නිදහස ලැබුණු දවසේ ඉදල හිටපු පාලකයන්ගෙන් ගොඩක් උන් අඩු වැඩි වශයෙන් හොරාකෑම, දූෂණය, වංචාවත් එක්ක පාලනේ අරන් ගියා.... විවෘත ආර්ථිකෙත් එක්ක මේව එන්න එන්නම වැඩි උනා.... 80 ගණන්වලදි උපරිමේට ගියා..... පස්සේ ඒක සාමාන්‍ය දෙයක් උනා......
මහින්දගෙ කාලේ ආරම්භයේදී හොද පාලනයක් තිබුණ.... පස්සේ හැම අංශයක්ම...