තහනම් ප්‍රේමය

images

ඔහුගේ යාබද නිවසේ ඉඳියි ඇය සමගින් මව

ඇගෙ හිමි ගොසින් රැකියවට දුරකට
හිමි එයි දින දෙකක් සතියට
අන් දිනවල ඇය ඉඳියි හුදකලවම

ඔහු ඉඳියි නිවසේ සමගින් බිරිඳ
සතුටින් කල්ගෙවයි නැත අඩඳඹර
හුදකලා ඇයට සිත් ඇතිවෙයි ඔහු ගැන
මායම් දමමින් පෙන්වයි අඟපසඟ

ඒවා දැකුමෙන් චන්චලවෙයි ඔහුගෙ සිත
මතුවෙයි ඔහුගෙ
සිත ඇතුලෙන් රාගය
එනමුත් ඔහුට සිහිවෙයි තම ප්‍රිය බිරිඳ
දෙලොවක් අතර තනිවෙයි ඔහුගෙ සිත

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
7thEලව්වයි කිව්වලු :shocked:

පොර අලුත් ලෝකෙට නොයා පරන එකේම හිටියොත් හොදා ***** :)
 
Last edited:

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
Oya Kawaru monawa kiwwath Onna ohee podda gihin Sapa duka wimasala waeren banzz... Wena ewa wima sanna yanna epa....
:lol:
:lol:
:lol:
:lol:

Lassana kawaiyak machan...
Congradzzzz

Mama mul 1k kiwwe jok 1kata...Umba yanna epa machan... Mata eya inna thana witharak kiyannna...:D:D:D
 
Getta

Member
Apr 8, 2009
103
7
0
Mta kawi liyanna beri eka wenama katawak..Eth kawiyak geta gahaganna puluwan buwek ho buwiyak pahala wenne kalathurakin.
EK eke dana kawi mama serin sere ewith balanawa.

Uba Ei Me ketha Nick name ekak dagena :oo:

පස්සුපිකා = පිස්සු..කා

Kawiyekge manasika tatwe me taram pahath wenna widihak ne..
Manda ube kemathtak..
Ubata yahapatha

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
පලමුවෙන්ම මං ඔබව ආදරයෙන් මේ කවි පියසට පිලි ගන්නවා.. නිර්මානය හොඳයි..

හැබැයි මල්ලියා මෙහෙම එකක් තියෙනවා නිර්මානරුවෙක් තමන්ගේ නිර්මානයත් එක්ක ජනතාව අතරට නිර්මානකරුවාගේ අනන්‍යතාවයත් අරගෙන යනවා..ඔබ කියන්න හදන දේ කෙතරම් දුරට ජනතාව තුලට යනවද කියන එකට එයත් කෙලින්ම හෝ වක්‍රව නොවැලැක්විය හැකි සේ බලපෑම් කරනවා..

ඉතින් මල්ලියා මේ වගේ නමකින් ඔබ ඔබවම හඳුනා ගැනීම එතරම් කාලෝචිත නැති බවකුයි මගේ පෞද්ගලික අදහස....

නම මෙතැනට මුල් නොවුනත් සදාචාර සම්පන්න සමාජයක සිතුවිලි වලින් හා රස විඳීමේ හැකියාවෙන් සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා එහා ගිය කෙනෙක්නේ නිර්මානකරුවෙක් නැත්නම් කලා කරුවෙක් වශයෙන් අපි කාගෙත් හිත්වල පිලිගැනීම හා හඳුනා ගැනීම තියෙන්නේ......

ඔයාම ගැඹුරින් හිතල බලන්න (මම කියනවට නෙවෙයි) ඔය නමත් සමඟ ඔයාගේ නිර්මානවලට සාධාරණයක් කරන්න පුලුවන් වෙයිද කියල....

ඉතින් ඔතැනට ඔයාම ඕනෙ පිලිතුර හොයා ගන්න..අපිට පුලුවන් ඔයා යන්න අරඹපු නිර්මාන චාරිකාවේ හොඳ නොහොඳ පෙන්වා දීම පමනයි..

මල්ලි දිගටම ලියන්න..ඔබට ජය....
 
:sorry::confused:
 
j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
anumatha karann nam baha machan , eth mehema karana minussuth athi , ma de minissu hithana pathana widiya, thamange kriya saadaaranee karana widiya anuwa wenas wenawa.... so its up to the people... lassani nirmanaya...