මුලින් කියන්න ඕන මම කාලගුණ විද්‍යාව දන්න කීපදෙනෙක්ගෙන් අහගෙන මේ ලිපිය ලියන්නේ.
පෘථිවිය ගෝලාකාරයිනේ. ගෝලාකාර පෘථිවිය තමා වටා සෑම පැය විසිහතරකටම වරක් කැරකෙනවා. එහෙම කැරකෙද්දී පෘථිවියේ මතුපිට එක ස්තානයක් පැයට කිලෝමීටර දහසකට අධික ප්‍රවේගයෙන් කැරකෙනවා. මේ ප්‍රවේගය නිසා පෘථිවියේ සාගරමත බලයක් ඇතිවෙනවා...