1. pereramauk

    Lets Encrypt help

    couldfair dammama wenne domain level SSL encryption ekek.
  2. pereramauk

    ssl expire උනා 90 - උදව්වක් ඕනේ..

    cloudfair danna update karanna oni na
  3. pereramauk

    YAMAHA_FZ_ගන්න_කලින්

    thnx for Informations. FZ s 2.0 eka gana danna kauruth innawada ??
  4. pereramauk

    John Bass Exposed

    මොනවා උනත් Photo එක ගත්ත කෙල්ල පව්
  5. pereramauk

    John Bass Exposed

    :oo::oo::oo:
  6. pereramauk

    Bellanwila Wimalarathana Thera Admitted To Hospital

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා
  7. pereramauk

    Bike Help

    :baffled::baffled::baffled:
  8. pereramauk

    BIKE_HELP

    160 Enne na dan 150 , 180 , 200 thamai enne aluthen
  9. pereramauk

    BIKE_HELP

    මචංලා Bike එකක් ගන්න කියලා බැලුවේ. අතේ තියෙන බජට් එක සෙට් වෙන්න මේ දෙක Bajaj v 15 Apache 150 දෙකෙන් එකක් තමයි හිතන් ඉන්නේ Idea එකක් ඔනි. දැනට පාවිච්චි කරන අය හොද නරක කියමු බලන්න:oo:
  10. pereramauk

    Bike Help

    මචංලා Bike එකක් ගන්න කියලා බැලුවේ. Bajaj v 15 Apache 150 දෙකෙන් එකක් තමයි හිතන් ඉන්නේ Idea එකක් ඔනි. දැනට පාවිච්චි කරන අය හොද නරක කියමු බලන්න
  11. pereramauk

    Whatsapp_Chat

    :P:P
  12. pereramauk

    ODI & T20 New Captain

    Sri Lanka cricket අළුත් කැප්ටන් තිසර පෙරේරා තරංගට දිලා මාස 6ක් වත් බැලුවේ නැනේ. මේවා දේශපාලන පලිගැනිම්ද ?? Cricket හදන්නේ කොහොමද මෙහෙම Captain මාරු කරද්දි. තිලංගයයි ලැබ්‍රෝයිකාරයයි මේක කාලා තමයි නවත්තන්නේ JxXVPshQXyQ
  13. pereramauk

    Whatsapp_Chat

    :lol::lol:
  14. pereramauk

    IT ඩිග්‍රී එකක් කරන්න / NSBM MIS Part time

    Degree ekak karanawa wata hodai oya tiyena experience eketh ekka hoda certification ekak kara ganna eka
  15. pereramauk

    Windows Help

    Windows 10 Professional / Education දෙකේ වෙනස මොකක්ද ??? Features වල වෙනසක් තියෙනවද???
  16. pereramauk

    Exam Dpt

    ඊයේ තිබ්බ SLAS EXAM එකේ IQ PPR එක ගෙදර ඇවිත් බලද්දි FB Tamil Group එකක දලා තියෙනවා. එක දිගට මෙහෙම වෙන්නේ Exam Dpt එකේ අවුලක්ද නැත්නම් මේ කලින් පන්නවද?? අපි කොහොමද විශ්වාසයෙන් එකක් කරන්නෙ ?? Call කතා කරාම නම් කියන්ව ඒකගැන පරික්ෂනයක් කරනවා කියලා. අනේ මන්දා අපේ රට නම් දැන්
  17. pereramauk

    SLAS/CUSTOM EXAM

    SLAS & Custom Exam ලබන තියෙනවා. කරන්න ඉන්න අය වැඩ පටන් ගන්න. ආරන්චි විදියට 10-Custom Exam 17/23/24-SLAS

    No contents