1. jayanathek

    රනිල්ගේ_හොරකමේ_තරම පැහැදිලි කරන සුජීව!!

    පියවි ඇසට නොපෙනෙන සංවර්ධනය කරද්දි ඔහොම තමයි බන්.....
  2. jayanathek

    අගමැතිතුමාගේ අවධානය පිණිසයි

    සමහරක් කියා පුකට දුක අනත් රනිල් ගේමු කියල
  3. jayanathek

    මහා_හොරා

  4. jayanathek

    අගමැතිතුමාගේ අවධානය පිණිසයි

    අගමැතිතුමාගේ අවධානය පිණිසයි
  5. jayanathek

    රන්ජන් එන්න කටට කැවුමක් ඔබන්න

    ස්ත්‍රී දූෂණ, මිනීමැරුම්, මංකොල්කැම්, පාතාල බිස්නස් කරපු කත්කඩි හිරගෙදර යකා නටනකොට වෙඩි තිබ්බ කියල කෑගහන රංජාට ඇයි බැරි 87-89 කාලේ පරාල ඇණ ගසා මැරුනු සරසවි සිසුන්, මාධ්‍යවේදීන්, ප්‍රභූ මිනිසුන් වෙනුවෙන් හඩ නගා සාධාරණය ඉල්ලන්න....... අඩුම තරමේ තමන්ගේ මාමගේ මරණය වෙනුවෙන්.....
  6. jayanathek

    ටහිකෙන්න Tax ගහන සීන් එකක් නේද බොලව් තියෙන්න&#

    You must spread some Reputation around before giving it to kinkon again.
  7. jayanathek

    මහා_හොරා

    බලේට ඇවිල්ල අවුරුදු 3ට එන්නේ... තාම මහින්ද හොරා කියන මන්තරේ ජප කරනව විතරයි. මිනිස්සුන්ට මොනවද දීල තියෙන්නේ?... බදු? ආයෝජන.... සහන .... දන්නෝ දනිති..... සිරිකොතේ කුක්කෝ නොදනිති.....
  8. jayanathek

    ටහිකෙන්න Tax ගහන සීන් එකක් නේද බොලව් තියෙන්න&#

    දැනටමත් කුඩා පරිමාන ව්‍යාපාරිකයෝ ගොඩක් බිස්නස් අතාරින මට්ටමට ඇවිල්ල තියෙන්නේ. උන්ට දෙන පීඩනය දරාගන්න අමාරැයි....
  9. jayanathek

    ටහිකෙන්න Tax ගහන සීන් එකක් නේද බොලව් තියෙන්න&#

    මහබැංකු කොල්ලයෙන් ආයෝජකයො බුරුතු පිටින් රට අතෑරල ගියා...... දැන් ඉතින් සැප වාහන ගන්න දෛනික මන්ත්‍රී දීමනාව 20000 කරගන්න බදු ගහනවා ඇර වෙන විකල්ප නෑනේ....
  10. jayanathek

    යහපාලන කැබ්නට් එක

    නොගත්තොත් සංහිදියාව බිදවැටෙනව.... ගත්තොත් අපට කෙලවනවා.....
  11. jayanathek

    සිල් රෙදි - රෙදි ගැලවෙනවා

    කාලෙකින් ඊයෙ ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති බැලුව. විනාඩි 20 ක් ගියේ සිල්රෙදි නිව්ස්. මේ වනවිට ආණ්ඩුවේ සලුපිලි උනාවැටී අවසන්ය. දැන් ඉතිරිව ඇත්තේ අතින් හෝ හෙලුව වසාගැනීම පමණි. ඒ වෙනුවෙන් දරන දැඩි උත්සාහයක් සේ සිල්රෙදි කතන්දරය පෙනෙන්නට තිබේ.... එහෙත් ආණ්ඩුවේ මේ පිළියම් ඉතාම තාවකාලික බව පෙනෙන්නට තිබේ....
  12. jayanathek

    ජනාධිපති තුරුලේ සිටි පුංචි දියනිය

    එහෙමද ආස?..... යහපාලන නිරුවත.....
  13. jayanathek

    ලංකාවටම_ලැජ්ජයි

    :rofl::rofl::rofl:
  14. jayanathek

    ජනාධිපති තුරුලේ සිටි පුංචි දියනිය

    10 ක් ඕනද බන්.... එනකොටම මහබැංකුවට කෙලල ආයෝජන 0ට බස්සල රටටම කෙලවපු එක මදිද?

    No contents