1. pereramauk

    TV series

    bump LAST SHIP SUPER NATURAL Westworld prison break
  2. pereramauk

    film help

    hDG-WEWLwFo දන්න කෙනෙක් කියනවද මේ Video එක තියෙන්නේ මොන Film එකේද කියලා
  3. pereramauk

    Human GOD (SRI LANKAN)

    hatz off
  4. pereramauk

    SLAS

    thnx broo
  5. pereramauk

    SLAS

    hoda class dannwada?? man hoyala baluwa. nihal sir, daminda sir,anusha madam me thun dena thmai inne
  6. pereramauk

    SLAS

    කරන අය,කරපු අය, කරලා ගොඩ ගිය අය ඉන්නවද?? please Help කරන්නකෝ :):):)
  7. pereramauk

    Mail server help

    Zimbra mail server eka install karapu ekenk hari configure karapu kenek inaawada?? podi help ekek oni
  8. pereramauk

    Wedding Music

    මචංලා මට තියෙනවා Music බැන්ඩ් එකක් පොඩියට පටන් ගත්තේ. දැන් නම් අවුරුදු 5 වගේ වෙනවා. මුලදි ආසාවට Play කරේ Electric උනත් අපි තිරණය කලා Wedding වලදි වගේ Accostic වලට :yes::yes:වෙනස් කරන්න. ඔන්න හා හාපුරා කියලා විදියට වෙඩිමක් කරා බලල අදහස් කියන්නකෝ අඩු ගානේ එකක් හරි දාගෙන යන්න qrY30Jv0AIU...
  9. pereramauk

    ආදරය ♥♥♥♥

    :(:(:(
  10. pereramauk

    ගැහැණිය

    :sorry:
  11. pereramauk

    ගැහැණිය

    උබ ඉපදෙන්න ඉන්නකොට අම්මා කිවුවේ, “ #කෙල්ලෙක්_උනොත්_හොදයි “ කියලා උබ ඉපදුන දා ඩොක්ට කිව්වේ, “ #ලස්සන_ගෑනූ_දරුවෙක් ” කියලා උබ ගෙදර ආපුවම නෑයෝ කිවුවේ, “ #සොක්_කෙලි_පටියා ” කියලා උබ ටික ටික ලොකු වෙනකොට හැමෝම කිවුවේ, “ #දගකරි ” කියලා උබ ලොකු ළමයෙක් වුනාම තාත්තා කිවුවේ, “ #උබත්_දෑන්_ළමිස්සි ” කියලා...
  12. pereramauk

    Pulsar 150 or Suzuki Gixxer ?

    gixxer thamai
  13. pereramauk

    ලොව විශාලතම බැටරිය

    :cool::cool::cool::cool::cool:
  14. pereramauk

    හයි ක්ලාස්

    බොද්දි මොන උනත් බිව්වාට පස්සේ කොයි එකත් ගොම
  15. pereramauk

    Wordpress Copyright

    puluwan. main index eka code eka edit krapan. oni tharam tutorial tyenawa net ek
  16. pereramauk

    WEDDING HELP

    Band Ekak oni nam kiyapan. man supiriyata wade karala dennam. photo gahanna unath man danna professional photographers la innwa PM dapan
  17. pereramauk

    රැග් රිටන්

    ගහලා තේරුමක් නෑ බං. මාත් කැම්පස් ගිය මුල් කාලේ ඔහොම හිතුවා. ඒත් ඒ ‍රැග් කරපු උන්ම තමයි පස්සේ කාලේ හොදටම ‍ෆිට් උනේ. ඒක සාමන්‍ය දෙයක්. කොහොම කලත කෙල්ලෙක්ට නම් කොහොමත්ම ගහන්නේ නම් නෑ. අනික උබ ඔක කියල කරොත් නංගිව කැම්පස් එකේ කොන් වෙන එක විතරයි වෙනනේ

    No contents