1. jayanathek

    උබලා මොකද මෙත්පල් නිරිඳු ගැන හිතන්නේ

    මහ ලොකුකමට පරිසර ඇමතිකම තියන් මොනවද බන් මේ *කයා කරන්නේ.... විල්පත්තුව වන විනාශය මේ තරම් මාධ්‍යවල පෙන්නද්දි මේක කටක් ඇරල කතා කරනවද.... දැන් ඔන්න මුලතිව් කැලෙත් සුද්ද කරනවා.... මීක් නෑ....එක්කො ඔය ඇමතිකම දරුවෙක්ටවත් දුන්නනම් හරි.....
  2. jayanathek

    උබලා මොකද මෙත්පල් නිරිඳු ගැන හිතන්නේ

    මුදල් වෙන්කරපු සමහර ඉදිකිරීම්නම් යනව තමයි..... ඒත් මධ්‍යම අධිවේගය අඩු මුදලකින් කරන්න ගිහින් කාල තියෙන කෑම සුපිරි නේද?... ඒ වගේම තමයි.... මත්තලත් වී ගබඩා කලා මුන් එනකොට.... අද හාල් 110 යි.... අදත් බියර් වලට වී විකුනනවා. කෝ ජනතා පාලකයා ගේ ඇක්ෂන්... කොළඹ ගොටා හදපු පරිසරය සම්පුර්ණයෙන් විනාශයි...
  3. jayanathek

    උබලා මොකද මෙත්පල් නිරිඳු ගැන හිතන්නේ

    කව්රුත් හිතුවේ නැ මේ තරම් බොලද චරිතයක් කියල.
  4. jayanathek

    බැඳුම්කර News (Updates) ✔️

    ඇයි ඌට රස්සාව නැති කරන්නද හදන්නේ?
  5. jayanathek

    ගෝටාගේ_විල

    නිවැරදි පීඩනයේදී හා අවම උෂ්ණත්වයේදී පමණක් පුක්ෂණය වන්න.....
  6. jayanathek

    සිරාම_පොන්නයෙක්

    මේ තරම් පජාත වෙන ජනාධිපති කෙනෙක් දැක්කමයි....
  7. jayanathek

    අලුත් ආදායම් බදු පනත සම්මත වේ.

    මිනිස්සුන්ගේ ආදායම් මාර්ග ඔක්කොටම කෙලල බදු වැඩිකරල...... 2025 දි පොහොසත්ම රට කරනකම් මිනිස්සුන්ට කැදත් නැතිවෙයි...
  8. jayanathek

    රනිල් අගමැති කර මං බැහැල යනවා.. – මෛත‍්‍රී

    :yes::yes::yes: අපිව හිනස්සලා මරන්නද යකු තෝ මේ හදන්නේ?
  9. jayanathek

    වනචර දශකය

    සිල් රෙද්දක් බෙදපු එකක් අල්ලන් දගලනවට වඩා හොද නැද්ද ඒ කාලේ වැය කරල රටට වැඩක් කරන එක....
  10. jayanathek

    හිනා නොවී අමාරුවෙන් කියවහල්ලා!

    ආවෙනම් දින 100 න් රට හදන්න බලාගෙන.... ඇවිත් දීපු පළවෙනි රොබරියෙන්ම 7-8 දෙනෙක් උපරිමේට හැදුනා... හැබැයි රට හාන්සි..... (දැන් ආර්ථිකේත් ස්ථාවරයි කියන්නේ - ඒ අයගේ වෙන්ටෑ මයෙහිතේ)
  11. jayanathek

    කෑම වේලක මිල ඉහලට

    අනිවා අපි මුන්ට ණය වෙලා ඇති බන් ගිය ආත්මවල
  12. jayanathek

    බැදුම්කරේට රෝසිගේ පුතාත් මාට්ටුයි..!

    යහපාලනේ වෙනුවෙන් දරදිය ඇදපු උන්ගේ පුකවල් පූට්ටු වෙයි අප්පා මේව අහල..... උඔලට වෙන නිව්ස් නැද්ද ඇත්තටම..
  13. jayanathek

    බැඳුම්කර

    දණගැස්සූ ආර්ථිකයක් යළි යථා තත්ත්වයට පත් කරමින් සිටින මොහොතක එය ආපස්සට හැරවීම සඳහා ඇතැමුන් උත්සාහ කරන බවත්, ජනතාවට වගකියන රජයක් ලෙස පටු අරමුණු සඳහා ඉඩ තැබීමට සුදානම් නොමැති බවත් රවී කරුණනායක මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි. බම්ප් බිච්
  14. jayanathek

    රවි_බෙස්ට්

    රවීගෙ ඇටෙත් ලොවින්නේ 50 කේජී.....

    No contents