මචංලා මට තියෙනවා Music බැන්ඩ් එකක් පොඩියට පටන් ගත්තේ. දැන් නම් අවුරුදු 5 වගේ වෙනවා. මුලදි ආසාවට Play කරේ Electric උනත් අපි තිරණය කලා Wedding වලදි වගේ Accostic වලට 
වෙනස් කරන්න. ඔන්න හා හාපුරා කියලා විදියට වෙඩිමක් කරා බලල අදහස් කියන්නකෝ අඩු ගානේ එකක් හරි දාගෙන යන්න
Instrumental
Play List

වෙනස් කරන්න. ඔන්න හා හාපුරා කියලා විදියට වෙඩිමක් කරා බලල අදහස් කියන්නකෝ අඩු ගානේ එකක් හරි දාගෙන යන්නInstrumental
Play List