් එකක් නැහැ කියලා
  11. NEMISIS

    Nokia 7 plus HELP

    Hmm e wage thamai, Pure android wunata mokak hari awulak thiyanawa MI A1 eka spec adu wunata Nokia 7 plus skate wada smooth experience ekak thiyanawa.
  12. NEMISIS

    බබා ඩිලිවරි රෝහල් ගාස්තු

    මාතර ආසිරි 2018(ඔවු මේ අවුරුද්දේ ) 1.84 C-SEC අපි ගත්තේ නෝමල් රූම් එකක්, AC Room එකක් නම් දවසට 3000ක් වගේ වැඩිවෙනවා උන්ගෙ පැකේජ් එකක් තියනවා ඩිලිවරි වලට දවස් 3ක් ඉන්න පුලුවන් අපි ගත්තේ ඒක
  13. NEMISIS

    Nokia 7 plus HELP

    රිලීස් කරේ මාර්තු වලනේ ඒක නිසා උන්ට ඔප්ටිමයිස් කරලා අප්ඩේට් එකක් දෙන්න කල් ඇතිනේ අනික Android one වල අප්ඩේට් එක දෙන්නෙ ගූගල් එකෙන් නේ ඒක නිසා මේවා සොෆ්ට්වෙයා අවුල් කියන්නත් අමාරුයි නේද මම නම් හිතන්නේ ෆෝන් එකේ හැටියට ස්පෙක් මදි ඩිස්ප්ලේ එකේ රෙසලූශන් එකක් එක්ක GPU එක එහෙම පවර්ෆුල් එකක් ඕන
  14. NEMISIS

    Bank Card

    ගොඩක් බැංකු වල දැන් දෙනවා කමර්ශල් වල මම කාඩ් එකක් අරගෙන එදාම AWS එකටත් ගෙවලා තියනවා එක දවසෙන් ගත්තම කාඩ් එකේ නම ප්‍රින්ට් කරලා නැහැ
  15. NEMISIS

    Nokia 7 plus HELP

    සේරම බලලා තමයි ගත්තෙ යුටියුබ් එහෙම රිවීව් වල කියන්නෙ හරියට උන් යූස් කරපු ස්මූත්ම ඩිවයිස් වලින් එකක් වගේනෙ තව ටෙක්නිකල් කම්පැරිසන් වල කියලා තිවුනෙ 660 එක SD 810 වලට ත් වඩා පර්ෆෝමන්ස් තියේ සමහර දේවල් අතින් බැලුවම 835 එක ලගටම එන්න පුලුවන් කියලානේ අනික හැම තැනම කියන්නෙ 660 එක මිඩ් රේන්ජ් කියලාත්...
  16. NEMISIS

    usb cable big help

    if it is possible to connect both of those computers to same wifi network(if you don't have a router, you can create a mobile hotspot or configure one laptop as hotspot and connect other one) then share content and access from other computer. you may need to install samba on ubuntu to...
  17. NEMISIS

    උදේ නැගිටහම තියෙන මස්තබාල්දු ගතිය නැති ක&#3515

    මටත් ඔය කේස් එක පොඩ්ඩක් තිවුනා දැන් වේලාසන නිදාගෙන උදෙන් ඇහැරෙනවා එතකොට ඔය ගතිය නැහැ හැබැයි වේලාසන නිදාගෙන දවල්වෙනකන් නිදාගත්තොත් ,ඔය ගතිය ඒත් එනවා
  18. NEMISIS

    Nokia 7 plus HELP

    7 Plus එක හිතපු තරම් හොද නැහැ සිංහලු අද මගේ යාලුවෙක් එකක් ගත්තා (තාම සොෆ්ට්ලොජික් එකේ නැහැ ලංකාවෙ ඔෆීශියල් ලෝන්ච් කරලා නැති නිසා, ඒත් සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක පිට තැන් වල ගන්න තියනවා, සොෆ්ට් ලොජික් හෙඩ් ඔෆිස් කතා කරලා එමි එක කිවුවම උනුත් වොරන්ටි කන්ෆර්ම් කරා) ෆෝන් එක පට්ට ලස්සනයි, ඩිස්ප්ලේ...
  19. NEMISIS

    ebay late

    ඒක නම් වෙන්න බැහැ මම නම් ගෙන්නපු ඒවයෙන් එකක් ඇරෙන්න් අනික්වා සේරම ඔරිජිනල් පැකේජ් ඩැමේජ් වෙන්නෙ නැතුව ආවා එක්ක ඇකේජ් එක ඕපන් කරලා තිවුනා ඒත් ඒකෙ මොනවත් අඩු නැතිව ආව සැක හිතුනොත් නේද ඕපන් කරල බලනවා කියන්නේ
  20. NEMISIS

    Development Officer :| :| :| :|

    මාත් වැඩි විස්තරයක් දන්නේ නැහැ මම දන්න කෙනෙක්ටත් ඇවිත් තියනවා ඒකයි ඇහුවේ

    No contents