දුකක සේයාව අන්දත් සෞම්‍ය සඳ... ලස්සනට පදකර තියෙනවා. සුබපතුම් සොයුරිය.
lassanai kaushi
හදවතේ තෙරපෙනා ආදරනීය බලාපොරොත්තු අපූරුවට පෙලගැස්වූ නිර්මානයක් සහෝදරී…
duka,thanikama,ahimi atthatama aadarayedi oya wachana 3,4 nethi wenawaanam kochchara hondada!
kawadath wage lassana nirmaanayak poos!![]()


ම්....කන්න බැරි-නින්ද නැති-වැඩක් කරන්න හිතට පනක් නැති-පන දෙන-පන නහගන්න ආදරය......!හිමි කරගන්න පෙරුම් පුරන හිතතකට නේද කතා කරන්නේ?
ලස්සනයි පදවැල නම්.![]()
"දුර ඉඳන් බලාගෙන
සඳේ සුව වින්දාට
ළඟ හිඳිනු බැරි නිසා
පිය සබඳ දුකයි මට"
ලස්සනයි ඔබේ නිර්මාණය...![]()
සඳ පුදුමාකාර වස්තුවක් තමයි ,හිතට ඇන ඇන කවි ලියවනව...
කවි පේලි ටික හරිම අපූරුයි යාලු ***