මචන්ලා උදව්වක් ඔනි

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    මචන්ලා උදව්වක් ඔනි

    මගෙ කාර් එක අරන් ගිය අවුරැද්දෙ ඉන්ෂුවරන්ස් කරෙ සෙලින්කො එකේ කාර් එකෙ වටිනාකම දැම්මෙ ලක්ෂ 30 ක් ඉන්ෂුවරන්ස් එක ගෙවුවා 96000 ක්... එතකොට ඉන්ෂුවරන්ස් කාරය කිව්වෙ ඊලග අවවුරැද්දෙ 30% ක් අඩු වෙනව කිව්ව ඒ කියන්නෙ 62000 ක් ඒත් අද ඉන්ෂුවරන්ස් එක ගෙවන්න ගියා අඩු වෙලා තියෙන්නෙ 15% 82000 ක් ගෙවන්න ඔනිලු.... ඉන්ෂුවරන්ස් එක වෙන එකක දානව කියව්වම ඒකත් බැලු කාර්ඩ් එක ඇවිත් තියන නිසා:no: මන් මොනාද බන් කරන්න ඔනි මේකට දන්න එකෙක් කියපන්කො:confused::confused::confused::confused:
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you

    Mona card eka da ? what's the insurance ?
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    machan apita onama insurance ekaka heta wunath danna puluwan
    mama lagadi car ekka gaththa laksha 60 kata sri lanka insurance thamai aduma awe brand new part walata full gewana nisa , toyota lanka dala repair karanna puluwan nisa , ekata wadune vat eka wadi karanna kalin 80 k

    uba giya aurudde laksha 30 kata damma nam finance naha neh insurance eke gana 50 wada adu wenna ona ane manda

    mona card da ban ubata heta wunath danna puluwan insurance ekak ta ona nam aduraga kenek innawa quotation aran dennam

    nath nam uba janashakthi arenna
    valuation ekata quotation ara ganna aduma ekata danna
    sri lanka insurance hari Continental Insurance Lanka Ltd. oke hari danna hodai
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    ඉන්ෂුවරන්ස් එක වෙන එකක දානව කියව්වම ඒකත් බැලු කාර්ඩ් එක ඇවිත් තියන නිසා:no: මන් මොනාද බන් කරන්න ඔනි මේකට දන්න එකෙක් කියපන්කො:confused::confused::confused::confused:

    කාර්ඩ් එක ආවා නම් ඒක තියලා ඉඳ ගන්න කියලා වෙන එකකට මාරු වෙයන්. ඔය කාර්ඩ් ආවා ඩොකියුමන්ට් යැව්වා කතා උන්ගේ බයිලා
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    40 lacks ekata 90 ganak qva bn...

    habai kalin car eke bonus thibba nisa gewanne 55%... eka paranam 30% adu karana ekak na machan...mata avurudu 5kata thama 45% bonus hambune... habai rs.1000 k wath claim karanna ba..kaloth aye mula idan...

    math Sri Lanka eke damme...gov nisa and anith facilities anikwage wagema hambu wenawa..and oya car sevices walin discount ehemath hambuwenawa bn:cool::cool:
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    thanks for the help......

    un kiyanavane ban insurance card eka avith thiyenne eka nisa mokuth karanna ba kiyala...... ceylinco dammeth hodai kiuva nisa....
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    machan apita onama insurance ekaka heta wunath danna puluwan
    mama lagadi car ekka gaththa laksha 60 kata sri lanka insurance thamai aduma awe brand new part walata full gewana nisa , toyota lanka dala repair karanna puluwan nisa , ekata wadune vat eka wadi karanna kalin 80 k

    uba giya aurudde laksha 30 kata damma nam finance naha neh insurance eke gana 50 wada adu wenna ona ane manda

    mona card da ban ubata heta wunath danna puluwan insurance ekak ta ona nam aduraga kenek innawa quotation aran dennam

    nath nam uba janashakthi arenna
    valuation ekata quotation ara ganna aduma ekata danna
    sri lanka insurance hari Continental Insurance Lanka Ltd. oke hari danna hodai

    mokakda ban karanna puluvan
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    මගෙ කාර් එක අරන් ගිය අවුරැද්දෙ ඉන්ෂුවරන්ස් කරෙ සෙලින්කො එකේ කාර් එකෙ වටිනාකම දැම්මෙ ලක්ෂ 30 ක් ඉන්ෂුවරන්ස් එක ගෙවුවා 96000 ක්... එතකොට ඉන්ෂුවරන්ස් කාරය කිව්වෙ ඊලග අවවුරැද්දෙ 30% ක් අඩු වෙනව කිව්ව ඒ කියන්නෙ 62000 ක් ඒත් අද ඉන්ෂුවරන්ස් එක ගෙවන්න ගියා අඩු වෙලා තියෙන්නෙ 15% 82000 ක් ගෙවන්න ඔනිලු.... ඉන්ෂුවරන්ස් එක වෙන එකක දානව කියව්වම ඒකත් බැලු කාර්ඩ් එක ඇවිත් තියන නිසා:no: මන් මොනාද බන් කරන්න ඔනි මේකට දන්න එකෙක් කියපන්කො:confused::confused::confused::confused:

    Mona Magulakda Bn e..Ehema Aulak na..Ubata Kamathi Insurance Company Ekaka Daganna Puluwan..Unta Hukaganna Kiyapan..Mamath Celinco Hitiya..